ගෙයක් සහා ඉඩමක්

mthgayan

Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ජනාදිපති;13331802 said:

    අනේ උඹ වගේ ගල් මුසලයෙක්.....:frown::frown:
    මම උඹලගේ තාත්තා බොලව්....
    :P:P

    අනේ මගෙන් මොකුත් අහ ගන්නේ නැතිව හිටපන්
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    hodama de podi gaanak deela hariyatama lowyer kenekgen ahapan machanz..
    owwa hena seen yana weda..
    e hinda ehema karapanz..

    ඔවු බන් මටත් බයයි අන්තිමට මොකුට්‌ නැතිවෙයිද කියලා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aduwata dunna wage nemei hondata hoyala balala ganna. mokada nadu anam manam watunoth idam nadu kiyanne aye ithin auwurudu 10-20 adena ewa, anthimata umbe sallith iwarai. lawyer kenek gen ahana eka thamai hondama wade
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා මචං රජයේ බලපත්‍ර ඉඩම්... මම දනන් තරමින් ලොකු අවුලක් නෑ.. ඒත් සින්නක්කර අයිතිය නෑ... පවරන්න විතරයි පුලුවන්... මම දන්න ඩොක්ටර් කෙනෙකුත් ඔහොම ගෙයක් ගත්තා... ගොඩක් අඩුවට.. ඒත් ඉස්සරහට මොනව වෙයිද නම් දන්නේ නෑ.. කෝකටත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලෙන් විස්තර හොයලා බලන්න.. ඉඳලා ඉඳලා ගන්න තැන හොඳට හොයලා බලලා ගන්න..
     
    Thank machan මං හොයලා බලන්නම් :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    bump
    ape paththe nam HIMIKAM SAHATHIKA kiyala ekak thama dan aluthen denne
    wadiya danna banZ :(
    patikiriya kiyala ekaka balanawa ne samanyen