ගෙයක්_හදන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    brick-layer-constructed-brick-wall.jpg

    concrete-block-wall-background-thumb15086028.jpg

    මචන්ලා ගෙයක් හදන්න හොද ගඩොල්ද සිමෙන්ති ගල්ද?ගඩොල් දැම්මොත් ගාණ කීයක් වගේ වැඩි වෙනවද සිමෙන්ති ගල් දාලා හදනවට වඩා?සිමෙන්ති ගල් රස්නේ වැඩයි කියන්නේ ඇත්තද?අපේ පැත්තේ තඩි ගෙයක් හදනවා තට්ටු දෙකක.ඒක හදන්නෙත් සිමෙන්ති ගල් වලින්.සිමෙන්ති ගල් හොද නැත්නම් ඇයි ඒ වගේ තඩි ගෙවල් සිමෙන්ති ගල් වලින්ම හදන්නේ?:confused::confused:
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    gadol ekakata ekak wage wadi bun mama danna wiidihata

    mamat badine block gal.. rasne kiyala marenada bun fan ekak daganawa misak

    So you have to spend huge amount on electricity bill for coming 30-40 years

    better to go with normal vacillation using bricks
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    tama ahuwe na bun

    wali nam cube 3 loku tipper ekak 35 wenawa kiwwa bun

    oita aduwen mahiyangane wali ganna puluwan place ekak nadda

    මාත් තව මාස තුනකින් වගේ තමා ගේ හදන්න පටන් ගන්නේ.අඩුවට තැනක් සෙට් උනොත් උබට කියන්නම්.:)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan...........experience eken kiyanne.....

    ---------------------------------------------------------------

    podi mudalak wadi wei.... gadol walin ma badapan......

    ---------------------------------------------------------------

    block gal rath wenawa...... dawalta thiya ratawath inna ba.....

    ita passe fan daanna one..... api hithamuko uba oya gedara aurudu 30k wath jiwath wenwa kiyala......

    ubata fan dalama current bill eka witharak gihin thiyewi oya wage gewal 4 k wath hadanna puluwan tharam......

    ---------------------------------------------------------------

    ape paththe nam block galak ganna mudalata gadol 2k ganna puluwan....

    gadol 2k == block galak.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පස් වලින් හදන ගලක් තියෙනවා ඒකෙන් හදන ගෙවල් අැතුල පට්ට cool..
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Gadol walata viyadama wediy machan.. simenthi galakin cover wena pranaya cover karanna gadol gal 4k wath oni. eta amatharawa simenthith yanawa wediy. rasne kiyala loku case 1k ne ban. uba inna pettha rasneynao kohomath rasney itin.. apeth simenthi gal walin ban hadala tiyenne rasne ne.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan meke inna unge ehuwoth umbata mulu jeewitha kalema gema hada hada inna wei. Heat control karanna puluwan with a proper ventilation using multiple windows & now there are some paint types also to be painted on the outer layer of the wall. In addition to that if you like you can insert an 'aluminium foil' when you construct the roof which is a thin layer under the roofing sheets which reflects the heat. Anika gedara biththi adi 10-11 withara usata bendamath rasne adu karaganna puluwan.
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ada kaale gewal hadana eka heenayak ban... ube budget keeyada? loan gahalada nathnam parents la wiyadam karanawada?

    Ada kale newei ban meeta awurudu 60-70 kalinuth ehemai. Ape muththa (achchige thaththa) hadapu gedara api thama inne eya mudalali kenek. (ekale hetiyata tikak sallikarayek) ehema welath me ge hadanna hena kattak kala thienawa :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ පොලවටත් කොන්ක්‍රීට් බීම් දාලා කණු ගහලා ගේ බඳිනවනං බ්ලොක්ගල් අවුලක් නෑ.
    ගඩොලින් බඳිනවනං හයිය වැඩියි ඉතිං ඔච්චර නටන්න ඕනෙ නෑ.

    ඉන්දියාවෙ එහෙම බ්ලොක් ගල් සයිස් මැටි ගල් වගයක් පාවිච්චි කරලා ගෙවල් හදනවා තට්ටු දෙකට කොනක්‍රීට් කණු නොදා. ලංකාවෙ ඒ ගල් මම දැකලා නෑ.

    3192994_orig.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    tikak loku gadolak thiyenawa. eken badinna. simenthith aduwen yanne. rasneth na. saamnya gadol walin badinawata wada labai.
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    පැටියා;18819428 said:
    උඹ පොලවටත් කොන්ක්‍රීට් බීම් දාලා කණු ගහලා ගේ බඳිනවනං බ්ලොක්ගල් අවුලක් නෑ.
    ගඩොලින් බඳිනවනං හයිය වැඩියි ඉතිං ඔච්චර නටන්න ඕනෙ නෑ.

    ඉන්දියාවෙ එහෙම බ්ලොක් ගල් සයිස් මැටි ගල් වගයක් පාවිච්චි කරලා ගෙවල් හදනවා තට්ටු දෙකට කොනක්‍රීට් කණු නොදා. ලංකාවෙ ඒ ගල් මම දැකලා නෑ.
    දරුවා,
    කණු එසවීමට සවිවර කොන්ක්‍රීට් අත්‍යාවශ්‍ය නොවේ. ලංකාවේ ඇති පුච්චපු ගඩොලකින්ද කණු සැදිය හැක. එමගින් විශාල වියදමක් ඉතිරිකරගත හැක. නමුත් මෙවැනි කණු, මහී කාන්තා දෙවඟන කම්පා වන විට ඔරොත්තු දේ දැයි සැක සහිතය. ලංකාවේ සිටින බොහොමයක් සිංහලුන්ට කොන්ක්‍රීට් වලින්ම ගෙය සැදිය යුතුය. ගඩොල් කණුවකින් වුවද බර දරා ගත හැකි බවට ඉංජිනේරුවන් හොදින් දන්නා නමුත් සිංහලයින් එය විශ්වාස කිරීමට අකමැතිය. එම නිසා සියලු ලාංකික හුදී ජනයා කොන්ක්රේට් වලින්ම සිය ගුබ්බෑයම් ඉදිකරගනී...