ගෙවල් රෙන්ට් කරන අය එන්න

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මගෙත් ගෙයක් rent එකට දීල තියෙනව, Outer Colombo Area එකේ. luxury විදියට classify වෙන ගෙයක්, 140K per month.
    ඔය කියපු ප්‍රශ්න සේමර ඔය විදියටම තියෙනවා. මම ගෙදර දෙනකොට family background එක තමා වැඩිපුර බලන්නේ. කොහොම උනත් තමන්ගෙ වගේ බලන්නෙ නැහැ කලාතුරකින් කෙනෙක් ඇරෙන්න.

    lawyer ගාව sign කරල, ගෙදර keys දෙන්න කලින් ගෙදරට ගිහිල්ල, ගන්න අය ඉස්සරහම මුළු ගෙදරම ෆොටෝස් ගහල Google drive එකට දාල share කරපන්. එයාලටත් එක download කරගන්න කියපන්. ගෙදර දැනට තියෙන අඩුපාඩු දැක්කොත් ඒවත් එවෙලේම highlight කරපන්.

    ආයෙ ගෙදර handover කරන දවසට, ඒවගේම ඒ කට්ටිය ඉස්සරහම full inspection එකක් කරලා, ඒගොල්ලෝ ඉස්සරහම අරවිදියට මුළු ගෙදරම ෆොටෝ ගහල, එයාලගෙන් වෙලා තියෙන damages mention කරපන්. legally මොනව හරි action එකක් ගන්න ගියත් දෙපැත්තටම proof තියෙනවා. මම දැනට කරන්නේ ඔය විදියට තමා.

    බැහැයි ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්න, ගෙදර ඒ ගානට වටින්න ඕනි සහ specially ගන්න එවුන්ට technology වගේ ඒවා magic උනොත් ඕව කරන්න බැහැ.

    Utility bills නම් ownerට online එන විදියට හදාගන්න, areas වෙනව නම් monthly monitor වෙනව.

    මම ගෙදර දෙන්න ප්‍රධානම හේතුව, වහල තිබ්බම කුලියට දුන්නර වඩා ගෙදර සවුත්තු වෙනවා. සහ මචං ගෙදරි හම්බෙන් rent එකෙන් හැම මාසෙම පොඩි ගානක් අයින් කරලා, 2 years වගේ ගෙදර full inspection එකක් කරලා හොඳට maintain වෙනව නම් ගොඩක් ප්‍රශ්න අඩුයි සහ financially එකපාර ලොකු burden එකක් එන්නෙත් නැහැ ලොකු unexpected දෙයක් උනේ නැත්තම්.
    Koi area ekeda thiyenne? Gedara value eka keeyak wage wenawada?
     
    • Like
    Reactions: nethumshan

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43

    Pannipitiya.. almost brand new, hadala api hitiye 6 months wage.
    Complete house with 4 bedrooms 3 baths, terrace, solar, solar hot water
    Value eka hariyatama danne naha machan but mang hithawa kohomath 700 - 800 lakhs wage athara athi kiyala
     
    • Like
    Reactions: nethumshan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Pannipitiya.. almost brand new, hadala api hitiye 6 months wage.
    Complete house with 4 bedrooms 3 baths, terrace, solar, solar hot water
    Value eka hariyatama danne naha machan but mang hithawa kohomath 700 - 800 lakhs wage athara athi kiyala
    800 ge witharakda with land da?
    Solar gahuwama gedara unta electricity free wenawane, ethakota unta ceb bill enne nane? Naththan net plus plus da solar eka?
     
    • Like
    Reactions: nethumshan

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    800 ge witharakda with land da?
    Solar gahuwama gedara unta electricity free wenawane, ethakota unta ceb bill enne nane? Naththan net plus plus da solar eka?
    with the land
    Rent karanna nameyi gedara haduwe. apita inna. Power cut eka kale off grid ekak gahuwe. Gedara ayata Bill eka godak aduyi eka loku benefit ekak
     
    • Like
    Reactions: nethumshan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    with the land
    Rent karanna nameyi gedara haduwe. apita inna. Power cut eka kale off grid ekak gahuwe. Gedara ayata Bill eka godak aduyi eka loku benefit ekak
    1.40 per month baluwoth 50 years wage yanawa investment eka recover wenna, eth recover wenne na mokada maintenance, repair okkoma baluwama..
    Gedara inna unta offgrid eken free current eka hambenawa kiyanne unta ethanama patta ganak labai..
    Pannipitiya hariye dan already land apprentice wela thiyenne ithin issarahata normal appreation arenna loku dekuth na..
    Ehema baluwama patta padui..
     
    • Like
    Reactions: nethumshan

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    1.40 per month baluwoth 50 years wage yanawa investment eka recover wenna, eth recover wenne na mokada maintenance, repair okkoma baluwama..
    Gedara inna unta offgrid eken free current eka hambenawa kiyanne unta ethanama patta ganak labai..
    Pannipitiya hariye dan already land apprentice wela thiyenne ithin issarahata normal appreation arenna loku dekuth na..
    Ehema baluwama patta padui..
    Well bro, meka inna hadapu gedarak. investment ekak hithe thiyagena hadapu ekak nemeyi. Thanks to Gotata, gedara dala api rata awa.
    Gedara hadanna 800 giye naha. Mang qwe haduwata passe dana oya paththe ikman eke me type eke gewal wikunanna dala thiyena price eka. Mang gannakota perch eka 8 lakhs une, dan yanne 12 - 15 wage. E appreciate wechcha ganath ekka thama mang nikan 800 guess kare. Aththatama wikunanna giyama oya ganata denna bari wennath puluwan. Habayi mage lane ekema ape wagema geyak dunna 900 walata wage danata 1 year walata kalin.

    Kohomath gewala hadapu gaman wikunuwoth thama laba, parana wenakota in general land value eka appreciate wenawa gedara value eka depreciate wenawa. Meka ithin aye kawada hari lankawata enna unoth apita inna place ekak thiyenna oni nisa thiyagena innawa.

    Ou machan Solar eken nam mata paduyi, habayi ithin oya solar power cut eka kale mang wada karapu office eken cost ekata gahala dunne. Aye lankawata awa dawasaka CEB eka paththe gihilla balalanna oni grid ena dena rates and process eka. Habayi oya paththe danatamath grid ekata sahenna solar walin denawa athi.
     
    • Like
    Reactions: nethumshan

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    1.40 per month baluwoth 50 years wage yanawa investment eka recover wenna, eth recover wenne na mokada maintenance, repair okkoma baluwama..
    Gedara inna unta offgrid eken free current eka hambenawa kiyanne unta ethanama patta ganak labai..
    Pannipitiya hariye dan already land apprentice wela thiyenne ithin issarahata normal appreation arenna loku dekuth na..
    Ehema baluwama patta padui..
    කොහොමත් ගෙවල් රෙන්ට් කරන එකේ රිකවර් එක සැහෙන පරක්කුයි.investment එකක් විදියට ඔය ගෙවල් රෙන්ට් කිරිල්ල හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: nethumshan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කොහොමත් ගෙවල් රෙන්ට් කරන එකේ රිකවර් එක සැහෙන පරක්කුයි.investment එකක් විදියට ඔය ගෙවල් රෙන්ට් කිරිල්ල හරියන්නේ නෑ.
    Rent karanna hadanavanam Office, shop vagey ewata set venna hadanna.
     
    • Like
    Reactions: nethumshan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    රෙන්ට් එකට දෙනව නම් ලෝයකෙනෙක් ළග ඇග්‍රිමන්ට් එකක් ගහලා දීපන්. උබලා හදා ගත්ත කොළ කෑලිවල අත්සන් කරපුවා නීත්‍යානුකූල ලේඛනයක් විදියට පිළි ගන්නෙ නැති අවස්ථා තියනවා. දැන් ඉන්න පොඩි පරයොත් බර දේවල් පාවිච්චි කරනවා. සමහර උන් ඩීල් කරනවා. අන්තිමට පොලිසියට මාට්ටු උනොත් උබටත් පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. අයිතිකාරයට ඕනෑමාවස්ථවක නිවස භාර දීමට කැමතියි කියලා දැන් ඇග්‍රිමන්ට්වල කොන් දේසියක් දාන්නෙත් ඒ නිසා. නැත්නම් ඕකුන් යන්නත් මාසයක් දෙකක් කල් ඉල්ලලා වාතයක් වෙනවා. කොළඹ කිට්ටුව සමහර තැන්වලින් ග්‍රාමසේවා සහතිකත් අරන් එන්න කියනවා. උසාවි කේස් ආවොත් ඒවට ගෙවන්න එන්නෙත් තමන් ගෙම සල්ලිනේ. ඒ නිසා කීමනී මාස 6ක ගන්නවා. මාසෙ කුලිය 20000ක් නම් ගෙදරට එද්දි 120,000ක් ගෙවන්න ඕනි. සමහර කාලකන්නි httpලා නිසා තමයි මේවගේ කොන්දේසි වැඩි වෙන්නේ. ඈත පැත්තකින් කොළඹජොබ් කරන්න එන අහිංසකයොන්ටත් කොළඹ තැනක් හොයා ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    1. Air BNB or Short time rent eka denna
    2. Campus lamain ta denna epa un wanasanawa ;-) clean ehema na godak campus ewun
    3. Professional job karana un balala diyan (oyea dura pathi walin awith oyea weekdays work karana doctors wage ayeta furniture tikak ehema dala)
    මචන් airbnb දාන එකෙයි short term rental දෙන එකෙයි වෙනස මොකක්ද?

    මේ අවට ඩොක්ටර්ස් ඇන්ඩ් මෙඩිකල් ස්ටුඩන්ට්ස් ගොඩක් බොර්ඩ් වෙලා ඉන්නවා. හැබැයි තනි එකෙනෙක්ට රුම් එකක් දෙන එක පාඩුයි වගේ. මේ පැත්තේ රුම් එක යන්නේ 15000-20000යි තනි එකෙනෙක්ට. රුම් 3ක ගෙයක් නම් 45-60ක් සෙට් වෙන්නේ. තව ෆර්නිචර් වලටත් ඉන්වෙස්ට් කරලා මෙහෙම දෙන එක පට්ට පාඩුයි.

    ලංකාවේ අඩු කුලේ හැත්තට පිලිවෙලකට ඉන්න පුරුදු වෙන්න නම් වෙන රටකට ගිහින් මාසයක් හරි ඉඳල ඵන්න ඕන..ඒත් ඉතිං පවුලේ ඵකෙක් ගිහින් වැඩක් නෑ යනවනම් පවුලම යන්න ඕන..මොකද ඵකෙක් පිලිවෙලකට හිටියා කියල අනිත් උන් පිස්සෝ වගේ ගෙදර වනසනවනම් ඵකෙක් පිලිවෙලකට ඉඳල වැඩක් නෑ නේ..
    මචන් රට ඉදලා ආපු ෆැමිලිත් ඉදලා තියෙනවා ඇන්ඩ් තාම ඉන්නවා. ආයේ ඉතින් කිසි වෙනසක් නැ එයාලගෙත්.

    මගෙත් ගෙයක් rent එකට දීල තියෙනව, Outer Colombo Area එකේ. luxury විදියට classify වෙන ගෙයක්, 140K per month.
    ඔය කියපු ප්‍රශ්න සේමර ඔය විදියටම තියෙනවා. මම ගෙදර දෙනකොට family background එක තමා වැඩිපුර බලන්නේ. කොහොම උනත් තමන්ගෙ වගේ බලන්නෙ නැහැ කලාතුරකින් කෙනෙක් ඇරෙන්න.

    lawyer ගාව sign කරල, ගෙදර keys දෙන්න කලින් ගෙදරට ගිහිල්ල, ගන්න අය ඉස්සරහම මුළු ගෙදරම ෆොටෝස් ගහල Google drive එකට දාල share කරපන්. එයාලටත් එක download කරගන්න කියපන්. ගෙදර දැනට තියෙන අඩුපාඩු දැක්කොත් ඒවත් එවෙලේම highlight කරපන්.

    ආයෙ ගෙදර handover කරන දවසට, ඒවගේම ඒ කට්ටිය ඉස්සරහම full inspection එකක් කරලා, ඒගොල්ලෝ ඉස්සරහම අරවිදියට මුළු ගෙදරම ෆොටෝ ගහල, එයාලගෙන් වෙලා තියෙන damages mention කරපන්. legally මොනව හරි action එකක් ගන්න ගියත් දෙපැත්තටම proof තියෙනවා. මම දැනට කරන්නේ ඔය විදියට තමා.

    බැහැයි ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්න, ගෙදර ඒ ගානට වටින්න ඕනි සහ specially ගන්න එවුන්ට technology වගේ ඒවා magic උනොත් ඕව කරන්න බැහැ.

    Utility bills නම් ownerට online එන විදියට හදාගන්න, areas වෙනව නම් monthly monitor වෙනව.

    මම ගෙදර දෙන්න ප්‍රධානම හේතුව, වහල තිබ්බම කුලියට දුන්නර වඩා ගෙදර සවුත්තු වෙනවා. සහ මචං ගෙදරි හම්බෙන් rent එකෙන් හැම මාසෙම පොඩි ගානක් අයින් කරලා, 2 years වගේ ගෙදර full inspection එකක් කරලා හොඳට maintain වෙනව නම් ගොඩක් ප්‍රශ්න අඩුයි සහ financially එකපාර ලොකු burden එකක් එන්නෙත් නැහැ ලොකු unexpected දෙයක් උනේ නැත්තම්.
    මෙච්චර කල් ලොයර් ගාව ඇග්‍රිමන්ට් ගහලා තමා දුන්නේ. හැබැයි ෆොටෝ ඇග්‍රිමන්ට් වලට ඇටැච් කරේ නැ. එයාලට දුන්නෙත් නැ. අපි ගාව තියාගත්තා එයාලටත් ගහගන්න කියනවා. ඔයා කියපු දේ කරන්න ඔනි.
    සමහරක් උන් යන්න කලින් කියලා අවසාන මාස දෙක තුනේ රෙන්ට් එක පේ කරන්නේ නැ කිමනි වලට හිලව් කරනවා. ඔක්කොම අස් කරලා ගේ යතුරු බාරගද්දි තමා දකින්නේ ඩැමෙජ් කරපුවා. එතකොට ඉතින් ගන්න සල්ලියකුත් නැ. වලි දාගෙන තමා ගන්න වෙන්නේ.
    මෙච්චර කල් හැඩල් කරපු ලොයර් කාරයව අයින් කරලා අලුත් කෙනෙක් ගාව නිව් ඇග්‍රිමන්ට් ගැහුවා. එයානම් අරයා ඇඩ් කරපු නැති අපිවත් හිතපු නැති clauses වගයක් දාලා තිබ්බා. ප්‍රශ්ණ ආවොත් එයා කතා කරන්නම් කිව්වා. එයාගෙන් කරගත්ත අය යද්දි තමා බලන්න ඔනි එයාගෙත් වැඩ.
    කොහොමත් ගෙවල් රෙන්ට් කරන එකේ රිකවර් එක සැහෙන පරක්කුයි.investment එකක් විදියට ඔය ගෙවල් රෙන්ට් කිරිල්ල හරියන්නේ නෑ.
    ඔව්ව්. මේ ගෙවල් කොහොමත් රෙන්ටල් පර්පස් හදපුවා නෙමෙනේ.

    රෙන්ට් එකට දෙනව නම් ලෝයකෙනෙක් ළග ඇග්‍රිමන්ට් එකක් ගහලා දීපන්. උබලා හදා ගත්ත කොළ කෑලිවල අත්සන් කරපුවා නීත්‍යානුකූල ලේඛනයක් විදියට පිළි ගන්නෙ නැති අවස්ථා තියනවා. දැන් ඉන්න පොඩි පරයොත් බර දේවල් පාවිච්චි කරනවා. සමහර උන් ඩීල් කරනවා. අන්තිමට පොලිසියට මාට්ටු උනොත් උබටත් පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. අයිතිකාරයට ඕනෑමාවස්ථවක නිවස භාර දීමට කැමතියි කියලා දැන් ඇග්‍රිමන්ට්වල කොන් දේසියක් දාන්නෙත් ඒ නිසා. නැත්නම් ඕකුන් යන්නත් මාසයක් දෙකක් කල් ඉල්ලලා වාතයක් වෙනවා. කොළඹ කිට්ටුව සමහර තැන්වලින් ග්‍රාමසේවා සහතිකත් අරන් එන්න කියනවා. උසාවි කේස් ආවොත් ඒවට ගෙවන්න එන්නෙත් තමන් ගෙම සල්ලිනේ. ඒ නිසා කීමනී මාස 6ක ගන්නවා. මාසෙ කුලිය 20000ක් නම් ගෙදරට එද්දි 120,000ක් ගෙවන්න ඕනි. සමහර කාලකන්නි httpලා නිසා තමයි මේවගේ කොන්දේසි වැඩි වෙන්නේ. ඈත පැත්තකින් කොළඹජොබ් කරන්න එන අහිංසකයොන්ටත් කොළඹ තැනක් හොයා ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා
    ලොයර් ගාව ඇග්‍රිමන්ට් ගහලා තමා දෙන්නේ මචන්.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    සමහරක් උන් යන්න කලින් කියලා අවසාන මාස දෙක තුනේ රෙන්ට් එක පේ කරන්නේ නැ කිමනි වලට හිලව් කරනවා. ඔක්කොම අස් කරලා ගේ යතුරු බාරගද්දි තමා දකින්නේ ඩැමෙජ් කරපුවා. එතකොට ඉතින් ගන්න සල්ලියකුත් නැ. වලි දාගෙන තමා ගන්න වෙන්නේ.
    sign karanakotama oka nam aniwa mention karapan. key money return karanne gedara hand over karala within one or two months, eka agreement eketh thiyenna oni and lawyer th clearly mention karanna oni.