ගෙවල් සෝදිසි කරන්න

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ගෙවල් සෝදිසි කරන්න

    මචන්, ගෙවල් සෝදිසි කරන්න එන කතාවක් තියනවද ? ගෙදර වහලා දාලා දවසක් ගෙදරි පිටවෙලා ගිහින් එන්න තියනවා, යායුතුම ගමනක්. එහෙම චෙක් කරන්න අවොත් ගෙදර නැතිඑක ප්‍රශනයක් වෙයිද ? දන්නා කෙනෙක් කියන්නකෝ .... යනවද නැද්ද තීරණය කරන්න ඕනේ( මාලබේ - බත්තරමුල්ල අවට)
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එනකොට ගේ බ්ලාස් කරල තියෙයි :lol:

    අවුලක් වෙන එකක් නෑ කලින් දැනුවත් කරල පලයං..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගමේ ග්‍රාම නිලධාරී වෙත ලිඛිතව දන්වා යන්න. එයාලා තමයි ගෙවල් ගැන හොදටම දන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අැදයට තියෙන ටිෂූ ටිකයි, මෙට්ටෙ යට තියෙන රෙදි කෑල්ලයි අයින් කරපල්ලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන්ලා ගෙවල් සෝදිසි කරනවා කියන්නේ හැම තැනක් ම බලනවා නේ විදුලි උපකරණ වගේ ඒවා ගලවල බලනවා ද ? දන්නේ නැති නිසා අහන්නේ නිකන් බලන්නම් වලාලේ බලලා කඩලා දාලා එහෙම ගියොත් පරිගණක එහෙම කියලා බයයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෙදර වහල පිට යනව නං ඉස්සරහ දොරේ නෝටිස් එකක් දාල යන්න



    සම්පුර්ණ නම, ෆෝන් නම්බර් එක යතුර අවශ්‍ය උනොත් තියෙන තැන

    එතකොට ආරක්සක අංශ වලට සෝදිසි කරන්න පුළුවන්
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    wifi thiyenawa nm, kanna bonna kema fridge eke thiyenawaa nm mn ublage gedara blagannam bn :P
    මේ වගේ සත් බවයෙන් ඉදිරිපත් වෙන සිංහලු වෙනුවෙන් මිලි තත්පර පහක නිශ්ශබ්ද තාවයක් ප්‍රකාශ කරමු.
    මේ වගේ වෙනවා නම් මුළු ලෝකයම සුන්දර වෙනවා.:lol::lol::lol:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ගෙදර වහල පිට යනව නං ඉස්සරහ දොරේ නෝටිස් එකක් දාල යන්න



    සම්පුර්ණ නම, ෆෝන් නම්බර් එක යතුර අවශ්‍ය උනොත් තියෙන තැන

    එතකොට ආරක්සක අංශ වලට සෝදිසි කරන්න පුළුවන්


    Watey pitey inna ewun yathura aran dora ara gena awith hoda suddayak dayida danney naha... ehema ewun thamayi dan kaaley inney.:sorry:
     

    blue_in_rio

    Well-known member
  • ගෙදර වහල පිට යනව නං ඉස්සරහ දොරේ නෝටිස් එකක් දාල යන්න



    සම්පුර්ණ නම, ෆෝන් නම්බර් එක යතුර අවශ්‍ය උනොත් තියෙන තැන

    එතකොට ආරක්සක අංශ වලට සෝදිසි කරන්න පුළුවන්

    Watey pitey inna ewun yathura aran dora ara gena awith hoda suddayak dayida danney naha... ehema ewun thamayi dan kaaley inney.:sorry:


    උඩ ඉන්න එකාට කියන්නේ, හැමදේම විහිලුවට ගන්න එපා. :dull::dull:
    යට එකාට කියන්නේ හැමදේම සිරා ගන්නත් එපා. :oo::oo:
    හරි දේ හරි විදියට තේරුම්ගනින්.පොඩ්ඩක් විචක්ෂණශීලීව මේ දේවල් දිහා බලපන්. එහෙම නොකරපු එකේ ප්‍රථිඵල තමා අද මේ විදින්නේ. (මහ එවුන්ව තෝරලා යවපු තැන ඉදලම කරපු ගොන් කම් ගැන කිව්වේ ) :baffled::baffled:

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ, උබ මතුකලේ කාලීන මාතෘකාවක්. ඇත්තටම එහෙම දෙයක් උනොත් හොදම වැඩේ තමයි, ග්‍රාම නිලධාරි සහ ළගම තියෙන පොලිසිය දැනුවත් කරන එක.අල්ලපු ගෙදර එකාටවත් කියන්න එපා ගෙවල් වහලා තියලා දවසක්වත් පිට ඉන්නවා කියලා.බොක්කෙ තියන් හිටපු එවුන් තමා උකලා ගියේ ගිය ඉරිදා. :sorry::sorry:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔය චෙක් කිරිල්ල මහ ගොන් පුකේ වැඩක් නෙ බන්. කලින් ඉන්ෆොර්ම් කරල. අනික ඔනෙ එකෙක්ට බෙරෙන්න පුලුවන් හැමොම ගෙදර ඉන්නත් අවශ්‍ය නැති නිසා. එහෙනම් එක්කො සන්ගනනයක් වගෙ හැමොම ගෙදර තියල ඔක කරන්න ඔනෙ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka practical na ban , onee nam gramasewaka ekka eyi gedara inne kawda balanna , eka compare karyi gramasewaka list eka ekka
    මචන්ලා ගෙවල් සෝදිසි කරනවා කියන්නේ හැම තැනක් ම බලනවා නේ විදුලි උපකරණ වගේ ඒවා ගලවල බලනවා ද ? දන්නේ නැති නිසා අහන්නේ නිකන් බලන්නම් වලාලේ බලලා කඩලා දාලා එහෙම ගියොත් පරිගණක එහෙම කියලා බයයි
     
    • Like
    Reactions: Starry Night