ටිකෙන් ටික හදන්න හිතාගෙන ඉන්නෙ. කොන්ත්‍රාත් කරන කෙනෙක්ට දුන්නොත් ගනන් වැඩි 30 % 40% විතර මම බලපු විදියට.
බාස්ල දාල කරොත් අමාරුවෙ වැටෙයිද? ත්මන්ම බාස්ල දාල ගෙවල් හදපු අය ඉන්නවද කිරියෙ? අත්දැකීම් ශෙයාර් කර ගනිමුද උදවුවක් විදියට..
පානදුර මම ගේ හදන්නෙ දන්න බාස්ල ඉන්නව නම් කියන්න. වැඩෙට ගනන් කියන අය දවස් පඩි නෙමේ.