ගෙයක් හදන කොට Engineering part එක

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ගෙයක් හදන කොට Engineering part එක

    දන්නේ නැති area එකක් ගැන එළකිරි යාළුවන්ගේන් දැන ගන්නයි මේ thread එක දැම්මේ. :D

    අළුතින් ගෙවල් හදන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා.:yes:

    දැන ගන්න ඕන ටික එකින් එක දාන්නම්;

    • පළමුවෙන්ම, ගෙයක් හදන කොට (විශේෂයෙන්ම තට්ටු 2ට වැඩි ) ඒකට සම්භන්ධ වෙන professionals ලා කවුද? ඒගොල්ලන්ගෙන් කෙරෙන රාජකාරිය මොකක්ද?
    උදා:- Architecture - Building Design.

    • පල්ලෙහා තියෙන drawing වලට අමතරව වෙනත් අපි ගන්න ඕනි drawing ජාති තියෙනවද? :confused:
     Architectural Drawing
     Structural Drawing
     Council Drawing
     Detailed Drawing
     Electrical
     Plumbing

    මේ එක එක drawing එකේ කාර්ය භාරය මොකක්ද? :rolleyes:

    මේ හැම drawing එකක්ම අන්ද ගන්න එක (මහල් 3ක් හෝ 4ක්) වගේ හදනවා නම් අනිවාර්යයද?

    • තට්ටු 4කට වගේ යනවා නම්, soil test එකක් කරන එක අනිවාර්යයද? එහෙම කරනවා නම් කරගන්න recommend කරන්න පුළුවන් ආයතන මොනාද? (සාධාරණ ගනන් ගන්න )
    NBRO එකේ report එක කොහොමද? ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් experience කියන්න.

    අපේ එළකිරි එකේ දන්න විදිහට Architectures ලා, Construction කරන අය ගොඩක් ඉන්නවා. :yes:

    පුළුවන් නම් support එකක් දෙන්න ලොකු උදව්වක්.

    Call කරලා හරි මේ ගැන දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් number එක PM කරන්න. :D

    ස්තුතියි.

    BUMP එකක් හරි දාගෙන යන්න.:P
     
    • Like
    Reactions: xxc

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පලවෙනියටම ගෙයක් හදන්න කලින් අතේ තියන සල්ලි කොහොමද මෙකෙන් මට තට්ටූ කියක් හදාගෙන කොම්ප්ලීට් කර ගන්න පුලුවන් වේයිද කියල බලන්න

    බිත්ති නග්ග ගන්න පුලුවන් සුටූස් ගාලා හැබයි කොම්ප්ලීට් කර ගන්න ඉට වඩා තුන් හතර ගුනයක් යනවා

    තට්ටූ 4 නම් අඩු ගානේ කොටි 1 බාගයක් වත් නෑතුව වඩේ පටන් ගන්න එපා බන්
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    පලවෙනියටම ගෙයක් හදන්න කලින් අතේ තියන සල්ලි කොහොමද මෙකෙන් මට තට්ටූ කියක් හදාගෙන කොම්ප්ලීට් කර ගන්න පුලුවන් වේයිද කියල බලන්න

    බිත්ති නග්ග ගන්න පුලුවන් සුටූස් ගාලා හැබයි කොම්ප්ලීට් කර ගන්න ඉට වඩා තුන් හතර ගුනයක් යනවා

    තට්ටූ 4 නම් අඩු ගානේ කොටි 1 බාගයක් වත් නෑතුව වඩේ පටන් ගන්න එපා බන්

    Thanks for the comment machan... Any idea about those technical things?
     
    Baron Trump

    Banned
    Nov 18, 2016
    9
    2
    0
    පලවෙනියටම ගෙයක් හදන්න කලින් අතේ තියන සල්ලි කොහොමද මෙකෙන් මට තට්ටූ කියක් හදාගෙන කොම්ප්ලීට් කර ගන්න පුලුවන් වේයිද කියල බලන්න

    බිත්ති නග්ග ගන්න පුලුවන් සුටූස් ගාලා හැබයි කොම්ප්ලීට් කර ගන්න ඉට වඩා තුන් හතර ගුනයක් යනවා

    තට්ටූ 4 නම් අඩු ගානේ කොටි 1 බාගයක් වත් නෑතුව වඩේ පටන් ගන්න එපා බන්
    මොන කෝටි බාගෙද ?? තට්ටු 4 නග්ගන්න නම් අද කාලෙ හැටියට කොටි දෙකවත් පනිවි. ලෙසි නැහැ දැන් ගෙවල් හදන්න ඉස්සර වගෙ නෙමෙ ,ගොඩක් දෙවල් ගණන් .
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    COST OF BUILDING

    පලවෙනියටම ගෙයක් හදන්න කලින් අතේ තියන සල්ලි කොහොමද මෙකෙන් මට තට්ටූ කියක් හදාගෙන කොම්ප්ලීට් කර ගන්න පුලුවන් වේයිද කියල බලන්න

    බිත්ති නග්ග ගන්න පුලුවන් සුටූස් ගාලා හැබයි කොම්ප්ලීට් කර ගන්න ඉට වඩා තුන් හතර ගුනයක් යනවා

    තට්ටූ 4 නම් අඩු ගානේ කොටි 1 බාගයක් වත් නෑතුව වඩේ පටන් ගන්න එපා බන්

    I am not sure about the cost of building in S/L now. But I spend at least 12 - 14M just to build 4 bed/2 bath/toilet, 2 storey house in pannipitiya,(everything being looked after by my parents, and my brother), so I am sure there was no any corruption, during 20012/2013. I haven't kept any accounts regarding this matter, my parents also spend on this when necessary. So 3/4 storey may be lot more than what you mentioned.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Honda Architect kenekta amatharawa Honda Structural Engineer kenekuth one wenawa. Habai ithin me dekata tikak wiyadam karanna wenawa.

    Pas awul nam aththiwaramata tikak wiyadam karanna wenawa. Mata me epa wela inne. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    I am not sure about the cost of building in S/L now. But I spend at least 12 - 14M just to build 4 bed/2 bath/toilet, 2 storey house in pannipitiya,(everything being looked after by my parents, and my brother), so I am sure there was no any corruption, during 20012/2013. I haven't kept any accounts regarding this matter, my parents also spend on this when necessary. So 3/4 storey may be lot more than what you mentioned.

    your brother and your parents were scammed to death bro ...unless it was a very big house
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොන කෝටි බාගෙද ?? තට්ටු 4 නග්ගන්න නම් අද කාලෙ හැටියට කොටි දෙකවත් පනිවි. ලෙසි නැහැ දැන් ගෙවල් හදන්න ඉස්සර වගෙ නෙමෙ ,ගොඩක් දෙවල් ගණන් .

    koti 1 and bagayai bun :P
    price eka itin size eka anuwat wenas wenawane
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Comment & BUMP කරපු හැමෝටම thanks.

    කවුරුත් නැද්ද මේ technical matters ගැන දන්න කෙනෙක් ?

    machan mama nam tattu 2 geyak haduwe
    ewata nam ochara dewal kale na

    plan eka anda pass kara ge haduwa

    oya ochara loku geyak hadana nisa poddak company ekakata gihin wistara aha ganna ..

    tattu 4 gahanwa nam para mechara palal wenna one pare idala mechara dura tiyana one wage dewal godak tiyenwa balana

    eka nisa owa serama hodata hoyala balala podak karapan
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    * Mulin ma architecture kenek hamaba wela.. eyath ekka oya hadnna kamathi building eka gana katha karanna..

    * eya concept drawing ekak denawa..eke adu padu hadala.. final approval drawing eka andinna. ( samahra welawata council plan ekak final construction plan ekei chuti wenas kam thiyanwa.. .hethuwa council eke anam manam reddawal balanawa.. construction drawing eke thamunta asa dey dala hada ganna puluwan.. geyak hadanne council ekata ona wenna neme.. ooka godak aya karanawa adui.. ithin council drawing eka thama construction drawing eka hyatiyata denneth..

    * Final drawing eka structural Engineer kenek ta denna. eya thama soil eka gana bala la theeranaya ganne.. dan aluth karama thiyana.. mulu gedara foundation eka kalu gal yanne nathuwa.. watey witharak kalu gal gihin ..mada tika plinth beams walin yanwa..

    Thattu 4 nam soil eka chutak balanna ona.. ekath ithin structural engineer matha depend wenawa.eyata soil eka set nam..ona wenne nah.....soil test ekak karanna tikak loku ganak yanawa..

    * Council drawing approval walata danna..

    * BOQ ekak hada ganna.. adu tharamey quantitty tika ganna... .. oya badu deela bass kenek dala karanwa nam Boq eken bala la wada tika karan gihaki..

    Company ehekata dunnoth ey gollonge boq ekath ekka check karala balanna ona.. company aya ey gollonge profit eka, management fees arawa mewwa serma thiyanawa. oya boq eka athule.. wenama danne nah profit kiyala..

    Thamun karanna giyoth mekai awula.. bass la hoyanna kattak kanna ona..mun wadata enne na ..polu thiyanwa.. .oka passen ma inna ona , badu hoyanna duk winidnna ona.. dan wali, boralu hoyanna lesi nah.. wali kiyala pas hodalath genawa..

    COmpany ehekata dunnama..waga keemak thiyanwa. podi ganak wadi yen yanawa thama.. eth sathiyakata sarayak podak balapuwahama hari.. time period ehekata agree wenna.. nathnam project adenawa..

    samanyen dan yana price wala hatiya 5000rs per Sqft wage yanawa.

    Gewal hadaddi eka eka gana walata haduwahaki..eth gewal hadanna quality matierials wala prices wenas.. example..oya bala cement thiyanawa 700 wage ganna.. eth ultratrec wage 930 wath wenawa..

    mayyangane wali eka. eka 45000 wenawa cube 3,, hoda pu wali cube 3 eka 30000 ganna puluwan.. onna owai ithin wenasa.. tile chineese danna puluwan , nathnam poddak ganan rocel danna puluwan..

    man hithnawa man kiyapu dey therenna athi kiyala.. :D :D
     
    • Like
    Reactions: Nu1Dnk