ගෙවල් හදන උන්....

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ටෙරාසෝ ගෙන දන්න අවුන් ඉන්නවනම් කියපල්ලකෝ කොහොමද කල් පවෙත්ම ? tileවලට වඩා හොදද? cost කොහොමද?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියම terrazzo කියන්නෙ marble chips සහා සිමෙන්ති වල combination එකක් ...
    කල්පැවැත්ම වැඩියි.....සීරෙන්නෙ නැති තරම්(abrasion resistant....).ගොඩක් කල් යද්දි පෙනුම මදි නම් crystallization කරන්න පුලුවන්.....හැබැයි ගනන් සැරයි ... Neutral detergent පාවිච්චි කරලා ටයිල් ක්ලීන් කරනවා වගේ ලේසියෙන්ම clean කරන්න පුලුවනි ...ලංකාවේ නම් ගොඩක්
    දුරට pre-casted slabs තමයි තියෙන්නෙ ....:yes:..
     
    Last edited:
    • Like
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නියම terrazzo කියන්නෙ marble chips සහා සිමෙන්ති වල combination එකක් ...
    කල්පැවැත්ම වැඩියි.....සීරෙන්නෙ නැති තරම්(abrasion resistant....).ගොඩක් කල් යද්දි පෙනුම මදි නම් crystallization කරන්න පුලුවන්.....හැබැයි ගනන් සැරයි ... Neutral detergent පාවිච්චි කරලා ටයිල් ක්ලීන් කරනවා වගේ ලේසියෙන්ම clean කරන්න පුලුවනි ...ලංකාවේ නම් ගොඩක්
    දුරට pre-casted slabs තමයි තියෙන්නෙ ....:yes:..

    thank you machan rep;););)