ගෙවල් කැඩුන අනාත උන මිනිස්සුන්ට මොකද වෙන්නේ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    ගොඩක් අය ඉස්කෝල වල පන්සල් වල පල්ලි වල නේ ඉන්නේ. ගං වතුර බැහැලා ගියාම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ ඇත්තට?

    හැමදාම ආදාර දිදී ඉන්න බෑ නේ අනික් අයට?

    රටට උන සමස්ත පාඩුව ඩොලර් බිලියන ගානක් විදිහට තක්සේරු කරනවා. එතකොට ඒ මිනිස්සුන්ට ඒ පාඩුව රජෙයෙන් වන්දි විදිහට දෙනවා ද? වාහන නැති උන අයට ඒ අලාබෙ ලැබෙනවා ද?

    ඕක කොහොමද වෙන්නේ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    Insurance karala flood coverage nattan kawrut gewanne na itin. Oka loka sobawe
    එතකොට රටේම සමස්ත අලාබය ඩොලර් බිලියන 3යි කියමු. ඒ අලාබය තක්සේරු කරන්නේ මිනිස්සුන්ගේ දේපල එක්ක නේ? ආදාර ඩොලර් බිලියන 3 ඉක්මවා ලැබුනොත් එයාලාට ඔය ඔක්කොම දේපල හානි එක්ක දෙන්න පුළුවන් නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    ගොඩක් අය ඉස්කෝල වල පන්සල් වල පල්ලි වල නේ ඉන්නේ. ගං වතුර බැහැලා ගියාම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ ඇත්තට?

    හැමදාම ආදාර දිදී ඉන්න බෑ නේ අනික් අයට?

    රටට උන සමස්ත පාඩුව ඩොලර් බිලියන ගානක් විදිහට තක්සේරු කරනවා. එතකොට ඒ මිනිස්සුන්ට ඒ පාඩුව රජෙයෙන් වන්දි විදිහට දෙනවා ද? වාහන නැති උන අයට ඒ අලාබෙ ලැබෙනවා ද?

    ඕක කොහොමද වෙන්නේ?
    Double cab ganilla cancel karanna ona, e sallith paduwa piyawanna danna ona gov eka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ආන්ඩුවේ වැරැද්ද නිසා මෙහෙම උනේ ගෙවල් කැඩිච්ච එවුන්ට අනිවර්‍යයෙන්ම ආණ්ඩුවෙන් වන්දි ගෙවන්න ඕනේ .

    බින්දුවේ ඉඳන් පටන් ගන්න බෑ මිනිසුන්ය ඉතුරු උනේ ඇදන් ඉන්න ඇදුම් විතරයි
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    හැමදාම බින්දුවෙ ඉඳන් නැගිටීම තමයි උරුමේ 😕

    ඒ කියන්නේ අනාත උන් අනාතම තාමා නේ

    Double cab ganilla cancel karanna ona, e sallith paduwa piyawanna danna ona gov eka
    එක නම් වෙන එකක් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    එතකොට රටේම සමස්ත අලාබය ඩොලර් බිලියන 3යි කියමු. ඒ අලාබය තක්සේරු කරන්නේ මිනිස්සුන්ගේ දේපල එක්ක නේ? ආදාර ඩොලර් බිලියන 3 ඉක්මවා ලැබුනොත් එයාලාට ඔය ඔක්කොම දේපල හානි එක්ක දෙන්න පුළුවන් නේ.
    Wandiyak dei itin.but full loss eka cover wena ekak naha itin. Tsunami kale wage gewal kedichha ayata gewal hadala dei samahara wita
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    ආන්ඩුවේ වැරැද්ද නිසා මෙහෙම උනේ ගෙවල් කැඩිච්ච එවුන්ට අනිවර්‍යයෙන්ම ආණ්ඩුවෙන් වන්දි ගෙවන්න ඕනේ .

    බින්දුවේ ඉඳන් පටන් ගන්න බෑ මිනිසුන්ය ඉතුරු උනේ ඇදන් ඉන්න ඇදුම් විතරයි

    මාලිමා රජය දෙයි හැබැයි නේද.

    සෝස පාට කොලයක් ආවෙ නැද්ද ඔයැයිට?

    ඒවයින් තමයි මාත්තයො ගහන්නෙ

    නෑ

    Wandiyak dei itin.but full loss eka cover wena ekak naha itin. Tsunami kale wage gewal kedichha ayata gewal hadala dei samahara wita
    තට්ටු දෙකක කාමර 4ක් එක්ක ගෙයක් තිබ්බ එකෙක්ට කමරෙයක් එක්ක හුන්ඩුවක් ලැබුනොත් ඉතින් එක සාදාරන නෑ නේ
    ------ Post added on Dec 2, 2025 at 8:47 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මාස 6න් රට ගොඩ දැම්ම ජනාදිපති තුමාට මේක කජ්ජක් නෙවේ
    බොරුවෙන් ම රජ කරප්පු කපටි නරියාට දෙවියෝ දෙන්න පුළුවන් හොදම පරිප්පුව දීලා
     
    • Like
    Reactions: hitter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    සුනාමි වගේ තමා ඉතිං. අධාර එහෙම ලැබෙයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    තව සතියක් දෙකක් යනකම් ඔය ඉස්කොල වල අනාත කදවුරු වල ඉන්න අය ගැන TV වල කතා කරයි සිරස TV එකෙ උනත් පැය 24ම අනාත නිව්ස් කිය කියා ඉන්නෙ තව දවසක් දෙකක් විතරයි. වතුර බැහැල ගියාම ඉස්කෝල පටන් ගනී එතකොට අනාත උන මිනිස්සු කාටවත් මතක නෑ.

    ලොරි වල කෑම අදින අයට උනත් තව ටික දවසක් යනකම් ඔය කෑම අරන් යන වැඩේ කරන්න පුළුවන්.ඒ අය උනත් එයාලගේ සාමාන්‍ය වැඩ වලට යොමු වෙන කොට ආනාත උන අය අමතක කරන්න වෙනවා. ඒ අයට උනත් පවුල් තියෙනවා නේ.

    ඊලගට ඉතින් අනාත අයට වෙන්නෙ ඉස්කොල් පටන් ගත්තාම ඒ තැන් වලින් අයින් වෙන්න තමා. ආන්ඩුවෙන් ගානක් ලැබෙයි ඒ උනාට සම්පූර්ණ ලොස් එක කවර් කරගන්න නම් බෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Double cab ganilla cancel karanna ona, e sallith paduwa piyawanna danna ona gov eka

    Ratata janathawata aththatama aadare nam mekath karanna ona...:yes:

    e3S41fc_d.jpeg