ගෙවල් ගැන දන්න අයගෙන් උදවු

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ගෙවල් ගැන දන්න අයගෙන් උදවු

    foundation දාන්නේ නැතුව coloum විතරක් දාල උඩින් යටින් ටයි බිම් දාල වර්ග අඩි 1000 වගේ salap 1ක් දාන එක හොදද ,

    බාස් කාරයා කියන්නේ දැන් ගොඩක් foundation දාන්නෙ නෑ මේ විදියට තාම දන්නේ කියලා ,

    මේ විදිය හොදද ,
    කට්ටිය පෝඩක් උදුවක් දෙන්ටකෝ

    30++ ගානේ rep දෙනවා
     
    • Like
    Reactions: ThisaraMalintha

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Aththada boruda danne ne.. eth samaharu kiyanwa ohoma karama meeyo haranawalu yatin ethakota gila bahinawa kiyala.. thawa tikak hoyala balanna..
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    දැන් ගොඩක් වෙලාවට ඔය විදිහට තමා හදන්නේ. බයයි වගේ නම් structural engineer කෙනෙක්ට plan එක පෙන්නලා advice ගන්න.
     
    • Like
    Reactions: sbanurada