ගෙයක් හදන්න පටන් ගන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා:dull::dull:
     
    • Like
    Reactions: Red Soda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    දවසින් දවස ගනන් වැඩිවෙනව විතරනෙ. ගෙවල් හදන්න පටන් ගන්න හදනව නම් ඉතින් හදන්න හොඳම කාලෙ මීට අවුරුදු තුන හතරකට කලින් තමා. ඒක නිසා මේ කාලෙයි ඉදිරි කාලෙයි ගෙවල් හදන්න පටන් ගන්න හොඳම නෑ. හැබැයි ඉදිරි කාලෙට සාපේක්ශව දැන් කාලෙ ගෙවල් හදන්න ඔඅටන් ගන්න එක හොඳයි. ආපස්සට කාලෙ යවන්න බෑනෙ. 😪
     
    • Haha
    Reactions: jhnnwp

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා:dull::dull:
    Baslata dawase padiyata weda denna epa. Karana wede anuwa rates ganin ungen. Ex: Rubble cube ekak badinna keeyada, 9x9 column ekak badinna dik adiyakata keeyada wage....puluwannam Qs kenek dammala BOQ ekak hadan ekata basagen rates ganin. Basla keepadenekgen aragena rates compare karala balannath puluwan.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    cement athi weida nathi weida kiyanna bane bn hariyatama me moda hutthala pissu kelina widhihata
    kohomath baduwala ganan wadiwenawa thawath doller eka thawath nagina nisa
    mn giya awurudde ape ge wenas kala ethakota cementhi kotte 950/= i
    12lax walin wage wade iwara karaganna puluwan wei kiyala hithuwe
    iwara weddi 25lax walata kittu wela okkotama
    hodama de thamai kal arinne nathuwa karana deyak danma karaganna
     
    • Wow
    Reactions: Heshan Daminda

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා:dull::dull:

    No Way Reaction GIF
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගෙයක් හදන්න හොද කාලයක් ආයේ ලංකාවට එන එකක් නෑ බන් . 2018, 19 ට කලින් ගෙවල් හද ගත්තු කොල්ලොනම් ගොඩ . මොකෝ බඩු නහුතෙට ගියා කියල කොල්ලන්ගේ පඩි වැඩි උනේ නෑ නේ . මාත් 2018 මුල ඉවර කරා සම්පුර්ණයෙන්ම . 110 ක් වගේ දල වශයෙන් ගියේ. දැන් පටන් ගත්තොත් 200 ක් වත් යයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    දවසින් දවස ගනන් වැඩිවෙනව විතරනෙ. ගෙවල් හදන්න පටන් ගන්න හදනව නම් ඉතින් හදන්න හොඳම කාලෙ මීට අවුරුදු තුන හතරකට කලින් තමා. ඒක නිසා මේ කාලෙයි ඉදිරි කාලෙයි ගෙවල් හදන්න පටන් ගන්න හොඳම නෑ. හැබැයි ඉදිරි කාලෙට සාපේක්ශව දැන් කාලෙ ගෙවල් හදන්න ඔඅටන් ගන්න එක හොඳයි. ආපස්සට කාලෙ යවන්න බෑනෙ. 😪
    Unu hinda bonnath baha, kiri hinda ahaka daannath baha.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ගෙයක් හදන්න පටන් ගන්න මේ කාලේ හොදයිද බන්? ..ලංවා සිමෙන්තිත් දැන් එන නිසා සිමෙන්ති අවුලක් වෙන එකක් නෑ නේද? කම්බි නම් ඉතින් පරන ගනන්ම තමා..ඒ අස්සේ පවර්කට් නිසා බාස්ලට නිකන් සල්ලි දෙන්න වෙයිද කියලා අවුලකුත් තියෙන්වා:dull::dull:
    ඇත්තටම ඕක තේරුමක් නැති ැඩක්
    උඹට ලොකු සල්ලියක් තියේ නම් ඒක යට කරලා රටකට පනින්න බලපන්
    මොකද මේ ගිලෙන මගුලේ තව ගෙවලුත් හදන්න පටන් අරන් තියෙන පිච්චිය කෙලෝ ගන්න එපා

    සිමෙන්ති කියන්නේ බන් පැක්ටරියක්නේ හැදුවේ. ඕකට ඕනේ දේවල් ගෙන්නේ පිටර ටින් නේ. ඔවාට දේන්න බැංකුවල සල්ලි තියේද ඉස්සරහට
    ටයිල්?
    යකඩ
    ඇනේ ඉඳන් හැම මගුලම
    බ්ලොක් ගලක් 60 - 65 දැන්

    අපරාදයක් ඕක බන් දැන්