ගෙවන ජීවිතය ගැන තෘප්තිමත් ද? කියවන්න!

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ගෙවන ජීවිතය ගැන තෘප්තිමත් ද?

මොන්ටිසෝරියෙ ඉදන් කරන්නෙ අපි රැවටෙන එක.. යාන්තම් එක, දෙක පාස් කරලා 3ට ආව ගමන් ශිෂ්‍යත්ව ක්ලාස් පටන් ගන්නවා.. ඒක ඉතින් අම්මලාගෙ විභාගෙ නෙ.. පොඩි උන්ට නිවනක් නෑ.එතකොට කියන්නෙ "ඕක පාස් වෙනකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ලොකු ඉස්කෝලෙකට ගියාම සැපට ඉන්න පුලුවන්"

එහෙමත් කොරා කියමු.. ඊටපස්සෙ ඕ ලෙවෙල්.. ඕකෙදිත් කියන්නෙ අර බණේම තමයි.. "ඕක කරගන්නකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ආතල් එකේ ඉන්න පුලුවන්"... පුලුවන් පුලුවන් ලබ්බ... ඕ ලෙවෙල් ඉවර වෙලා සති දෙක යනකොට මෙන්න ඒ ලෙවෙල් ක්ලාස් පටන් ගන්නවා. කාලා වරෙන්කො

ලංකාවෙ සිස්ටම් එක හදලා තියන්නෙම ඉගනීමේ ආසාව තියන එකාටත් ඒක නැති කරන්න.. මොකද හැමෝම ඉගනගෙන තැනකට ආවොත් ලොකු පුටු රත් කරන 8 පාස් උන්ට කෙල වෙනවනෙ. පුලුවන් උන් ගොඩ යනවා. බැරි උන් කොහොමෙන් හරි ශයි 3 කරලා කැම්පස් පැනගත්තොත්, එතනත් අවුරුදු 6,7ක් කට්ට කාලා (ස්ට්‍රයික් සහ උද්ගෝශන අනුව කාලය තව වැඩි වේ) එලියට ඇවිත් හරි හමන් ජොබ් එකකට සෙට් වෙනකොට ජීවිතේ හොදම කාලෙ ගිහින්.

ඊටපස්සෙ කසාද බදිනවා.. ළමයි හදනවා..ජීවිතයක් නෑ. උදේ වැඩට යනවා, හවස එනවා.. ඔහොම ඔහොම කාලයක් කරලා පෙන්ශන් යනවා.

ඊටපස්සෙ ළමයින්ගෙ ළමයින්ව බලාගන්න වෙනවා. ඊටපස්සෙත් බෙහෙත් පෝලිම් වල ඇටෙන්ඩන්ට් ලාගෙන් බැනුම් අහ අහ, දොස්තරලගෙ ලොකු ලයින් බල බලා ඉදලා මැරිලා යනවා..

සටහන : iBoy :love:
 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජීවිතේ දුකයි බ්‍රෝ. ඕව ගැන වැඩිය ගැඹුරෙන් හිතන්න යන්න එපා. විශාදය හැදෙයි උඹට..
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ජීවිතේ දුකයි බ්‍රෝ. ඕව ගැන වැඩිය ගැඹුරෙන් හිතන්න යන්න එපා. විශාදය හැදෙයි උඹට..

    වෙන රට වල උන් සැපේ ඉන්නව දකිද්දි වාවන්නෙ නෑ බ්‍රෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිවිතේ තෘප්තිමත් උනත් නැත්තන් අන්තිමට උබ මැරිලා යන එකනේ බන් වෙන්නේ....
    කොහොමත් එකයි....
    එක නිසා ඉන්න ටිකේ යහපත් විදියට ජිවත් වෙනවා නම් ඇති....
    perfect ජිවිත කාටවත් නෑ....
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ජිවිතේ තෘප්තිමත් උනත් නැත්තන් අන්තිමට උබ මැරිලා යන එකනේ බන් වෙන්නේ....
    කොහොමත් එකයි....
    එක නිසා ඉන්න ටිකේ යහපත් විදියට ජිවත් වෙනවා නම් ඇති....
    perfect ජිවිත කාටවත් නෑ....

    :no::no::no:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වෙන රට වල උන් සැපේ ඉන්නව දකිද්දි වාවන්නෙ නෑ බ්‍රෝ

    ඈතට ලස්සනයි වගේ පේන දේවල් ලන්වෙලා බලද්දි පේන තරම් ලස්සන නෑ බ්‍රෝ.. සමනලය ඈතට ලස්සනට පෙනුනට ලන්වෙලා බලද්දි තමයි දිග අඩු ටිකයි කැත ශුන්ඩාවයි පේන්නෙ. ඒ නිසා පිටරට උන් දිහා බලල බොරුවට දුක් වෙන්න එපා.:rolleyes:
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ඈතට ලස්සනයි වගේ පේන දේවල් ලන්වෙලා බලද්දි පේන තරම් ලස්සන නෑ බ්‍රෝ.. සමනලය ඈතට ලස්සනට පෙනුනට ලන්වෙලා බලද්දි තමයි දිග අඩු ටිකයි කැත ශුන්ඩාවයි පේන්නෙ. ඒ නිසා පිටරට උන් දිහා බලල බොරුවට දුක් වෙන්න එපා.:rolleyes:

    එහෙම කියන්න බෑ. අපේ දේසපාලුවො කොච්චර සැපට ඉන්නවද? කරුමෙ කියල හිත හදන් ඉන්නවා. මොනවා කරන්නද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙම කියන්න බෑ. අපේ දේසපාලුවො කොච්චර සැපට ඉන්නවද? කරුමෙ කියල හිත හදන් ඉන්නවා. මොනවා කරන්නද?

    මේ ලෝකෙ හැමෝම තමන් හදාගත්තු හීන වල අතරමන් වෙලා දුක් විදිනව බ්‍රෝ.බිල් ගේට්ස්ට උනත් සල්ලි වලට ගන්න බැරි හීන ඇති බ්‍රෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ තාම a/l කරන එකෙක්නෙ තව අවුරුදු කිපෙකින් ඔය හිතන විධිය වෙනස් වෙයි...
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    මේ ලෝකෙ හැමෝම තමන් හදාගත්තු හීන වල අතරමන් වෙලා දුක් විදිනව බ්‍රෝ.බිල් ගේට්ස්ට උනත් සල්ලි වලට ගන්න බැරි හීන ඇති බ්‍රෝ.

    සිරාවටම බ්‍රෝ.. ඒක සිරා වදන
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිරාවටම බ්‍රෝ.. ඒක සිරා වදන

    ඔව් බ්‍රෝ. මමත් ඒ ලෙවල් කරන කාලෙ හිතුවෙ අමුතුම විදිහකට. කිසිම අරමුණක් කියල දෙයක් තිබ්බෙ නෑ. මගෙ අනාගතේ ගැන හරිම අවිනිශ්චිත විදිහට හිතුනෙ. දැන් කියලත් වෙනසක් නෑ බ්‍රෝ..:rofl::rofl:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඈතට ලස්සනයි වගේ පේන දේවල් ලන්වෙලා බලද්දි පේන තරම් ලස්සන නෑ බ්‍රෝ.. සමනලය ඈතට ලස්සනට පෙනුනට ලන්වෙලා බලද්දි තමයි දිග අඩු ටිකයි කැත ශුන්ඩාවයි පේන්නෙ. ඒ නිසා පිටරට උන් දිහා බලල බොරුවට දුක් වෙන්න එපා.:rolleyes:

    yako mara kathava ne hahhaaa maru :rofl::rofl:
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ඔව් බ්‍රෝ. මමත් ඒ ලෙවල් කරන කාලෙ හිතුවෙ අමුතුම විදිහකට. කිසිම අරමුණක් කියල දෙයක් තිබ්බෙ නෑ. මගෙ අනාගතේ ගැන හරිම අවිනිශ්චිත විදිහට හිතුනෙ. දැන් කියලත් වෙනසක් නෑ බ්‍රෝ..:rofl::rofl:

    :yes::yes::yes::love: