ගෙවල් සෝදිසි කරන්න
මචන්, ගෙවල් සෝදිසි කරන්න එන කතාවක් තියනවද ? ගෙදර වහලා දාලා දවසක් ගෙදරි පිටවෙලා ගිහින් එන්න තියනවා, යායුතුම ගමනක්. එහෙම චෙක් කරන්න අවොත් ගෙදර නැතිඑක ප්රශනයක් වෙයිද ? දන්නා කෙනෙක් කියන්නකෝ .... යනවද නැද්ද තීරණය කරන්න ඕනේ( මාලබේ - බත්තරමුල්ල අවට)