ගෙවල් හදන්න thread දාපු උන් හිටියා නේද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    කොහොමද මේදවස්වල ගල්, වැලි, කම්බි වලගනන්, ?
    සති තුනක් විතර ඇතුලත කම්බි රැ 120 කින් විතර ගනන් ගිහින්, තව ඉස්සරහට සතිය ගානේ විතර වැඩිවෙයි කියනවා.
    ගනන් හදාන හිටියානම් දැන් වැඩක් නෑ. 🙁🙁🙁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    කීයක් ගියත් හදාගන්න ඕනේ. කෝටි ගනන් අපාර්ට්මන්ට් ගන්න /නිකන් ගන්න අපි රජයේ සේවා ලොක්කෝ, දේශපාලන හැත්ත නෙවේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මමත් ගේ හදල ඉවර උනේ දැන් මාස 6ක් වගේ... අතේ සල්ලි තියන් මෙන්න මේ ගානෙන් හදන්න කියල නම් හිතන්න එපා. කොවිඩ් නිසා 25% වගේ කොස්ට් වැඩි වෙලා ඇත්තේ.. මට 6 මිලියන් ගියා සැලැබ් එක දාල ෆස්ට් ෆ්ලොර් වැඩ ඉවර කරන්න. වටේ වැඩ තාම පොඩ්ඩක් තියෙනවත් එක්ක :dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ගිය අවුරුද්දේ 800ft2 දැම්මා, දැන් ඉතිරි 800ft2 අනිද්දට දානවා බඩුවලට ඔක්කොම ගෙවලා ඉවරයි.
    ගල් කියුබ් එක කලින් 6500 දැන් 7000
    වැලි කියුබ් එක කලින් 12500 දැන් 14500
    කම්බි 12'' කලින් 650, දැන් 790 යි
    කම්බි 10'' කලින් 450, දැන් 540,
    තව ගනන් යනවා කිවා 🙁🙁
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math wedak karanna patan aran thiyenne.dan hik gawila inne.wede ehemmamai,salli tika iwarai :( badu patteta ganan gihin.kambi tikak gatta ilaga para thawath ganan yanawa kiwwa.ane manda goda yanna wenne na me kapedinam :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    math wedak karanna patan aran thiyenne.dan hik gawila inne.wede ehemmamai,salli tika iwarai :( badu patteta ganan gihin.kambi tikak gatta ilaga para thawath ganan yanawa kiwwa.ane manda goda yanna wenne na me kapedinam :(
    ඔවු බන් කලින් පාර 10'' කම්බි 150 විතර දාලා ඔයටිකට 320000 දැම්මා.
    මේ පාර 10'' කම්බි යන්නේ 120 වගේ මොකද කලින් පන්නලා තිබ්බ නිසා. ඒත් 360000 වගේ යනවා ඔක්කොටම 🤣🤣🤣.
    මේ පාර වැඩ වලට වයිෆා සල්ලි දුන්නේ මන් පොර වගේ කිය කිය හිටියා 300000 වගේ වැඩේ කරන්න පුලුවන් කියලා. දැන් බැනුම් ඉවරයි 🤣🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ෆිනිසින් වලට සල්ලි යනකොට තමා තේරෙන්නෙ අනික් ඒවට මොන සල්ලිද ගියේ කියල :rolleyes:
    ප්ලම්පින්
    සෝකේජ් පිට්.
    වයරින්
    පේන්ට්, ෆිලර්
    ටයිල්
    වලට ගියාම ජීවිතේ එපා වෙනව බන්. වැඩ පටන් ගන්න කලින් බාස්ලා වැඩේ අල්ලගන්න පොඩි ගානක් පේන්ට් වලට ටයිල් වලට යන්නේ කියනව. වැඩේ පොරොන්දු වෙලා බඩුටික අරන් දෙන්න ගියාම තමාදෙලොව රත් වෙන්නෙ. :angry:
    අම්මෝ ගෙවල් / වෙඩින්
    ඔන්න ඔය දෙක එක එකාට පේන්න වැඩ කලොත් නම් ගොඩ ඒමක් නැහැ :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Finishing walata thama salli yanne.
     
    • Like
    Reactions: hodakolla

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඔවු බන් කලින් පාර 10'' කම්බි 150 විතර දාලා ඔයටිකට 320000 දැම්මා.
    මේ පාර 10'' කම්බි යන්නේ 120 වගේ මොකද කලින් පන්නලා තිබ්බ නිසා. ඒත් 360000 වගේ යනවා ඔක්කොටම 🤣🤣🤣.
    මේ පාර වැඩ වලට වයිෆා සල්ලි දුන්නේ මන් පොර වගේ කිය කිය හිටියා 300000 වගේ වැඩේ කරන්න පුලුවන් කියලා. දැන් බැනුම් ඉවරයි 🤣🤣
    matath dan kela wela inne.gedarin sup ekak dei kiyala hitha hadagena inne me tike.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හැම එකාම මොනවා හරි ගෙයක් / කාමරයක් හදනවා. නැත්නම් තාප්පයක් හරි බදිනවා. ඒ වුනාට කියන්නේ සල්ලි නෑ/ බඩු හරි ගණන් බ්ලා බ්ලා....
    මගෙන් රුපියල් 5000ක් ඉල්ලගෙන ඒකට පොලු තිබ්බ එකෙකුත් සල්ලි නෑ.. නෑ ගගා ඉදල මෙන්න යකෝ මු කුලියට දෙන්න කියල කඩ කාමර දෙකක් හදනවා ....
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    හැම එකාම මොනවා හරි ගෙයක් / කාමරයක් හදනවා. නැත්නම් තාප්පයක් හරි බදිනවා. ඒ වුනාට කියන්නේ සල්ලි නෑ/ බඩු හරි ගණන් බ්ලා බ්ලා....
    මගෙන් රුපියල් 5000ක් ඉල්ලගෙන ඒකට පොලු තිබ්බ එකෙකුත් සල්ලි නෑ.. නෑ ගගා ඉදල මෙන්න යකෝ මු කුලියට දෙන්න කියල කඩ කාමර දෙකක් හදනවා ....

    uba lankawe unta salli walin help karanna epa kiyana "golden rule" eka danne nedda ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    හැම එකාම මොනවා හරි ගෙයක් / කාමරයක් හදනවා. නැත්නම් තාප්පයක් හරි බදිනවා. ඒ වුනාට කියන්නේ සල්ලි නෑ/ බඩු හරි ගණන් බ්ලා බ්ලා....
    මගෙන් රුපියල් 5000ක් ඉල්ලගෙන ඒකට පොලු තිබ්බ එකෙකුත් සල්ලි නෑ.. නෑ ගගා ඉදල මෙන්න යකෝ මු කුලියට දෙන්න කියල කඩ කාමර දෙකක් හදනවා ....
    එහෙම කියන්න එපා යකෝ 🤣🤣 මටත් තුන්දේනෙක්ම සල්ලි වලින් උදවුකරා වාහනේ ගන්න ගියහමයි කොරෝනා වලින් කෙල උනාහමයි. එක්කෙනෙක් ට දීලා ඉවරයි, තව කෙනෙක්ට තව ටිකක් තියනවා. අනිකාට ලබන මාසේ කොහොම හරි දීලා ඉවර කරනවා.
    මටනම් ඉතින් ඉල්ලගත්තහම නින්ද යන්නේ නෑ අපහු දෙනකම්. කියලාමයි ගත්තේ දේන්න වෙන්නේ ඔය විදිහට කියලා