. Ithuru tikath ohomama goda dagannaමේක සම්පුර්ණ ඇත්ත මචන්,මම ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි, කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ගේ දෙමාපියෝ සහ බිරිඳ/සැමියා විතරයි
Qatar yanna inne aiye.අඩෝ උඹ ඉන්නවා නේද තාම. එල එල ඔහොම හිමින් හිමින් ඉස්සරහට පලයන්.
මේක සම්පුර්ණ ඇත්ත මචන්,
ඔව් බන් අපේ තාත්තා නැති වුනා...සේරම වටේ හිටපු යාලුවෝ බොරු කයිවාරුඅද අපි ගෙවල් මාරු කළා. Rent එකට හිටියේ. Loan එකක් දාලා ගත්ත ගෙට අද ආවා.
වෙනදා හිටපු අය අද නැහැ. ලක්ෂ ගණන් වලින් උදව් කරපු පවුලේම අයත් කර අරියා. රට යන නිසා වාහනෙත් දුන්නා නිසා bike එකෙන් හරි අමාරුවෙන් වැඩ කරගත්තේ.
මට දැන් අසනීප නිසා, job එකෙන් අයින් උන නිසා දැන් වැඩක් නෑ කියලා හිතනවා ඇති.
මම ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි, කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ගේ දෙමාපියෝ සහ බිරිඳ/සැමියා විතරයි.
මිට ඉසෙල්ලා උඹ ට්‍රයි කරනේ කොහොමත්. පලයන් මචන් වෙනසකටත් එක්ක. එහෙ ගියාම ඔය මනස වෙනස් වේවි මම නම් කියන්නේ. බය නැතුව පලයන්.Qatar yanna inne aiye.
Aye IT karanna ba machan.Aparade ayye oyage skill eka and experience eka. Campus ekk ugannanna blnnko