ගෙවල් හදන්න එපා, ගන්න!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.

    ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.

    ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
    Sureda? Balapu godak ewa patta inflated. Samahara wita FB add enne oya sale hukannalagen nisada danne ne.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.

    ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
    Ow meka aththa.. Moadaya wage mamath hadanna patangaththa.. dan ithin Yata thattuwa ivarai.. e ganen ganna thibba suppa geyak.. Ikman ekenum thiyenne inflated prices.. kelnma owners la danawa FB market place wage.. hena aduwata.. me welawe gewal hadanna giyoth Baaslai Contract karayoy posath karanna puluwan..
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    geyak gaddi deed eka liyanne koi price ekatada? land eke price ekatada nattan okkotomada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    Sureda? Balapu godak ewa patta inflated. Samahara wita FB add enne oya sale hukannalagen nisada danne ne.
    සුවර් 100%ක්
    ගනන් වැඩියට දැම්මට බං විකිනෙන්නෙ නැ ඕවා. හොයලා බලපං. ඔය දාන අයම පස්සෙ නැවත නැවත ගනන් අඩු කරලා නැවත දානවා. මම ⁣මේක හොදට නෝට් කලා.
    කේවල් කරලා සැහෙන් අඩුවට ගන්න පුලුවන්.

    දැන් විකුන්න සැහෙන්න අමාරුයි. ඒ නිසා ගන්න පුලුවන් සල්ලි තියනවානම්. මම සෙන්ටර් කිහිපයක් ගහන්න මේ දවස්වල ඉඩම් බලනවා.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.

    ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
    සල්ලි නෑනෙහ් ගන්න ඒත් 🥲
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

    හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම මාස ගාණක ඉඳන් ගෙවල් හොයනවා, කියන තරන් අඩුවට යන්නෙ නෑ හොඳ ගෙවල්, කලබලේ හදිස්සියෙ ගෙවල් විකුණන්නෙ ආර්ථික මට්ටම ටිකක් අඩු මිනිස්සු, ඒ මිනිස්සු ඉන්න නේබර්හුබ්, එයාලගෙ ගෙවල් හොඳම තත්ත්වෙක නෑ ගොඩක් වෙලාවට. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු ඒ තරන් කුණු කොල්ලෙට විකුණල රට දාල යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

    හැබැයි මගේ මතය වැරදියි කියල ඔප්පු කරන්න ලේසියෙන්ම පුලුවන් කොළඹ අවටින් ටිකක් ලාභ, හොඳ ගෙයල් දැක්කොත් මට ඉන්බොක්ස් කරල. බජට් 40 මිලියන්.

    mata hithenne api ikman wage places wala baladdi ganan hena wediy
    ewala ganan walata wikinnenne naha godak ewa
    samahara ewa ayeth post karanawa ganan adu karala

    anika gedara paranai nam thawa yata karanna set wenawa, samahara gewal goda danawata wada aluthin hadana eka lesi wennath puluwan
     
    • Like
    Reactions: BumbleB