ගෙයක් හදන්න නම්...

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    මචංලා මං ලබන මාසෙ ගේ හදන්න පටන් ගන්න ඉන්නෙ.හැබැයි දැනට අතේ තියෙන්නෙ 3 lacks විතර.ලෝන් ගන්න ලොකු අදහසක් නෑ.මාව තාම පර්මනනට් කරල නෑ.ලෝන් ගන්න ගියාම company එකෙන් sign එක ගහන්නෙ නෑ.මගෙ monthly income එක 80 වගේ.කොහොමද ගේමක් ගහගන්නෙ.වයස 27i. වයස 30 වෙන්න කලින් 60-80 lacks අතර ගෙයක් හදාගන්න බැරිද?අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියනවද.අමාරුවේ වැටෙන්න පුලුවන් තැන් එක්කම.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මමනම් කියන්නේ පර්මනට් වෙනකන් පොඩ්ඩක් ඉන්න. ඔය අතේ තියෙන ගානට Plan එකක් ඇදගන්න, යන ගාන estimate එකක් ගන්න. Plan එක අදින කොට කියන්න උබ ගෙදර කොටසක් හදලා පදිංචි වෙන්න ඕනේ කියලා, එතකොට ඒ විදියට කරලා දෙයි. පස්සේ ලක්ශ 20 ක වගේ ලෝන් එකකට අවුරුදු 5කට යන්න. ගිහිල්ලා ගෙදර කොටසක් හදාගන්න.

    සල්ලි එකතු කරලනම් ගෙවල් හදන්න හිතන්න එපා. ලක්ශ 20ක් එකතු කරනකොට කලින් වගේ ඩබල් වියදම් වෙනවා.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    80ක් සැලරි කියන්නේ උබට ලෝන් එක ලැබෙන්නේ මාසෙට 40-45 වගේ ගෙවන්න. එතකොට උබට යන්න පුලුවන් වෙන්නේ දැනට අවුරුදු 20කට ලෝන් එක දැම්මත් ලක්ෂ 50ක් වගේ. පර්මනන්ට් වෙනකන් ටික ටික එකතු කරලා ගෙදර හදන්න ඕන කරන මූලික වැඩ ටික ඉවර කරගන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113
    hithana tharam sellan na.math wedakata atha gahuwa,salli tika iwarai,wede thama patan gatta witharai :( 3lakhs thiyagena oka patan ganna epa,wedak wenne na.permenet wenakam poddak allagena hitapan.ethakan oya salli walin plan ekak eda ganin.adu budjet eken hadanna puluwan,ubata oni ida kada anuwa.lokuwata plan edagena amaruwe wetenna epa.puluwan tharam ubata yanna puluwan budget ekatath thawa kiyak hari aduwen hadanna puluwan plan ekak gahapan.mokada,oka hadanna giyama un kiyanawata wada aniwa wadiyen yanawa wede iwara wenakota.
     

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    හැමෝගෙම අදහස් වලට thanks.මං හිතුවෙ කට්ටියම කියපු දේවලුත් එක්ක ප්ලෑන් එක ඇඳගෙන ඉන්න.ඒ ගමන් ළිඳක් කපාගන්න.වතුර ගන්න ක්‍රමයක් අනිවාර්‍යෙන්ම ඕන නිසා.permanent කරාම ලෝන් එක්කට apply කරල බලනවා.එහෙම හොඳයි නේද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉඩමක් තියෙනවද? ප්ලෑන් එකක් ඇන්දද? එස්ටිමේට් කරාද?
    මේවා කරල නම් උඹ දන්නවා වියදම්, හිතපන් කරන්න පුළුවන්ද කියලා,
    මේවා ඕකේ නම් වැඩ පටන් ගනින්, ටික ටික වැඩ කරපන් බාස්ලා දාලා,
    කම්පනි එක අකමැති නම් ඉතිං ලෝන් ගන්න අමාරු වෙයි,
    මොකද ඇපයක් තිබ්බත් ගෙවීමේ හැකියාව නැත්නම් ලෝන් පාස් වෙන්නේ නෑ..
    මාසෙ පඩියෙන් ටික ටික කරපන්, අදුනන කෙනෙක්ගෙන් පොලියට නැතුව දෙන්න නයක් ඉල්ලගනින්,
     

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    ඉඩමක් තියෙනවද? ප්ලෑන් එකක් ඇන්දද? එස්ටිමේට් කරාද?
    මේවා කරල නම් උඹ දන්නවා වියදම්, හිතපන් කරන්න පුළුවන්ද කියලා,
    මේවා ඕකේ නම් වැඩ පටන් ගනින්, ටික ටික වැඩ කරපන් බාස්ලා දාලා,
    කම්පනි එක අකමැති නම් ඉතිං ලෝන් ගන්න අමාරු වෙයි,
    මොකද ඇපයක් තිබ්බත් ගෙවීමේ හැකියාව නැත්නම් ලෝන් පාස් වෙන්නේ නෑ..
    මාසෙ පඩියෙන් ටික ටික කරපන්, අදුනන කෙනෙක්ගෙන් පොලියට නැතුව දෙන්න නයක් ඉල්ලගනින්,
    මං ඔයාගෙ ත්‍රෙඩ් එක කියවන ගමන් හිටියෙ.ඒක වටිනව ඈ.👌
     
    • Like
    Reactions: Solo Rider

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මමත් වැඩේ පටන් ගත්තා..

    මගේ දනට අත්දැකීම කියන්නම්.

    මාසෙට 51k කැපෙන්න මම loan එකක් දැම්මා.. 10 years ... 40 laks.
    two story ගෙදරක යට කල්ල හදන්න තමා අදහස.

    උබ loan එකක් ගන්න ඕනේ නම් මේ ටික ඕනේ වෙයි.

    1. ඔප්පුවේ කොපියක්
    2. payslip 3 ක්
    3. degree certifiate කොපියක්
    4. land plan approved by මිනුන්දෝරු. ඕක ප්‍රාධෙසිය සබාවෙන් approve කරපු එකක් වෙන්නත් ඕනේ.
    5. housing plan ප්‍රාධෙසිය සබාවෙන් approve කරපු එකක් වෙන්නත් ඕනේ.
    6. estimate එකක් (75% bank එකෙන් දෙන්නේ )
    7. employee permanant කියලා ලියුමක් දෙන්න ඕනේ
    8. වීදි රේකා නොපවරවා ගැනීමේ සහතියක් ප්‍රා.දේ.ස එකෙන්
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    1. Oya laksha 3n Plan ekai, Structure ekai (Structural Enginner kenekta kiyala) andaganin.
    2. Eeta passe structure eka kiyawanna igena ganin (Loku amaruwak na)
    3. Eeta passe hoda basek allagena tika tika complete karapan (athata salli ena widiyata)

    Mamath ge hadanna aran, melo deyak danne nathi nisa contract dunna. Passe structural eka kiyawanna patan aragaththa, dan nam hithenawa aparade contract dunne kiyala. Basek hoyagena wada tika kalanam laksha 20k wage itiri karaganna thibuna.