කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.
මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය අසත්යතාව දන්නේ නෑ.
මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.
වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.
බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.
පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.
හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.
කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
මෙක ඇත්ත..අද හැදුවේ නැත්නම් හෙට කොහොමත් හදන්න වෙන්නේ නෑ. ඒකයි මිනිස්සු හෙට හදන්න හිතන් හිටිය දේ අද හදන්න බලන්නේ.
මොකක්ද බන් අපි උඹල ඔක්කොම එකතු වෙලා කරලා තියන පව මෙහෙම වෙන්න?
බලපන් අපේ හීන ?
හීන මැරිලා අපි වයසට යනවා බන්. ශික්!
කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.
මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය අසත්යතාව දන්නේ නෑ.
මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.
වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.
බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.
පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.
හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.
කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
බලපන් ඉතින් උන්ගේ තියන හොරකම. ලකුණු කරලා තියන මිලට වැඩියෙන් විකුනන්න තහනම්. ඔය 3400 ගානේ ගෙනාපු බඩු තමයි ඕකුන් 6500ට දෙන්නේ.
අවුරුදු 3-4 කින්.. මේක පොඩ්ඩක් තියරි වලින් පැහැදිලි කරන්න පුලුවන්ද?මේක නම් ඇත්ත. ඒ උනාට දැන් අපිට ප්ලැන් එකක් තියනවා එකේ ප්රෝග්රස් එකකුත් තියනවා. පුළුවන් උපරිමේ දීලා අල්ලමු මේක. එහෙම උනොත් අඩුම අවරුදු 3 -4 කින් වත් පොඩි හරි ගොඩ යමක් තියනවා මුන් ගියාම.
ඉතින් බං ඌට 7500ට ලැබුන බඩු නෙවෙයිනේ ඔය.Mudalalitath banina eka asaadaranai. Minihath ada viyadam thathveta moona denna oney ne.
thanks kollo api ekka share karagaththataකොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.