wde iwra wenkn cemeti tibbot ati bn..mgin nwttna unot kelwanwa..dnatat inna tnak na..slab eka danna bluwethawa hitiyath badunam ganan yanawa dawasin dawasa
Baslata dawase padiyata weda denna epa. Karana wede anuwa rates ganin ungen. Ex: Rubble cube ekak badinna keeyada, 9x9 column ekak badinna dik adiyakata keeyada wage....puluwannam Qs kenek dammala BOQ ekak hadan ekata basagen rates ganin. Basla keepadenekgen aragena rates compare karala balannath puluwan.ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා![]()
ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා![]()
Unu hinda bonnath baha, kiri hinda ahaka daannath baha.දවසින් දවස ගනන් වැඩිවෙනව විතරනෙ. ගෙවල් හදන්න පටන් ගන්න හදනව නම් ඉතින් හදන්න හොඳම කාලෙ මීට අවුරුදු තුන හතරකට කලින් තමා. ඒක නිසා මේ කාලෙයි ඉදිරි කාලෙයි ගෙවල් හදන්න පටන් ගන්න හොඳම නෑ. හැබැයි ඉදිරි කාලෙට සාපේක්ශව දැන් කාලෙ ගෙවල් හදන්න ඔඅටන් ගන්න එක හොඳයි. ආපස්සට කාලෙ යවන්න බෑනෙ.![]()
aluth eawada???Heenayak Tamai Dan.. hadapu ekak ganna eka laabai
ඇත්තටම ඕක තේරුමක් නැති ැඩක්ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා![]()
Ona ekak ban.. eka laabaialuth eawada???