ගෙවල් හදන, හදපු, හදන්න බලන් ඉන්න කලුවො ඇතුලට එන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    මචන්ලා, architect කෙනෙක් එක්ක වැඩ කරපු උන් කවුද ඉන්නෙ? වියදම කොහොමද? මොනාද අපි specially බලන්න ඕන දේවල්?

    architect නැතුව නිකන් draftman කෙනෙක්ට කියලා ඇඳපු එකකින් ගෙයක් හදන එක ගැන මොකද හිතන්නෙ?

    සිද්දිය මේකයි. perch 6 ඉඩමක ගෙයක් ගහන්න ඉන්නෙ. ඉඩ අඩු නිසා හොඳට design කරගන්න ඕන.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    architect ekek inna one ban un ge danuma parasaya wadi draftman wade baradenne baaasata un unta ona widihata wade karanawa anthimata kela wenawa ATHDAKIMEN KIYANNE anthimata moka wade kalath umba balannathuwa hari dannakenek ethana nathiunoth sorry dot com man me KIYANNE KELAWENA EKEN HONDATMA KELA UNA EKEK WIDIHATA ATHDAKIMEN
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Hondata design kara ganna nam architect kenek balannna.. draftman lata design karanna puluwan seemawan thiyanawa... sammann3 project cost eken 3% wage charge karanawa.. .. honda kenek bala la piliwelata karaganna . Oya asa karana gewal wala ideas ehemath aran gihin eyata pennanna..tikak loku idamaka podi geyak nam...draftman kenek ta kiyala karaganna puluwan..but i dnt recommend
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Plan eka hadanna tikak wiyadam karata kamak ne. Hariyata hadaganna. Netinm itin passe wiyadam wedi wenawa. Architect kenekta kiyalama karaganna eka hodai
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Man gewal hadanakota e kale magen gaththe project cost eken 3%. Ethakota giya 390,000. (2016 di)

    Habai Archiyek gaththa nisa Basalata kanen ringanna bari una. Kata puka wahan aru kiyana widihatama karanna una. Hama ekema detail thiyena nisa mason bass lata boru bill dala datha galawanna bari una.

    Dan nam ganan wadi athi. 2016 di ochchara ganak archiyekta wiyadam karanakota samahara un hina una. Habai ge hadila eddi look eka lighting space utilization ehema awama unta hik gawenna outcome eka awa. :lol:

    E wiyadam karapu laksha 4 ta man laksha 10 withara save karan athi e kale.
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    Architect kenek ganin
    okkotama kalin 6P walata council approval tiyenawada ?
    mamath seens eke inne me dawaswala.
    2years back sira architect kenekgen quote ekak gatta. pora 600,000 kiwwa 2500sqft
    RAPA kiyala ekek innawa (facebook page eka balapan uge). pora 900,000 illanawa
    Tawa basic ekek 400,000 illuwa.
    Unge rates itin quality, reputation and uniqueness anuwa tamai. draftman natuwa architect kenekma ganin.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මචන්ලා, architect කෙනෙක් එක්ක වැඩ කරපු උන් කවුද ඉන්නෙ? වියදම කොහොමද? මොනාද අපි specially බලන්න ඕන දේවල්?

    architect නැතුව නිකන් draftman කෙනෙක්ට කියලා ඇඳපු එකකින් ගෙයක් හදන එක ගැන මොකද හිතන්නෙ?

    සිද්දිය මේකයි. perch 6 ඉඩමක ගෙයක් ගහන්න ඉන්නෙ. ඉඩ අඩු නිසා හොඳට design කරගන්න ඕන.

    hodai wade neat anika awith inspections design ehema match wenawada kiala balanawa. value ekata % ekak thama ganne. specially balanna tiyenne itin designs thama kalin karapu

    https://www.architectssrilanka.co/

    https://www.ara.lk/
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ආකියෙක් ගනින් කලින් design බලලා..
    ඊළඟට ෆුල් ගේම එකෙක්ට දෙන්නේ නැතුව.කොටස් කොටස් දීපන් කොන්ත්‍රාත්..
    එතකොට තව ලක්ෂ 20-30 ඉතුරුයි
     
    • Like
    Reactions: tharakaf

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Archila gaththama ithin puka irenne unge design tika karanna gyamai wadi wadai thamai.salli awlak nathnam awlak na.math kala.samahara wada apita set wenne na.space management,look nam hodai
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ආකියෝ හොඳයි, ඒත් උන්ගේ design වල safety මදි, ලොකු ජනෙල open area වැඩියි. පරණ draftman අඳින එව්වා නම් පට්ට පිළිවෙලට තියෙනවා. දෙගොල්ලොම ඕනේ. මොකද ආකියෝ දන්නවා වැඩියි. ඇහුන්කන් දෙන්නේ නැහැ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    මචන්ලා, architect කෙනෙක් එක්ක වැඩ කරපු උන් කවුද ඉන්නෙ? වියදම කොහොමද? මොනාද අපි specially බලන්න ඕන දේවල්?

    architect නැතුව නිකන් draftman කෙනෙක්ට කියලා ඇඳපු එකකින් ගෙයක් හදන එක ගැන මොකද හිතන්නෙ?

    සිද්දිය මේකයි. perch 6 ඉඩමක ගෙයක් ගහන්න ඉන්නෙ. ඉඩ අඩු නිසා හොඳට design කරගන්න ඕන.
    ගේ පස්සෙ හැදුවත් කමක් නෑ, තියෙන සල්ලි වලින් ආකියෙකුට කියල ප්ලෑන ඇද ගන්න. ඔතන තමා සීන් එක තියෙන්නෙ. ඩ්‍රාෆ්ට්මන් ල හරි යන්නෙ නෑ. මම ලාබෙට කරගෙන ගෙදර නිකන් කුකුල් කොටුවක් වගේ. දැන් එහෙන් මෙහෙන් අලුත් කෑලි එකතු කරල ලස්සන කරන්න බලනවා අපරාදෙ වියදම. ආකියෙකුට දෙන්න බැරිනම් ඔවා අදින සුපිරි වැඩ්ඩො ඉන්නවා, කලින් කරපු ඒවා 20-30ක් වත් තියෙන එකෙක්ගෙ ඒවා හොදට බලල දෙන්න. ඔය වැඩේට ලෝභ වෙන්න යන්න එපා, මම අදටත් පසුතැවෙනවා. අත්දැකීමෙන් කියන්නෙ
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගේ පස්සෙ හැදුවත් කමක් නෑ, තියෙන සල්ලි වලින් ආකියෙකුට කියල ප්ලෑන ඇද ගන්න. ඔතන තමා සීන් එක තියෙන්නෙ. ඩ්‍රාෆ්ට්මන් ල හරි යන්නෙ නෑ. මම ලාබෙට කරගෙන ගෙදර නිකන් කුකුල් කොටුවක් වගේ. දැන් එහෙන් මෙහෙන් අලුත් කෑලි එකතු කරල ලස්සන කරන්න බලනවා අපරාදෙ


    බලපන් මේ ගෙදර ලස්සන, නමුත් කාමර හුන්ඩු වගේ. එළියේ open area වැඩි. water proofing අසාර්ථක යි ලංකාවේ. maintence cost වැඩියි.
    අවුරුදු ගානක් ගියගමන් එපා වෙනවා.