මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ.
ඕනාම ප්රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.