ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,539
    75,371
    113
    මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?

    slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?

    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,949
    8,722
    113
    In Your Heart
    Ow thattu deke geyak haduwa. Uda sheet walin finishing gahala thiyenne. Uda thattuwama full AC karanna inne . Thama move wela na .janel dorawal serama aluminium.

    Slab gahanna epa .. aye wahalayak gahanna wenawa wiyadam 2i

    Mathak karala hema room ekakama 15amp power point ekak thuyanna udin AC walata..lankawe issarahara ac nathiwa inna bari wenawa
     
    මචන් aluminium ලී වලට වඩා ලාබද බන්? aulak නැත්තන් photo ටිකක් PM කරපන්කො
     
    • Like
    Reactions: lakmal8888

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,782
    113
    Nugegoda, Sri Lanka
    Ow thattu deke geyak haduwa. Uda sheet walin finishing gahala thiyenne. Uda thattuwama full AC karanna inne . Thama move wela na .janel dorawal serama aluminium.

    Slab gahanna epa .. aye wahalayak gahanna wenawa wiyadam 2i

    Mathak karala hema room ekakama 15amp power point ekak thuyanna udin AC walata..lankawe issarahara ac nathiwa inna bari wenawa
    Ow slab gahana eka therumak naa mona magula karath leaks wenawa. Steel roof ekak gahapan.. mcfoil yatin dala.. yatin ceiling eka danna AC karanawanum. Mage num Ceiling ekata usa 10feet. Okkoma rooms AC..
     
    • Like
    Reactions: tharakaf

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    slab ekak gahuwoth eka udin roof ekak widiyata solar gahanna puluwan etakota wedak ganna puluwan

    habai solar nathiwa open tibboth kudu wenna rath wenawa, specially bedrooms ehema uda slab tiyeddi case. living area nam open nisa tikak shape

    asbestos gahanawanam slab eka wahe rasnei habai ceilling eka assen heat resistance sheet wage gahala adu karanna puluwan
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,949
    8,722
    113
    In Your Heart
    Ow slab gahana eka therumak naa mona magula karath leaks wenawa. Steel roof ekak gahapan.. mcfoil yatin dala.. yatin ceiling eka danna AC karanawanum. Mage num Ceiling ekata usa 10feet. Okkoma rooms AC..
    Mage thani paleta thiyenne issaraha 14feet usai.pitipassa 12 feet usai.

    Living room eka indan AC karanna hadala thiyenne..steel roof wedak na wessata sadde ahenawa ban. A nisa mama asbestos damme

    slab ekak gahuwoth eka udin roof ekak widiyata solar gahanna puluwan etakota wedak ganna puluwan

    habai solar nathiwa open tibboth kudu wenna rath wenawa, specially bedrooms ehema uda slab tiyeddi case. living area nam open nisa tikak shape

    asbestos gahanawanam slab eka wahe rasnei habai ceilling eka assen heat resistance sheet wage gahala adu karanna puluwan
    Ceiling asse sheet danne na miyo bo wena nisa.

    Asbestos udin solar gahanna puluwan .habei 2feet walin lee gahanna oni.
    ------ Post added on Apr 2, 2025 at 11:39 AM
     
    • Like
    Reactions: tharakaf

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ගඩොල් වලින් බිත්ති බැන්දොත් රස්නෙ අඩුයි නේද සිමෙන්ති ගල් වලට වඩා?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් aluminium ලී වලට වඩා ලාබද බන්? aulak නැත්තන් photo ටිකක් PM කරපන්කො
    දෙකම එක වගේ . අඑලුමිනියම් පේන්ට් කරන්න පොලිශ් කරන්න දිරුවහම ෆිල් කරන්න වගේ කරදර එන්නෙ නෑ .

    ගඩොල් වලින් බිත්ති බැන්දොත් රස්නෙ අඩුයි නේද සිමෙන්ති ගල් වලට වඩා?
    ඉක්මනට රත් වෙන්න්ත් නෑ ,රත්ුනොත් කූල් වෙන්නෙත් නෑ
    ------ Post added on Apr 2, 2025 at 11:44 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,371
    113
    Ada heta yawen na weekend eka photo dannam.

    Aluminium milen wadi eth maintenance na ..
    එල මචන්, මම weekend එකේ reminder එකක් දාන්නම්. මොන ලීය එක්ක compare කලාමද, කොච්චර විතර ගනන් වෙනසක් තියෙනවද?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,949
    8,722
    113
    In Your Heart
    එල මචන්, මම weekend එකේ reminder එකක් දාන්නම්. මොන ලීය එක්ක compare කලාමද, කොච්චර විතර ගනන් වෙනසක් තියෙනවද?
    Lea danna epa ban. Heat ekata ada wenawa. Ira eliyata colour fade wenawa.leda godai.kamara walatawath mama lea danne na..

    Aluminium hondata seal wenawa anika.

    Aluminum hondai neh den modern houses walata use karanava
    Prace of mind ban.. kellak awul nam gelewwa aluth kellak demma case closed
    ------ Post added on Apr 2, 2025 at 11:49 AM
     
    • Like
    Reactions: shameera89

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ AC දාල නේද පොන්නයො බුදියන්නෙ
    ඉතින් රස්නෙ ප්‍රශ්නයක් නෑනෙ.
    ගෑනිව වේසකමේ යවන්ඩ වෙයි රැයක් දවාලක් නැතිව උබට හම්බ කරන්න
    මේකෙ පොන්නයොත් රැවටෙනවනෙ උබෙ බයිල වලට
    පල ගිහින් ලිදට පියනක් දාපන් මේකෙ පච කෙලින්නෙ නැතිව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ගඩොල් වලින් බිත්ති බැන්දොත් රස්නෙ අඩුයි නේද සිමෙන්ති ගල් වලට වඩා?
    බොරු කතා බන්..ඔය මොනා කරත් ලංකාව වගේ පායනකොට පැලෙන්න පායන රටවල් වල ගෙවල් වල ඇතුල කොහොමත් රස්නෙයි..අපිත් මුළු ගේම හැදුවේ ගඩොල් වලින්..මේ කාලෙට නාලා කාමරය ට ආවත් ආයේ දාඩිය දානවා..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?

    slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?

    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
    රස්නේ අඩුවෙන්න ගෙවල් හදන හැටි බලන්න යන්න trinco සුද්දෝ හදපු ගෙවල් බලන්න
     
    • Like
    Reactions: tharakaf