RePost බුවා;21390213 said:මම රජයේ ගාස්තු විතරක් ගෙවල ගත්තේ (රු. 11,500.00)
සාමාන්‍යයෙන් කොලබට එද්දී නම් කියුබ් 3 50ක් විතර වෙනවා ඇති,
හරියටම දන්නේ නැ,
RePost බුවා;21390191 said:ම්ම්,
වර්ග අඩි 1450 යි,
බිම් ස්ලැබ් ඌක්කොටම 6.5ක් විතර යනවා, ප්ලයිවුඩ් බෝඩ් ගහන්න මචන්...

Mata giya bun oya Sqft ganatama 8.5 wage. 151 Cement, 7.5 Cube Metal, 7 Cube Sand. Mehe patta ganan wali ehema. Cube ekak 16000 una![]()
RePost බුවා;21383461 said:
ඊළගට බේස සහ කෝලම් කොන්ක්‍රීට් වලට.
සාමාන්‍යයෙන් වලවල් කපාගෙන බේස් එකක් දාන්න 4250 - 5250 අතර වෙනවා.
එකට වල කැපීම, කම්බි කපා, නවා , බැදීම හා ප්ලින්ත් මට්ටමට කොන්ක්‍රීට් කිරීම ඇතුලත්.
1:2:4: (සිමෙන්ති, වැලි, ගල්) කොන්ක්‍රීට් එකක් එකට යොදා ගන්න.
එකට යන ගල් වැලි සිමෙන්ති මෙන්න මේ වගේ,
![]()