ගෙයක් හදනකොට වියදම් බලාගන්නේ කොහොමද

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ගෙයක් හදනකොට වියදම් හරියටම බලාගන්නේ කොහොමද මචංලා ?

    දැනට නම් පොතක් අරගෙන බාස් ගේ ගණන් වෙනම ලියනවා . අනෙක් බඩු වල ගණන් වෙනම ලියනවා . ඒත් මීට වඩා හොඳ ක්‍රමයක් තියෙද ? සල්ලි මේ එනවා මේ යනවා . හයියෝ සල්ලි.

    උබලා ගණන් බලපු Excel ටෙම්පල්ට් එකක් තියේ නම් දාපන්කෝ කොහොමද මැනේජ් කරේ කියලා බලාගන්න
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    ගෙවල් හදද්දි වියදම් බලන්නේ කවුද බන්. යන එක කොහොමත් යනවා ඕව ලියල තිබ්බම හිතට අමාරුයි.

    වියදම් බලල හරි යන්නේ නෑ. කොහොමත් එස්ටිමටේ කැලේ.

    ඉස්සෙල්ල අතේ තියන ටික ඉවර වෙනකන් කරනවා. ඊට පස්සේ ඉතුරු කරපුවට වැඩේ දෙනවා.

    ඊට පස්සේ ඔය පොඩි පොඩි දේවල් ටික දීල දාල උගස් කරලා ගේ හදනවා.

    පස්සේ වාහනේ දෙනවා, පස්සේ ගන්න බැරිය කියල.

    තව ලෝං එකකුත් දානවා පුළුවන් නම්.

    නට්ටම්ම උනාම නවත්තනවා. ටික දවසක් ඉඳල යේ පටන් ගන්නවා.

    අතේ කෝටි 2-3ක් නැත්නම් ඕක තමා සෙල්ලම .

    BTW - කවුද බන් පොත් වල ලියන්නේ. අඩුම තරමේ excel එකක හදහන්.

    Advice - Don't worry too much, focus more on how you can optimise/ save and reduce wastage. Plan ahead properly.

    Especially transport costs & paying model (per sqrt or job or daily rate)
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    Excel sheet ekka dapan

    Excel ekakata.Basslata gewana salli wenama daganin.material wenama daganin.ekath wenama sheets dala roof,slab,paint,electrical kiyala wage kadaganin.weekly wage ube athe thiyena salli next week yana wiydam budget kara ganin.
    Excel හදපු ටෙම්ප්ලේට් එකක් තියේ නම් දාපන්කෝ. මම හැදුවා අන්තිමට සංකීර්ණ වැඩි වුණා වගේ පොතේම ලිව්වා

    Money Manager ekak use karala ekata dapan hama wiyadamakma. Wiyadam wena ewa categorise karapan umbata one widihata. Ethakota eka eka dewal walata giya wiyadama balaganna puluwan.
    තැන්ක්ස් බන් හොඳ ඇප් එකක් සජෙට්ස් කරන්න පුලුවන්ද ?
    ------ Post added on Sep 14, 2022 at 2:35 PM

    ගෙවල් හදද්දි වියදම් බලන්නේ කවුද බන්. යන එක කොහොමත් යනවා ඕව ලියල තිබ්බම හිතට අමාරුයි.

    වියදම් බලල හරි යන්නේ නෑ. කොහොමත් එස්ටිමටේ කැලේ.

    ඉස්සෙල්ල අතේ තියන ටික ඉවර වෙනකන් කරනවා. ඊට පස්සේ ඉතුරු කරපුවට වැඩේ දෙනවා.

    ඊට පස්සේ ඔය පොඩි පොඩි දේවල් ටික දීල දාල උගස් කරලා ගේ හදනවා.

    පස්සේ වාහනේ දෙනවා, පස්සේ ගන්න බැරිය කියල.

    තව ලෝං එකකුත් දානවා පුළුවන් නම්.

    නට්ටම්ම උනාම නවත්තනවා. ටික දවසක් ඉඳල යේ පටන් ගන්නවා.

    අතේ කෝටි 2-3ක් නැත්නම් ඕක තමා සෙල්ලම .

    BTW - කවුද බන් පොත් වල ලියන්නේ. අඩුම තරමේ excel එකක හදහන්.

    Advice - Don't worry too much, focus more on how you can optimise/ save and reduce wastage. Plan ahead properly.

    Especially transport costs & paying model (per sqrt or job or daily rate)
    එහෙම සල්ලියක් නැහැ බං . යන වියදමට හාර්ට් ඇටක් හැදෙනවා තමයි .

    කව්රු හරි හදන්න ඉන්නවා නම් ඉදිකිරීමක් ආයේ බඩු ගණන් යන්න යන්නේ . ආයෙත් වැඩ නවත්තපු ඒවා පටන්ගන්නවා ඉල්ලුම වැඩි වෙනවා යකඩ වලට හරි සල්ලි බැදලා තියපන් . 12mm 3100ගියේ දැන් 2660 වගේ ගන්න පුළුවන් මෙල්වා .
    ------ Post added on Sep 14, 2022 at 2:39 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    ගෙවල් හදද්දි වියදම් බලන්නේ කවුද බන්. යන එක කොහොමත් යනවා ඕව ලියල තිබ්බම හිතට අමාරුයි.

    වියදම් බලල හරි යන්නේ නෑ. කොහොමත් එස්ටිමටේ කැලේ.

    ඉස්සෙල්ල අතේ තියන ටික ඉවර වෙනකන් කරනවා. ඊට පස්සේ ඉතුරු කරපුවට වැඩේ දෙනවා.

    ඊට පස්සේ ඔය පොඩි පොඩි දේවල් ටික දීල දාල උගස් කරලා ගේ හදනවා.

    පස්සේ වාහනේ දෙනවා, පස්සේ ගන්න බැරිය කියල.

    තව ලෝං එකකුත් දානවා පුළුවන් නම්.

    නට්ටම්ම උනාම නවත්තනවා. ටික දවසක් ඉඳල යේ පටන් ගන්නවා.

    අතේ කෝටි 2-3ක් නැත්නම් ඕක තමා සෙල්ලම .

    BTW - කවුද බන් පොත් වල ලියන්නේ. අඩුම තරමේ excel එකක හදහන්.

    Advice - Don't worry too much, focus more on how you can optimise/ save and reduce wastage. Plan ahead properly.

    Especially transport costs & paying model (per sqrt or job or daily rate)
    👉 CR පොතක්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    Mama nan pothaka liwwa. Poths categories wata kaduwa mehema;

    1. bass wiyadam
    Ex: bass lata gewana ganan wenama liwwa (foundation, electrical, tile & etc) unta salli denakota sign1k gannawa
    hama bass tama aluth kolayak dagatta

    2. wada kotas walata kaduwa
    Ex: foundation ekata yana ganan okkoma eka topic1 yata liwwa. Bill tika wenama file ekakata dala bills no karala pothe liyana gana issarahin bill no1 damma. Hama wadakatsma yana transport cost 1th liwwa

    3. Topic 1n1 yatata liyan yanna. Topic1n topic1 e wadeta giya gana wenama ekathu kala. Ethakota foundation ekata giya gana, poti kapanna giya gaana, janel uluwahu walata giya gana wenama balaganna puluwan. Ita passe yatata e wade iwara weddi ge hadanna me weddi gihin tiyena sampurna gaana balaganna puluwan

    @Emarald & @pansilu88 mama kale mehemai
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    මුලින්ම excel එකේ ඔක්කොම දැම්මා සතෙට බැලන්ස් කරා කර.

    පස්සේ බාස් කුලිය විතරක් ලියා ගත්තා. අනිත්වා ලිවා කියලා වැඩක් උනේ නෑ මටනං.
     
    • Like
    Reactions: pansilu88

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගෙයක් හදනකොට වියදම් හරියටම බලාගන්නේ කොහොමද මචංලා ?

    දැනට නම් පොතක් අරගෙන බාස් ගේ ගණන් වෙනම ලියනවා . අනෙක් බඩු වල ගණන් වෙනම ලියනවා . ඒත් මීට වඩා හොඳ ක්‍රමයක් තියෙද ? සල්ලි මේ එනවා මේ යනවා . හයියෝ සල්ලි.

    උබලා ගණන් බලපු Excel ටෙම්පල්ට් එකක් තියේ නම් දාපන්කෝ කොහොමද මැනේජ් කරේ කියලා බලාගන්න

    මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද බලන්න

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
     
    • Like
    Reactions: pansilu88

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඇටෑච්මන්ට් එක අප්ලෝඩ් වෙන්නෙ නැහැ. මේල් එක පීඑම් කරන්න.
     
    Last edited:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man nam oka kale na bun
    podiyata basslata dena salli liyanawa amathaka wena nisa hebei signe karanne na
    mata e minissu mage wade suoiriyata karala denawa
    idala hitala kattiyath ekka hodata set wenawa
    tea biscut okkoma denawa

    e wagema man salakana widiyata supiriyatama wade karala denawa
    hardwear ekin 2 week maximu 3 week credit walata gannawa

    e nisa loku awishwasayak na
    dan nam badu ganan nisa tikak awul eth karan yanawa himin himin