ගෙවල් හදපු හදන අයට ..
ගෙයක් තට්ටු දෙකට හදන හදපු අයගෙනුයි මේ අහන්නේ...වහලය
ගහන්න හිතාගෙන හදපු තට්ටු දෙකේ ගෙයකට වහලය නොගහ උඩටත් ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද?
ඒක ශක්තිමත් බාවයට ප්රශ්නයක්ද නැද්ද?
මෙහිදී තුන්වෙනි තට්ටුවක් දක්වා යන්නේ නැති අතර වහලය වෙනුවට
ස්ලැබ් එකක් දැමීම පමනක් සිදු කරේ.

summer hut ekak gahala podi fun ekakata chat ekata set wenna rata wagee maru ban open anika redi weelaganna walawal badinna one na katawath penneth na habayi cost eka tikak withara wadiyi
ස්ලබ් එකට වැඩිම උනොත් අටක් යයි..ගහල තියෙන එකට හය හමාරයි ගියේ