ගෙවල්_උදව්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගෙවල් හදපු අය,ගෙවල් හදාගෙන යන අය කවුද ඉන්නේ?උබලගේ ගේ හදපු බාස්ව හරි construction company එක හරි විශ්වාසවන්තව හොදට වැඩේ කරනවානම් මටත් නම්බර් එක දෙනවද එයාලගේ.මමත් ගේ හදන්න ඉන්නේ ලබන මාසේ.මට මුලින් ground floor එක complete කරගන්න ඕන..තෑන්ක්ස්.:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ ලේබර් කන්ට්‍රැක්ටර් කෙනෙක් ඉන්නවා.හැබැයි ගාන ටිකක් වැඩියි මකබාස්ලට සාපේක්ශව.උඹ ගේ හදන්නේ කොහේද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හොඳ ලේබර් කන්ට්‍රැක්ටර් කෙනෙක් ඉන්නවා.හැබැයි ගාන ටිකක් වැඩියි මකබාස්ලට සාපේක්ශව.උඹ ගේ හදන්නේ කොහේද?

    පන්නිපිටිය, පැලැන්වත්ත මචන්.ගොරකපිටියට මෙහා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගෙවල් හදපු අය,ගෙවල් හදාගෙන යන අය කවුද ඉන්නේ?උබලගේ ගේ හදපු බාස්ව හරි construction company එක හරි විශ්වාසවන්තව හොදට වැඩේ කරනවානම් මටත් නම්බර් එක දෙනවද එයාලගේ.මමත් ගේ හදන්න ඉන්නේ ලබන මාසේ.මට මුලින් ground floor එක complete කරගන්න ඕන..තෑන්ක්ස්.:)

    අපේ ගෙදර වැඩ කරපු බාස්ගේ number එක එවන්නම් ඌ එල පොර උබ කතා කරලා බලපන් හැබැයි ඌ දඹුල්ලේ කට්ටිය දාලා වැඩ කරන්නේ පොර හැම මගුල්ක්ම දන්නවා