ගෙයක් හදන්න, හොඳ බාස් ද? Contractor ද?

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මගේ නම් ගේ හැදුවේ පවුන්ඩේෂන් එකේ ඉදලම ෆිනිෂින් එක දකවම එක බාස් කෙනෙක් tile bathrom ඔක්කොම උමයි හැදුවේ දැනුත් අහල පහල අය හිතන්නේ කොම්පැනියකින් හැදුව කියලා වෙන කිසිම බාස් කෙනෙක් උ වැඩට ගේන්නේ නැ :yes::yes::)

    මන් ඉන්නේ ස්කීම් එකක දැනුත් මේ පැත්තේ කොම්පැනියකින් ගෙයක් හදනවා කණු එකකට එකක් කෙලින් නැ ටයි බිම් ඇදේට දාලා:baffled: අද වැඩ කරන එවුන් නෙමේ හෙට ඉන්නේ:oo: අයිති කාරයා තේරෙන්නෙත් නැ මන් හිතන්නේ:( කොම්පැනි කාරයා ගරන් කනවා සල්ලි ටික:growl:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    මගේ නම් ගේ හැදුවේ පවුන්ඩේෂන් එකේ ඉදලම ෆිනිෂින් එක දකවම එක බාස් කෙනෙක් tile bathrom ඔක්කොම උමයි හැදුවේ දැනුත් අහල පහල අය හිතන්නේ කොම්පැනියකින් හැදුව කියලා වෙන කිසිම බාස් කෙනෙක් උ වැඩට ගේන්නේ නැ :yes::yes::)

    මන් ඉන්නේ ස්කීම් එකක දැනුත් මේ පැත්තේ කොම්පැනියකින් ගෙයක් හදනවා කණු එකකට එකක් කෙලින් නැ ටයි බිම් ඇදේට දාලා:baffled: අද වැඩ කරන එවුන් නෙමේ හෙට ඉන්නේ:oo: අයිති කාරයා තේරෙන්නෙත් නැ මන් හිතන්නේ:( කොම්පැනි කාරයා ගරන් කනවා සල්ලි ටික:growl:
    ganan fair da? contact details dipanko macho
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ නම් ගේ හැදුවේ පවුන්ඩේෂන් එකේ ඉදලම ෆිනිෂින් එක දකවම එක බාස් කෙනෙක් tile bathrom ඔක්කොම උමයි හැදුවේ දැනුත් අහල පහල අය හිතන්නේ කොම්පැනියකින් හැදුව කියලා වෙන කිසිම බාස් කෙනෙක් උ වැඩට ගේන්නේ නැ :yes::yes::)

    මන් ඉන්නේ ස්කීම් එකක දැනුත් මේ පැත්තේ කොම්පැනියකින් ගෙයක් හදනවා කණු එකකට එකක් කෙලින් නැ ටයි බිම් ඇදේට දාලා:baffled: අද වැඩ කරන එවුන් නෙමේ හෙට ඉන්නේ:oo: අයිති කාරයා තේරෙන්නෙත් නැ මන් හිතන්නේ:( කොම්පැනි කාරයා ගරන් කනවා සල්ලි ටික:growl:
    Koheda haduwe..?
    pora ta golayo kiyak innawa da..?