ගෙවල් හදල විකුණන එක

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    ගෙවල් හදල විකුණන එක

    මචන්ලා ගෙවල් හදල විකුණන එක ලාබදායී වැඩක්ද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම මචන් හිතන් ඉන්නේ 20 perch ඉඩමක් අරන් ගෙවල් දෙකක් හදල විකුනන්න.:D:D:D:D

    උඹලගේ අදහස් දැනගන්න කැමති. :eek::eek::eek::eek:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරියට වැඩේ අහු වුනොත් ඉතින් ඉල්ලමක් පෑදුනා වගේ තමා බන්.
    හැබැයි රිස්ක් එකත් ඒ වගේමයි.
    ඔය වැඩෙන් ගොඩගිය එකෙකුයි, ඔය වැඩෙන් කෙළ වෙච්ච එකෙකුයි මම දන්නවා.
    ඒ නිසා පරිස්සමෙන් ;)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Hodata wade karanawa num machang uba gedara hadanth kaling buyer kenek set wenawa..

    Bala badu dala haduwoth gedara ganna 1a gen jeewetha kalema banum.. ubata hari yaneth nehe.

    dan goduk aewun karanne balama badi dala gedara laksha 50n withara hadala laksha 150ta wikunanawa.

    Kalayak yaddi 1k wath recomand karan nehe ubawa.

    hodama kramye laksha 10 ka wage marging profir riyagena wikuna na 1a.

    Danna 1k innawa pora hodatoma wade karanawa. Profit tiya ganne laksha 5k wage.
    dan pora gewal gahna 1a nawath wala. Porawa hoyagena minissu aenawa lu dawsata 5 , 6 weekend.

    minihek ta geyak hadala denawa kiyana 1a num seelam weduk nemai bun. sahenna balanna ona dewal tiyanawa. masa ganuk study karanna ona.

    nethtum ubath ewarai. gaththa 1th ewarai.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ මස්සිනත් ඔය වැඩේ කරනව. උට නං මාර වාසි වදිනව හිටපු ගමං. හැබැයි තියෙන හැම සතේම දාල නං ඔය වැඩේ කරන එක භයානකයි. මොකද හිටපු ගමන් එනව කාලයක් මාස 6ක් 7ක් යනකං හදපු එක දී ගන්ඩ බැරි වෙන.
    ඒක නිසා ලෝන් දාලනං ඔය වැඩේ කරන්ඩ එපා. අඩු ගානෙ ගෙයක් හදල ඉවර උනාම තව ඉඩං කෑල්ලක්වත් ගන්ඩ අතේ සල්ලි තියෙන්ඩ ඔ්නෙ.
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ලාභයි
    යාලුවෙක් ගේ ගෙයක් හදපු බාස්ලා සෙට් එකක් දාලා මම වෙන එකක්ට එකක හදලා දුන්නා
    උගෙන් කොටස් වශයෙන් සල්ලි ගත්තෙ
    කුට්ටිය පිටින් මට ලක්ෂ 7ක් ඉතුරුයි
    ලක්ෂ 34යි වියදම් උනේ

     

    saruhote

    Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    ලාභයි
    යාලුවෙක් ගේ ගෙයක් හදපු බාස්ලා සෙට් එකක් දාලා මම වෙන එකක්ට එකක හදලා දුන්නා
    උගෙන් කොටස් වශයෙන් සල්ලි ගත්තෙ
    කුට්ටිය පිටින් මට ලක්ෂ 7ක් ඉතුරුයි
    ලක්ෂ 34යි වියදම් උනේ



    :D:D:D:D:D ELA......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියට කරනවනම් ලාභ උපරිමයි.හොඳට හම්බ කරන්න පුලුවන්.ඒ වගේම තමයි අනාගත්තොත් නැතිභංගස්තාන වෙනවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    තමන්ගේ ගෙයක් වගේ හදපන්. නැත්නම් පස්සේ ගත්ත මිනිස්සු සාප කරාවි. මම ඔහොම විකුනන්නම හදපු ගෙවල් කීපයක් බැලුවා. මාරාම දුකයි :sorry:ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න හදන හැටි දැක්කම. ටයිල් කරනකොට බදාම අඩුවන් දාලා. තට්ටු කරද්දී බොල් සද්ද එන්නේ. බාල ලීවලින් දොරවල්, ජනෙල් දාල පේන්ට් කරලා දෙන්නේ හොද ලී කියලා. මම subject එකේ ඉන්න නිසා රැවටුනේ නෑ . මමම ගෙයක් හදාගන්නවා කියලා වැඩේ ඇත ඇරලා දැම්මා. බලපු කිසි ගෙයක් හොදට තිබ්බේ නෑ. පේනනම අඩුපාඩු ගොඩක් තිබ්බනම් plumbing , electrical කොහොම කරලා ඇද්ද කියල හිතා ගනින්කෝ.
    එහෙම කරන්න එපා. හොදට හදලා දෙන්න. ලාබේ අඩු උනත් බයත් නෑ , ණයත් නෑ. ජය වේවා.
    11.gif