ගෙවල් මාරු කළා

$onny

Well-known member
  • May 21, 2012
    3,233
    4,027
    113
    minissu ohama thama ban. thamanta wasiyak thiyanawa nam thama salakili.
    Uba eka athakin lucky ubage parentslata loan 1 hari gewanna puluwan nisa.
    mage nam mama humba kare nathnam badaginne thama marenna wenne.
     
    • Like
    Reactions: dilshanniranga

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ උඹ ඉන්නවා නේද තාම. එල එල ඔහොම හිමින් හිමින් ඉස්සරහට පලයන්.

    මම ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි, කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ගේ දෙමාපියෝ සහ බිරිඳ/සැමියා විතරයි
    මේක සම්පුර්ණ ඇත්ත මචන්,
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,106
    11,986
    113
    අද අපි ගෙවල් මාරු කළා. Rent එකට හිටියේ. Loan එකක් දාලා ගත්ත ගෙට අද ආවා.

    වෙනදා හිටපු අය අද නැහැ. ලක්ෂ ගණන් වලින් උදව් කරපු පවුලේම අයත් කර අරියා. රට යන නිසා වාහනෙත් දුන්නා නිසා bike එකෙන් හරි අමාරුවෙන් වැඩ කරගත්තේ.

    මට දැන් අසනීප නිසා, job එකෙන් අයින් උන නිසා දැන් වැඩක් නෑ කියලා හිතනවා ඇති.

    මම ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි, කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ගේ දෙමාපියෝ සහ බිරිඳ/සැමියා විතරයි.
    ඔව් බන් අපේ තාත්තා නැති වුනා...සේරම වටේ හිටපු යාලුවෝ බොරු කයිවාරු
    බොරු මිනිස්සු
    අපිට අපි විතරයි අන්තිමට ඉතුරු වුනේ
    පවුලයි..තමනුයි..විතරයි !!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Qatar yanna inne aiye.
    මිට ඉසෙල්ලා උඹ ට්‍රයි කරනේ කොහොමත්. පලයන් මචන් වෙනසකටත් එක්ක. එහෙ ගියාම ඔය මනස වෙනස් වේවි මම නම් කියන්නේ. බය නැතුව පලයන්.
     
    • Love
    Reactions: dilshanniranga

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    ඕනෙවට වඩා සමාජෙට හොඳ වෙන්න එපා
     
    Last edited: