මේකනෙ ඕයි වෙලා තියෙන්නෙ මාත් ඔය යකාටනෙ චන්දෙ දුන්නෙ එක පාරටම මොකද්ද වගේ හිතා හදාගන්න මාත් වැරද්දක් කරා කියල. ඒකට ඔය හිත හදාගන්න මටම කියාගන්න හේතු ඕව්ව.Ata dekenda dannaha adinne 20n balaya Wadi karagaththa madidia dannha?
Lajja nadda ban, rate nayakayata eeta pahalin Inna un handa wada karaganna Bari wenawa kiyanna.
