ගෙයක් නැති මනුස්සයෙක්ට ගෙයක් හදලා දුන්නා

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගොඩක් හොඳ වැඩක්. මේක ලබන ආත්මෙ තමාටත්, හවුල් උණ අයටත් ස්ථිරවම ඉන්න තැනක් ඇතිව ඉපදෙන්න බලපාන පුණ්‍ය කර්මයක්. අද කී දෙනෙක් ඉන්නවද තමන්ටම කියල ඉඩමක් ගෙයක් නැති. ගෙදර පොටෝවක් දැම්මනං තවත් හොදයිි මම ඇතුලු සියලු කිරියන්ටත් මේ වගේ වැඩ කරන්න උන්නදු වෙන්නත් එක්ක. මේ වගේ හොඳ වැඩ හැම තිස්සෙම කරමු. එලකිරි වැඩක්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    ජයම වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා.. පුලුවම් නම් කුඹුරක් සෙට් කරල දෙන්න වගා කරන් ඉන්න.. අදේට වගේ පුලුවන් වෙයි
     
    • Like
    Reactions: adowhybn

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ගොඩක් හොඳ වැඩක්. මේක ලබන ආත්මෙ තමාටත්, හවුල් උණ අයටත් ස්ථිරවම ඉන්න තැනක් ඇතිව ඉපදෙන්න බලපාන පුණ්‍ය කර්මයක්. අද කී දෙනෙක් ඉන්නවද තමන්ටම කියල ඉඩමක් ගෙයක් නැති. ගෙදර පොටෝවක් දැම්මනං තවත් හොදයිි මම ඇතුලු සියලු කිරියන්ටත් මේ වගේ වැඩ කරන්න උන්නදු වෙන්නත් එක්ක. මේ වගේ හොඳ වැඩ හැම තිස්සෙම කරමු. එලකිරි වැඩක්
    ජයම වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා.. පුලුවම් නම් කුඹුරක් සෙට් කරල දෙන්න වගා කරන් ඉන්න.. අදේට වගේ පුලුවන් වෙයි
    වැඩි වැඩි යෙන් උදවි කරන්න ලැබෙවා

    Thank you hamotama