පින් කිරීම්ට මෙන්ම පිනක් කිරීමට අවස්ථාව ලැබීමද දුර්ලභය....බුදුසරණයි
Hoda wedak kalama , ahuwama, denena sathuta.![]()
Patta !!
ගොඩක් හොඳ වැඩක්. මේක ලබන ආත්මෙ තමාටත්, හවුල් උණ අයටත් ස්ථිරවම ඉන්න තැනක් ඇතිව ඉපදෙන්න බලපාන පුණ්‍ය කර්මයක්. අද කී දෙනෙක් ඉන්නවද තමන්ටම කියල ඉඩමක් ගෙයක් නැති. ගෙදර පොටෝවක් දැම්මනං තවත් හොදයිි මම ඇතුලු සියලු කිරියන්ටත් මේ වගේ වැඩ කරන්න උන්නදු වෙන්නත් එක්ක. මේ වගේ හොඳ වැඩ හැම තිස්සෙම කරමු. එලකිරි වැඩක්
ජයම වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා.. පුලුවම් නම් කුඹුරක් සෙට් කරල දෙන්න වගා කරන් ඉන්න.. අදේට වගේ පුලුවන් වෙයි
වැඩි වැඩි යෙන් උදවි කරන්න ලැබෙවා