ගෙයක් හදන්න Help and ideas please

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,125
    9,419
    113
    ගෙයක් හදන්න Help and ideas please

    ගෙයක් හදන්න ප්ලෑන් එකක් අන්දව ගන්න කීයක් විතර යනවද ?

    හොඳ ගාන අඩු ප්ලෑන් අඳින අය කව්ද ඉන්නෙ ?

    ගෙයක් හදන්න කන්ස්ට්‍රක්ශන් දෙන්න හොඳ අය කව්ද ඉන්නෙ ?

    3 බෙඩ් රූම් ගෙයක් හදන්න අද කාලෙ කීයක් වගේ යයිද ?


    :confused::confused::confused::confused::confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තොත්ත බබා;15813669 said:
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් අන්දව ගන්න කීයක් විතර යනවද ?

    හොඳ ගාන අඩු ප්ලෑන් අඳින අය කව්ද ඉන්නෙ ?

    ගෙයක් හදන්න කන්ස්ට්‍රක්ශන් දෙන්න හොඳ අය කව්ද ඉන්නෙ ?

    3 බෙඩ් රූම් ගෙයක් හදන්න අද කාලෙ කීයක් වගේ යයිද ?


    :confused::confused::confused::confused::confused:

    MTATH ME GENA DENA GANNA ONA.MATAT PLAIN 1K AENDA GANNA TIYENAWA
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    square feet walata thama gana kiyanne. aka akkena akaka ganan kiyanawa. mage 1160 sf walata rs.2500k gatta. hoadata hoyala balala dipan. anika room puluwan tharam lokuwata daganin. ube adahas okkoma hariyata kiyawala ada ganin. gud luck...;););)
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ara asiri wasthu -Baththaramulla ge trad eka balapan .monawa unath wasthuvidyawath selakillata ganin kohomahari hodak wennane ona[/COLOR]
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආවට ගියාට ප්ලෑන් ඇඳගන්න එපා.
    පලපුරුදු පොරක් ලවුවා ඇඳගන්නත උං බජට් එකට, ඉඩමෙ හැඩයට සහ පිහිටීමට, උවමනාවලට ගැලපෙන්න ඇඳල දෙනවා. :)
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    තොත්ත බබා;15813669 said:
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් අන්දව ගන්න කීයක් විතර යනවද ?

    හොඳ ගාන අඩු ප්ලෑන් අඳින අය කව්ද ඉන්නෙ ?

    ගෙයක් හදන්න කන්ස්ට්‍රක්ශන් දෙන්න හොඳ අය කව්ද ඉන්නෙ ?

    3 බෙඩ් රූම් ගෙයක් හදන්න අද කාලෙ කීයක් වගේ යයිද ?


    :confused::confused::confused::confused::confused:

    මම මේ සම්බන්ධව කටයුතු කරන අයෙකු බැවින් මෙලෙස අදහස් දක්වමි

    ප්ලෑන් එකක් අන්දව ගන්න යන මුදල මත නොව ඔබගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත ඔබ තීරණය කරන්න .

    නිවාස සැළසුම්කරැවකු ලෙස වසර ගණනාවක අත්දැකීමෙන් මා දන්නා පරිදි ඕනෑම අයෙකුගේ සිතෙහි ඔහුගේ සිහින නිවස ඇදී තිබේ. අප කරනුයේ එය ඔහුගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත සැළසුම් කරදීමයි.

    ඔබගේ අවශ්‍යතා හා කැමැත්ත මත කොටස් වශයෙන් නිමකල හැකි පරිදි සැළසුම සකසා ගෙන කොටස් වශයෙන් ඔබගේ සිහින නිවස නිමකරගැනීම ඔබ වැන්නෙකුට වඩා යෝග්යි වේ.

    එවිට ඔබ ඔබගේ නිවස පිළිබද තෘප්තිමත්ය.

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited: