මචංලා මං ලබන මාසෙ ගේ හදන්න පටන් ගන්න ඉන්නෙ.හැබැයි දැනට අතේ තියෙන්නෙ 3 lacks විතර.ලෝන් ගන්න ලොකු අදහසක් නෑ.මාව තාම පර්මනනට් කරල නෑ.ලෝන් ගන්න ගියාම company එකෙන් sign එක ගහන්නෙ නෑ.මගෙ monthly income එක 80 වගේ.කොහොමද ගේමක් ගහගන්නෙ.වයස 27i. වයස 30 වෙන්න කලින් 60-80 lacks අතර ගෙයක් හදාගන්න බැරිද?අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියනවද.අමාරුවේ වැටෙන්න පුලුවන් තැන් එක්කම.
3lakhs thiyagena oka patan ganna epa,wedak wenne na.permenet wenakam poddak allagena hitapan.ethakan oya salli walin plan ekak eda ganin.adu budjet eken hadanna puluwan,ubata oni ida kada anuwa.lokuwata plan edagena amaruwe wetenna epa.puluwan tharam ubata yanna puluwan budget ekatath thawa kiyak hari aduwen hadanna puluwan plan ekak gahapan.mokada,oka hadanna giyama un kiyanawata wada aniwa wadiyen yanawa wede iwara wenakota.