ගෙවල් හදපු හදන අයට ..

May 13, 2012
790
105
0
කළුතර
ගෙවල් හදපු හදන අයට ..

ගෙයක් තට්‍ටු දෙකට හදන හදපු අයගෙනුයි මේ අහන්නේ...වහලය
ගහන්න හිතාගෙන හදපු තට්‍ටු දෙකේ ගෙයකට වහලය නොගහ උඩටත් ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද?
ඒක ශක්තිමත් බාවයට ප්‍රශ්නයක්ද නැද්ද?
මෙහිදී තුන්වෙනි තට්‍ටුවක් දක්වා යන්නේ නැති අතර වහලය වෙනුවට
ස්ලැබ් එකක් දැමීම පමනක් සිදු කරේ.
 
තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    umba dan deveni thattuwe gal bandala iwarai da ? gal bandala iwarai nan oya wade karanna tikak amaaru wei,
    engineer kenek gen advice ekak ganna eka thama honda
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    තොත්ත බබා;20561995 said:
    umba dan deveni thattuwe gal bandala iwarai da ? gal bandala iwarai nan oya wade karanna tikak amaaru wei,
    engineer kenek gen advice ekak ganna eka thama honda

    මොනවත් කරල නෑ කොලම්වල කම්බි පන්නල එහෙම්ම තියෙන්නේ

    columns dalada machan walls naggala tiyenne ?

    මොනවත් කරල නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කු‍ටුම්භ;20561957 said:

    ගෙයක් තට්‍ටු දෙකට හදන හදපු අයගෙනුයි මේ අහන්නේ...වහලය
    ගහන්න හිතාගෙන හදපු තට්‍ටු දෙකේ ගෙයකට වහලය නොගහ උඩටත් ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද?
    ඒක ශක්තිමත් බාවයට ප්‍රශ්නයක්ද නැද්ද?
    මෙහිදී තුන්වෙනි තට්‍ටුවක් දක්වා යන්නේ නැති අතර වහලය වෙනුවට
    ස්ලැබ් එකක් දැමීම පමනක් සිදු කරේ.
    ඇයි එහෙම හිතුනේ? වියදම හිතලද? plan එක ඇන්දේ තට්ටු 2කට විතරද? foundation උස පළල? column size ,කම්බි size මොනවද?
    දෙවනි තට්ටුව column දාලා වහලේ වෙනුවට ස්ලැබ් එකක් දාන එක කිසි ප්‍රශ්නයක් නෑ ,වතුර රැදෙන්නේ නැති වෙන්න හරියට waterproof කලානං එච්චරයි.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    mageth thiyenne ohoma plane ekak,water proof karanna wenawa aniwa bawumak thiyala dammanam hari 0.2 inch withara

    ඔව් මචං මී කරදරෙත් නෑ..උඩ මොකකට හරි පාවිච්චියට ගන්නත් පුලුවන්..මොන ‍ෆිනිශින් වහල ගැහුවත් මේ මීයොන්ගෙන් බේරුමක් නෑ නේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කු‍ටුම්භ;20562379 said:

    ඔව් මචං මී කරදරෙත් නෑ..උඩ මොකකට හරි පාවිච්චියට ගන්නත් පුලුවන්..මොන ‍ෆිනිශින් වහල ගැහුවත් මේ මීයොන්ගෙන් බේරුමක් නෑ නේ.

    uda wateeta cover wenna podi watak gahala mal palayak hari mango ekak hari hadanawa pochchiyala :) summer hut ekak gahala podi fun ekakata chat ekata set wenna rata wagee maru ban open anika redi weelaganna walawal badinna one na katawath penneth na habayi cost eka tikak withara wadiyi
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඇයි එහෙම හිතුනේ? .වියදම හිතලද? plan එක ඇන්දේ තට්ටු 2කට විතරද? foundation උස පළල? column size ,කම්බි size මොනවද?
    දෙවනි තට්ටුව column දාලා වහලේ වෙනුවට ස්ලැබ් එකක් දාන එක කිසි ප්‍රශ්නයක් නෑ ,වතුර රැදෙන්නේ නැති වෙන්න හරියට waterproof කලානං එච්චරයි.

    ඇයි එහෙම හිතුනේ? මී කරදරේ..ඇස්බැස්ටස් නිසා.

    වියදම හිතලද?වියදමත් අඩුයි.

    ඇන්දේ තට්ටු 2කට විතරද?ඔව්.

    foundation උස පළල? උස පොලොව යටට අඩි එක හමාරයි එඩට අඩි එකේ සිට දෙකහමාර දක්වා තිබුනා(පොලොවේ ලෙවල් එක අනුව)පලල මතක හිටියට අගල් දහයක් විතර

    column size අගල් නවය හත ‍රැස්

    කම්බි size මොනවද? 10mm and 12 mm

    Thanks machan

    May 13, 2012
    790
    105
    0
    කළුතර
    uda wateeta cover wenna podi watak gahala mal palayak hari mango ekak hari hadanawa pochchiyala :) summer hut ekak gahala podi fun ekakata chat ekata set wenna rata wagee maru ban open anika redi weelaganna walawal badinna one na katawath penneth na habayi cost eka tikak withara wadiyi

    ලී වලින් ‍ෆිනිශින්ග් වහල ගහනවට වඩා අඩුයි..වහලට ඇස්ටිමට් එක ලක්ශ 20ක් විතර..:shocked:ස්ලබ් එකට වැඩිම උනොත් අටක් යයි..ගහල තියෙන එකට හය හමාරයි ගියේ
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    වර්ග අඩි 2200 ට කනු 21ක් තියෙනව මේ ප්ලෑන් එකට කනු වැඩියි කියල තමයි ස්ලැබ් එක දාපු අය කිව්වේ .මේ කත් එක හේතුවක් මේ වැඩේට අතගහන්න .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කු‍ටුම්භ;20562479 said:
    ඇයි එහෙම හිතුනේ? මී කරදරේ..ඇස්බැස්ටස් නිසා.
    වියදම හිතලද?වියදමත් අඩුයි.
    ඇන්දේ තට්ටු 2කට විතරද?ඔව්.
    foundation උස පළල? උස පොලොව යටට අඩි එක හමාරයි එඩට අඩි එකේ සිට දෙකහමාර දක්වා තිබුනා(පොලොවේ ලෙවල් එක අනුව)පලල මතක හිටියට අගල් දහයක් විතර
    column size අගල් නවය හත ‍රැස්
    කම්බි size මොනවද? 10mm and 12 mm
    Thanks machan

    අවුලක් නෑ බන්, උබට ok නං දාපන්. වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. රස්නේ වැඩියි finishing වහලෙකට වඩා. finishing වහලේ ලස්සනයි. but maintain කරන්න වෙනවා.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචෝ අපේ ගෙදරත් හදන්න ගියේ තට්ටු දෙකක් ගහල වහලේ ගහල ඉවර කරන්න. ඊට පස්සේ අපේ contractor කිව්වා අපරාදේ නේ ඉඩ, තව තට්ටුවක් දාගත්ත නම් තව ඉඩමක් ගත්ත වගේ තමයි නේ කියල. ඒ වෙනකොට දෙවැනි තට්ටුවේ කොන්ක්‍රීට්ම කණුත් ගහල බිත්තිත් මගක් යනකන් හදල. ඉතින් අපිත් හා කිව්වා. මේ වෙනකොට මචෝ තුන් වෙනි තට්ටුවත් හදල ඉවරයි. මං මේ කියන්නේ නිකන්ම ස්ලැබ් එක ගැන නෙමේ. තුන් වෙනි තට්ටුවේ කාමරේකුයි, relaxing area එකකුයිත් හදල ඉවරයි. ඉතුරු ටික open terrace එකක්. එතනින් පස්සේ තමා වහලේ ගහන්නේ. සවි ශක්තියේ කිසි අවුලක් වෙන්නේ නෑ මචෝ කොන්ක්‍රීට් කණු ටික ගානට weight එක බෙදිලා යන විදියට දාල තියේ නම්. අපිටත් එච්චර ෂුවර් නැති හින්ද ඉංජෝ දෙන්නෙක් ගෙන්නලා බැලුව. උන් කිව්වා ඕන නම් terrace එක වෙනුවට තව කාමරයක් ගැහුවත් අවුලක් වෙන්නේ නෑ කියල.
     
    Thanks for sharing machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අවුලක් වෙන්නේ නෑ මචන් හරියට කණු තියෙනවා නම්
    ලින්ටල් ගිහින් තියෙනවද වටේටම?
    Slab වල ගාන අඩු උනාට රස්නේ වැඩියි වතුර හිටින්න බලනවා
    Water proof තීන්ත එකක් ගාන්න වෙයි
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඇඩො මචන් මට තියෙන්නෙත් ඔය case එකම තම බ්න්..