නියම terrazzo කියන්නෙ marble chips සහා සිමෙන්ති වල combination එකක් ...
කල්පැවැත්ම වැඩියි.....සීරෙන්නෙ නැති තරම්(abrasion resistant....).ගොඩක් කල් යද්දි පෙනුම මදි නම් crystallization කරන්න පුලුවන්.....හැබැයි ගනන් සැරයි ... Neutral detergent පාවිච්චි කරලා ටයිල් ක්ලීන් කරනවා වගේ ලේසියෙන්ම clean කරන්න පුලුවනි ...ලංකාවේ නම් ගොඩක් දුරට pre-casted slabs තමයි තියෙන්නෙ ....
..
Last edited: