මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?
slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?
අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?