ගෙවන ජීවිතය ගැන තෘප්තිමත් ද?
මොන්ටිසෝරියෙ ඉදන් කරන්නෙ අපි රැවටෙන එක.. යාන්තම් එක, දෙක පාස් කරලා 3ට ආව ගමන් ශිෂ්‍යත්ව ක්ලාස් පටන් ගන්නවා.. ඒක ඉතින් අම්මලාගෙ විභාගෙ නෙ.. පොඩි උන්ට නිවනක් නෑ.එතකොට කියන්නෙ "ඕක පාස් වෙනකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ලොකු ඉස්කෝලෙකට ගියාම සැපට ඉන්න පුලුවන්"
එහෙමත් කොරා කියමු.. ඊටපස්සෙ ඕ ලෙවෙල්.. ඕකෙදිත් කියන්නෙ අර බණේම තමයි.. "ඕක කරගන්නකම් කට්ට කාපන් පුතේ.. ඊටපස්සෙ ආතල් එකේ ඉන්න පුලුවන්"... පුලුවන් පුලුවන් ලබ්බ... ඕ ලෙවෙල් ඉවර වෙලා සති දෙක යනකොට මෙන්න ඒ ලෙවෙල් ක්ලාස් පටන් ගන්නවා. කාලා වරෙන්කො
ලංකාවෙ සිස්ටම් එක හදලා තියන්නෙම ඉගනීමේ ආසාව තියන එකාටත් ඒක නැති කරන්න.. මොකද හැමෝම ඉගනගෙන තැනකට ආවොත් ලොකු පුටු රත් කරන 8 පාස් උන්ට කෙල වෙනවනෙ. පුලුවන් උන් ගොඩ යනවා. බැරි උන් කොහොමෙන් හරි ශයි 3 කරලා කැම්පස් පැනගත්තොත්, එතනත් අවුරුදු 6,7ක් කට්ට කාලා (ස්ට්‍රයික් සහ උද්ගෝශන අනුව කාලය තව වැඩි වේ) එලියට ඇවිත් හරි හමන් ජොබ් එකකට සෙට් වෙනකොට ජීවිතේ හොදම කාලෙ ගිහින්.
ඊටපස්සෙ කසාද බදිනවා.. ළමයි හදනවා..ජීවිතයක් නෑ. උදේ වැඩට යනවා, හවස එනවා.. ඔහොම ඔහොම කාලයක් කරලා පෙන්ශන් යනවා.
ඊටපස්සෙ ළමයින්ගෙ ළමයින්ව බලාගන්න වෙනවා. ඊටපස්සෙත් බෙහෙත් පෝලිම් වල ඇටෙන්ඩන්ට් ලාගෙන් බැනුම් අහ අහ, දොස්තරලගෙ ලොකු ලයින් බල බලා ඉදලා මැරිලා යනවා..

සටහන : iBoy
Last edited: