gadol ekakata ekak wage wadi bun mama danna wiidihata
mamat badine block gal.. rasne kiyala marenada bun fan ekak daganawa misak
බ්ලොක් ගලක් දැන් කීයද බං?
gadol ekakata ekak wage wadi bun mama danna wiidihata
mamat badine block gal.. rasne kiyala marenada bun fan ekak daganawa misak
tama ahuwe na bun
wali nam cube 3 loku tipper ekak 35 wenawa kiwwa bun
oita aduwen mahiyangane wali ganna puluwan place ekak nadda

machan...........experience eken kiyanne.....
---------------------------------------------------------------
podi mudalak wadi wei.... gadol walin ma badapan......
---------------------------------------------------------------
block gal rath wenawa...... dawalta thiya ratawath inna ba.....
ita passe fan daanna one..... api hithamuko uba oya gedara aurudu 30k wath jiwath wenwa kiyala......
ubata fan dalama current bill eka witharak gihin thiyewi oya wage gewal 4 k wath hadanna puluwan tharam......
---------------------------------------------------------------
ape paththe nam block galak ganna mudalata gadol 2k ganna puluwan....
gadol 2k == block galak.

පස් වලින් හදන ගලක් තියෙනවා ඒකෙන් හදන ගෙවල් අැතුල පට්ට cool..
පස් වලින් හදන ගලක් තියෙනවා ඒකෙන් හදන ගෙවල් අැතුල පට්ට cool..

ada kaale gewal hadana eka heenayak ban... ube budget keeyada? loan gahalada nathnam parents la wiyadam karanawada?

දරුවා,පැටියා;18819428 said:උඹ පොලවටත් කොන්ක්රීට් බීම් දාලා කණු ගහලා ගේ බඳිනවනං බ්ලොක්ගල් අවුලක් නෑ.
ගඩොලින් බඳිනවනං හයිය වැඩියි ඉතිං ඔච්චර නටන්න ඕනෙ නෑ.
ඉන්දියාවෙ එහෙම බ්ලොක් ගල් සයිස් මැටි ගල් වගයක් පාවිච්චි කරලා ගෙවල් හදනවා තට්ටු දෙකට කොනක්රීට් කණු නොදා. ලංකාවෙ ඒ ගල් මම දැකලා නෑ.
පස් වලින් හදන ගලක් තියෙනවා ඒකෙන් හදන ගෙවල් අැතුල පට්ට cool..