ගෙයක් හදන කොට Engineering part එක
දන්නේ නැති area එකක් ගැන එළකිරි යාළුවන්ගේන් දැන ගන්නයි මේ thread එක දැම්මේ.
අළුතින් ගෙවල් හදන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා.
දැන ගන්න ඕන ටික එකින් එක දාන්නම්;
• පළමුවෙන්ම, ගෙයක් හදන කොට (විශේෂයෙන්ම තට්ටු 2ට වැඩි ) ඒකට සම්භන්ධ වෙන professionals ලා කවුද? ඒගොල්ලන්ගෙන් කෙරෙන රාජකාරිය මොකක්ද?
උදා:- Architecture - Building Design.
• පල්ලෙහා තියෙන drawing වලට අමතරව වෙනත් අපි ගන්න ඕනි drawing ජාති තියෙනවද?
Architectural Drawing
Structural Drawing
Council Drawing
Detailed Drawing
Electrical
Plumbing
මේ එක එක drawing එකේ කාර්ය භාරය මොකක්ද?
මේ හැම drawing එකක්ම අන්ද ගන්න එක (මහල් 3ක් හෝ 4ක්) වගේ හදනවා නම් අනිවාර්යයද?
• තට්ටු 4කට වගේ යනවා නම්, soil test එකක් කරන එක අනිවාර්යයද? එහෙම කරනවා නම් කරගන්න recommend කරන්න පුළුවන් ආයතන මොනාද? (සාධාරණ ගනන් ගන්න )
NBRO එකේ report එක කොහොමද? ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් experience කියන්න.
අපේ එළකිරි එකේ දන්න විදිහට Architectures ලා, Construction කරන අය ගොඩක් ඉන්නවා.
පුළුවන් නම් support එකක් දෙන්න ලොකු උදව්වක්.
Call කරලා හරි මේ ගැන දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් number එක PM කරන්න.
ස්තුතියි.
BUMP එකක් හරි දාගෙන යන්න.