ගෙවල් හදන්න thread දාපු උන් හිටියා නේද?

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    uba lankawe unta salli walin help karanna epa kiyana "golden rule" eka danne nedda ?
    මු අඩාගෙන එද්දී දුක හිතිලා දීලා දැම්මා බන්. මම මු අඩිතාලන් දැම්මට පස්සේ කිව්වා අර 5000 මට එපා බන්. ඒ 5000 ට වඩා සෑහෙන්න වටිනා පාඩමක් මම ඉගෙන ගත්තා කියල. ලස්සනම වැඩේ කියන්නේ මුගේ කඩ කාමරවල පාකින් දාන පාර මගේ හොදම යාලුවෙක්ගෙ පුද්ගලික පාරක්. උ ඉන්නේ මු කඩ කාමර ඕපන් කරන කන් උගේ පාර බදු දෙන්න. පාරට ගෙවන්න බෑ කිව්වොත් කඩ කාමර වලට එන්න වෙන්නේ හෙලිකොප්ටර් තියන උන්ට විතරයි. :lol::lol:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එහෙම කියන්න එපා යකෝ 🤣🤣 මටත් තුන්දේනෙක්ම සල්ලි වලින් උදවුකරා වාහනේ ගන්න ගියහමයි කොරෝනා වලින් කෙල උනාහමයි. එක්කෙනෙක් ට දීලා ඉවරයි, තව කෙනෙක්ට තව ටිකක් තියනවා. අනිකාට ලබන මාසේ කොහොම හරි දීලා ඉවර කරනවා.
    මටනම් ඉතින් ඉල්ලගත්තහම නින්ද යන්නේ නෑ අපහු දෙනකම්. කියලාමයි ගත්තේ දේන්න වෙන්නේ ඔය විදිහට කියලා
    නෑ බන් කොරෝනා නිසා පඩි කැපුවා, ot නෑ ගගා මාසෙන් දෙන්නම් 10000ක් දෙන්න කියල තමා මු ආවේ. මට දුක හිතිලා දීලා දැම්මා. මාස 5 /6 ක් ගියා. අරක දෙනවා හොදේ ගගා ඉදල මු එකපාරම කඩ කාමර ගැහුවා. මුට ආතල්ම සිද්දිය සෙට් වෙන්න හදන්නේ ඉබේම. මුගේ කඩවල පාකින් දාන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ පුද්ගලික පාරක. උ බලන් ඉන්නේ මු කඩ දාපු ගමන් පාර රෙන්ට් කරන්න.
    මු දැන් මට කියනවා උට කරපු උදවුව හොදට මතකයි.ඒක නිසා මුල්ම අවුරුද්ද එක කඩකාමරයක් මට දෙනවා කියලා. මු දැන් ආයේ පාරක් එන්න හදන්නේ මට කඩයක් දීලා පාරේ අවුල බේර ගන්න. මම ශේප් එකේ බලමු බලමු කිය කියා ඉන්නවා. මම කියන්න හදන්නේ ඔක්කොටම කලින් අරුගෙන් පාර අරන් දීපන් කියල. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් රෙන්ට් එකට අරන් දීපන් කියන්න.:lol::lol:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,102
    841
    113

    ලක්ෂ ගානක් ඉතුරු කරගෙන ගෙවල් මවන අලුත්ම පෙරලිය මෙන්න ->


    මාලබේ ලක්ෂ 12.5න් හදපු වර්ග අඩි 500 dome house එක බලන්න යමුද ? ->


    NERD eco method house review (35% cost save) in sinhala language ->


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    කළුගල් හිඟයක් තියෙනවා වගේ. මුලින් කියුබ් එක 4,500 ගත්තේ, පස්සේ ලොකු ට්‍රැක්ටර් ටේලර් එකක් 4,000 යි.
     
    • Like
    Reactions: kasun090354t

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කළුගල් හිඟයක් තියෙනවා වගේ. මුලින් කියුබ් එක 4,500 ගත්තේ, පස්සේ ලොකු ට්‍රැක්ටර් ටේලර් එකක් 4,000 යි.

    wedi beheth ganan gihin nisa kalu gal ganan yanawalu mageth me podi weda wagayak yanawa
    welawata corona ekka loku weda tika iwara karagatte
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු 🤣🤣🤣. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    කීයක් ගියත් හදාගන්න ඕනේ. කෝටි ගනන් අපාර්ට්මන්ට් ගන්න /නිකන් ගන්න අපි රජයේ සේවා ලොක්කෝ, දේශපාලන හැත්ත නෙවේ
    සහතික අැත්ත බං.තමන්ගෙ කියල වැටෙන්න තැනක් තියෙනව කියන්නෙ ඒක හිතට මාරම සැහැල්ලුවක්..
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Industry eke cost consultant kenek nisa mn me ubalata kiyanne.
    1. Kawadawath Baslawa dawase padiyata weda denna epa. (per ft2, per cube wage unit ekakata gewapan)
    2. Puluwantharam experience thiyena contractor kenekwa dammala karapan (dethun denekgen rates aran compare karapan. E rates walata validity period ekak ganin.)
    3. Koi welwakawath cost eka witharak adu karanna balanna epa. Quality ekath maintain karaganna balapan.
    4. Wastage adu karaganna balahan. Basla kiyana padeta natanna yanna epa.

    Thwa godak dewal thiyenwa.. mehema kiyanna amarui.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු 🤣🤣🤣. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
    ගල් කුඩු වැඩියෙන් සිමෙන්ති අඩුවෙන්, බාල කරනවා. බිත්තියට ඇණයක් ගානකොට ගොඩක් අය මතක් වෙයි hu#&£#. මැටි /පුච්චපු ගඩොල් වලට බොරු කරන්න බෑ.....
     
    • Haha
    Reactions: kasun090354t

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු 🤣🤣🤣. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
    Machine ekak rent ekata aran ekek dammala gahuwoth paduda ban.

    ගඩොල් බැඳිල්ලෙයි බ්ලොක් ගල් බැඳිල්ලෙයි වාසි අවාසි මොනාද බන්?

    මම නම් දන්න විදිහට
    ගඩොලට
    බාස් කුලී යනවා ගොඩක්.
    සිමෙන්ති ගොඩක් යනවා.

    ඒත් බිත්ති හයියයි. ගේ පෙනුමයි. රස්නෙ අඩුයි.

    බ්ලොක් ගල් වල වාසි;
    ඉක්මණට බිත්ති බැන්දැකි. බාස් කුලී අඩුයි.
    සිමෙන්ති යනවා අඩුයි.

    උඹලගෙ අදහස් කොහොමද?
    ------ Post added on Mar 15, 2021 at 2:08 PM
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    Machine ekak rent ekata aran ekek dammala gahuwoth paduda ban.

    ගඩොල් බැඳිල්ලෙයි බ්ලොක් ගල් බැඳිල්ලෙයි වාසි අවාසි මොනාද බන්?

    මම නම් දන්න විදිහට
    ගඩොලට
    බාස් කුලී යනවා ගොඩක්.
    සිමෙන්ති ගොඩක් යනවා.

    ඒත් බිත්ති හයියයි. ගේ පෙනුමයි. රස්නෙ අඩුයි.

    බ්ලොක් ගල් වල වාසි;
    ඉක්මණට බිත්ති බැන්දැකි. බාස් කුලී අඩුයි.
    සිමෙන්ති යනවා අඩුයි.

    උඹලගෙ අදහස් කොහොමද?
    ------ Post added on Mar 15, 2021 at 2:08 PM
    එහේමම තමා ඔකට තව සැලැබ් එකත් වැටුනාම නියමයි 🤣🤣🤣
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    බ්ලොක්ගල් ගහන උන් ඉන්නවා අඩියෙන් අඩියට ඒත් ගිය මාසේ එක ගලක් නෑ. ඔඩර් කරලා දවස් 10 ඉන්නලු 🤣🤣🤣. උන් දැන් ගහන එවත් කුඩු වෙනවා. ගල් කුඩු නැති කතාව තමා කියන්නේ. ඔක්කොම බොරු කරන්නේ ගනන් උස්සන්න
    kawda yako gal ne kiyanne
    me dawas wala gal kori walatamai giye un gal kadana kedillata gal nethi wenna be
    uba inne koheda :rolleyes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ෆ්ලයි ඇෂ් ගල දාපන්. පට්ට ගලක් ඇ. හැබැයි වැඩ දන්න බාසෙක් ඕනා.