ගෙයක් හදන්න යන්නේ - Low cost house construction
Elakiri යාළුවණේ,
ඔන්න ඉතින් ඉන්ට කියල, ගෙයක් හදන්න යන්නේ.
අඩු වියදම් ක‍්‍රමයට ගෙවල් හදපු (Low cost house construction) අය ඉන්නව ද,
Precast Slab, precast wall වගේ use කරල.
Finishing කොහොමද? ඇත්තටම Cost save වෙනවද?

Last edited:

... අපිත් ඉතිං ගෙයක් හදන්න එපායැ
... දැන් ඉඳන් හිතනව.. 