ගොඩක් අය ඉස්කෝල වල පන්සල් වල පල්ලි වල නේ ඉන්නේ. ගං වතුර බැහැලා ගියාම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ ඇත්තට?
හැමදාම ආදාර දිදී ඉන්න බෑ නේ අනික් අයට?
රටට උන සමස්ත පාඩුව ඩොලර් බිලියන ගානක් විදිහට තක්සේරු කරනවා. එතකොට ඒ මිනිස්සුන්ට ඒ පාඩුව රජෙයෙන් වන්දි විදිහට දෙනවා ද? වාහන නැති උන අයට ඒ අලාබෙ ලැබෙනවා ද?
ඕක කොහොමද වෙන්නේ?