Good work bro.. meke pacha kelina pampori karayanta wada watinawa...jaya /////
NIYAMAYI ....අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව
මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ඇස් වල තිබ්බේ පුදුම සතුටක්
මේ වගේ දෙයක් කරාම තමා අපිට තේරෙන්නේ අපි ජිවත් වෙනවා කියලා මේ වගේ නැති බැරි මිනිස්සු තව මේ ලෝකේ කොච්චර ඇතිද
ඇත්තටම අද හුගක් සතුටු දවසක් ඉතින් මේ සතුට උබලා එක්ක බෙදාගන්න හිතුනා ඒකයි තර්ඩ් එකක් දැන්මේ
![]()
ගොඩාක් පින්!! ඕ යේ...........(මගෙත් ආසාවක් තියනවා ඔය දුෂ්කර පලාතක වනවාසීව නටබුන් වෙලා තියන පොඩි පොඩි පන්සලක් දෙකක් හොයලා හදලා දාන්න, තාම එච්චර වත්කමක් නෑ)