ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?
මම තාම plan එක අන්දලා නෑ.
plan එක අදිද්දී කියන ගඩොල් ම දාන්ඩ ඕනද (එහෙම කියනවද)?
මෝඩ ගඩොල් / ඉන්ගිනේරු ගඩොල් / සාමාන්‍ය ගඩොල් (සිමෙන්ති ගල් නම් එපා) වල තියෙන වාසි අවාසි මොනවද?
තට්ටු දෙකේ ගෙදරක යට තට්ටුවේ කමරෙයි / සැලෙයි / කුස්සියයි / bathroom හදන්ඩ ගඩොල් කියක් විතර ගෙනත් තියා ගන්ඩ වෙයිද (මෝඩ ගඩොල් නම්)?
2500 ක්?
මෝඩ ගඩොල් දාන එක ලබයි නේද?
අඩුවට ගඩොල් ගන්නේ කොහෙන්ද (කුරුනෑගල අවට)?
ගඩොල් ගද්දි check කරන්නේ කොහොමද හොදද කියල?
මෙව්වා හොදද / ලාබද?
http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-15
http://ikman.lk/en/ad/gadol-for-sale-kurunegala-14
http://ikman.lk/en/ad/963-gadol-for-sale-kurunegala
http://ikman.lk/en/ad/moda-gadol-for-sale-kurunegala-2
ගොඩක් ස්තුති

Last edited:
කළුගල් වගේ හයියයි..