### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;21390213 said:
    මම රජයේ ගාස්තු විතරක් ගෙවල ගත්තේ (රු. 11,500.00)
    සාමාන්‍යයෙන් කොලබට එද්දී නම් කියුබ් 3 50ක් විතර වෙනවා ඇති,
    හරියටම දන්නේ නැ,

    E kiwwe....
    Cube 3k 11500 ta gatte kihenda. Rajaye kathawa therunr na
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    RePost බුවා;21390191 said:
    ම්ම්,
    වර්ග අඩි 1450 යි,
    බිම් ස්ලැබ් ඌක්කොටම 6.5ක් විතර යනවා, ප්ලයිවුඩ් බෝඩ් ගහන්න මචන්...

    Mata giya bun oya Sqft ganatama 8.5 wage. 151 Cement, 7.5 Cube Metal, 7 Cube Sand. Mehe patta ganan wali ehema. Cube ekak 16000 una :angry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=13814714

    දෙවෙනි ත්‍රෙඩ් එකේ පින්තූරේ තියෙන විදිහට පොලොව මට්ටමට උඩින් කලුගල් බැම්ම අඩි 1 ක් උසට සහ පොලොව මට්ටමට යටින් අඩි 2 ක් තියෙනවා නේද? එතකොට මෙතන කලුගල් බැම්මේ කියුබ් ගාන මනිද්දි පොලොව යට කොටසත් ගනන් ගන්න ඔනේ නේද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    RePost බුවා;21383461 said:


    ඊළගට බේස සහ කෝලම් කොන්ක්‍රීට් වලට.
    සාමාන්‍යයෙන් වලවල් කපාගෙන බේස් එකක් දාන්න 4250 - 5250 අතර වෙනවා.
    එකට වල කැපීම, කම්බි කපා, නවා , බැදීම හා ප්ලින්ත් මට්ටමට කොන්ක්‍රීට් කිරීම ඇතුලත්.
    1:2:4: (සිමෙන්ති, වැලි, ගල්) කොන්ක්‍රීට් එකක් එකට යොදා ගන්න.
    එකට යන ගල් වැලි සිමෙන්ති මෙන්න මේ වගේ,


    yZCUbvA.png




    මේ තියෙන්නේ එක බේස් වලකට යන වියදමද?
    කම්බි කොච්චර ඕනෙද කියලා දාලා නෑනෙ
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියමයි මචං..මමත් හිතං ඉන්ෙන් ෙගයක් හදන්න තමයි ලගදිම...ෙම් ෙත්‍රඩ් ඒක ෙලාකු උදව්වක් ෙවයි ඒකට....ස්තූතියි !