ගෝඨාට දැන් හැමෝම බණිනවා..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    Ata dekenda dannaha adinne 20n balaya Wadi karagaththa madidia dannha?
    Lajja nadda ban, rate nayakayata eeta pahalin Inna un handa wada karaganna Bari wenawa kiyanna.
    මේකනෙ ඕයි වෙලා තියෙන්නෙ මාත් ඔය යකාටනෙ චන්දෙ දුන්නෙ එක පාරටම මොකද්ද වගේ හිතා හදාගන්න මාත් වැරද්දක් කරා කියල. ඒකට ඔය හිත හදාගන්න මටම කියාගන්න හේතු ඕව්ව. :rofl: :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Naha ban uba yanawa mokada 2024 weddi rate hamoma jathiya aagama wenuwen kapawenna gannawa ekaparata. And thambiyo thrasthayo wenawa

    2015 මන් ගියේ නැහැ..අනිවාර්යෙන්ම ඒ වෙලේ මහින්ද හොද බව තේරුණා සිරිසේනට වඩා,එත් ගියේ නැහැ..ඕකම තමා 2025 වෙන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මමනම් ගෝඨගේ පාලනේ ඇතුලේ යහපාලනේට වඩා ලොකු වෙනසක් පේනවා...... සිරාගොයියයි...... රනිල් අලෙයි මේ වෙද්දි බලේ හිටියනම් රටෙන් බාගයක් සෙත්තපෝච්චි......
    ඔව් ඉතින් කලින් පාලනේ හිටපු උන් එක්ක දැන් ඉන්න උන් සන්සන්දනේ කර කර හිත හදාගන්න තමා වෙන්නේ මැරෙනකන්ම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමනම් ගෝඨගේ පාලනේ ඇතුලේ යහපාලනේට වඩා ලොකු වෙනසක් පේනවා...... සිරාගොයියයි...... රනිල් අලෙයි මේ වෙද්දි බලේ හිටියනම් රටෙන් බාගයක් සෙත්තපෝච්චි......
    කොරෝනා පාලනය හරියට නොකර කියල කිසිම රටක බාගයක් මැරිල නෑ. එහෙම මැරෙන්නෙත් නෑ.

    ශෝට මේ වෙලාවෙ අනාගත්ත නිසා තමයි රෝගය පාලනයක් කරගන්න බැරිව රට විවෘත කරල මිනිස්සුන්ට වැරැද්ද දැම්මෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    මමනම් ගෝඨගේ පාලනේ ඇතුලේ යහපාලනේට වඩා ලොකු වෙනසක් පේනවා...... සිරාගොයියයි...... රනිල් අලෙයි මේ වෙද්දි බලේ හිටියනම් රටෙන් බාගයක් සෙත්තපෝච්චි......
    මචන් අරකට වඩා මෙහෙමයි කියල අපි හිතුවට ඕක නිකන් හිතලුවක් විතරයි. ගෝඨයි ආණ්ඩුවටයි ඇති තරම් කල් තිබ්බ මෙකට ලෑස්ති වෙන්න ඒ වෙනුවට මොක්ද කරෙ කොරෝන එළෙව්වෙ අපි කියල බැනර් ගැහුව. සම්මාන ගත්ත කරන්න තියෙන හැම ශෝ එකක්ම කරා මේ දෙවනි වටේට ලෑස්ති වෙන එක පැත්තක දාල.

    සහරානය කියල බෝම්බ ගහපු එකයි දෙවනි රැල්ල එනව කියල දැන දැන ආතල් ගත්ත එකයි දෙකම එකයි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කොමන්ට්ස් බලපංකො..සිරිසේනගෙ FB ඵක මතක් වුනා..:(

    දැන් බැනල බැනල ඇතිවෙලා..යහපාලන ආණ්ඩුව ගානටම වැටිලා තියෙන්නේ.. :sorry: :sorry:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මට නන් අවුඅල් තියෙන්නෙ ගෝඨගෙ ජනාධිපතිකමට වඩා ආණ්ඩුවෙ 2/3. ගිය පාර ඔය මොකවත් නැතුව ගෝඨ ලස්සනට වැඩේ කරල පෙන්නුවනෙ. මේ මූසල සෙට් එකකට 2/3 ගියා ව්තරයි ඔක්කොම කෙලවල දැම්ම.

    අයිය මල්ලිට සපෝට් කිව්වට කකුලෙන් අදිනව වගේ යට ඉදල
    මේ විදියට බැලුවම" ස " ට වඩා" සිරිසේන" hodai නේ බන්. මොනව වුනත් අන්තිමේදී රනිල්ට ප්‍රසිද්දියේ බැන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Mewage thread walata thamai kiyanne Bai Detectors kiyala. And you are the first
    කොරෝනත් එක්ක කොයි රටද බලපන් මේ වෙද්දි ස්ථාවරව දුවන්නේ ...... අපි බලගතු රටවල් කියල හිතන් හිටපු බටහිර සමහර රටවල මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට වීදිවල මැරිල වැවෙනව අදටත්...... හොස්පිට්ල් ගන්නේ පණ අදින ලෙඩ්ඩු විතරයි....... එහෙම බලද්දි අපට තාම ඒවගේ තත්වයක් නැ නේද? ඒ උන.ත් පහුගිය පාලන කාලේ දවස්2-3 තෙල් පොලීමේ හිටියේ........ ගමේ ගොවියගේ ආර්ථිකය කඩන් වැටුනේ...... අකුණු ගහන්නා වගේ පාස්කු ප්‍රහාරය එල්ලවුනේ..... මේ වගේ තත්වයක් තියෙද්දි නෙවෙයි නේද? .... ඒ නිසා ආණ්ඩුවක් ගැන තීරණ ගන්න හොදම වෙලාව මේක නෙවෙයි..... මේ වෙලාවෙදි කේරලේ දිහා බලල හිතහදාගන්න පුලුවන් වෙලාවකුත් නෙවෙයි.... ඔක්කොමලා එකතුවෙලා මේක පරදන්න ඕන වෙලාවක්.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    මේ විදියට බැලුවම" ස " ට වඩා" සිරිසේන" hodai නේ බන්. මොනව වුනත් අන්තිමේදී රනිල්ට ප්‍රසිද්දියේ බැන්නේ
    ඒකනෙ ඊයෙ @erozan හොයා ගත්තෙ

    සිරා දීල සර් ගත්ත වගේ

    කියල 2020 ප්‍රස්තා පිරුළක්

    ඔක්කොමලා එකතුවෙලා මේක පරදන්න ඕන වෙලාවක්.....
    අන්න ඒකයි අපිත් කියන්නෙ මේක වෙන වෙන දේශපාලන ගේම් ප්ලේ කර කර ආතල් ගන්න ඕනි වෙලාවක් නෙවෙයි කියල.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    123850081_3401325319988690_1482397301785634802_n.jpg
     
    • Haha
    Reactions: bestdivx

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කොරෝනත් එක්ක කොයි රටද බලපන් මේ වෙද්දි ස්ථාවරව දුවන්නේ ...... අපි බලගතු රටවල් කියල හිතන් හිටපු බටහිර සමහර රටවල මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට වීදිවල මැරිල වැවෙනව අදටත්...... හොස්පිට්ල් ගන්නේ පණ අදින ලෙඩ්ඩු විතරයි....... එහෙම බලද්දි අපට තාම ඒවගේ තත්වයක් නැ නේද? ඒ උන.ත් පහුගිය පාලන කාලේ දවස්2-3 තෙල් පොලීමේ හිටියේ........ ගමේ ගොවියගේ ආර්ථිකය කඩන් වැටුනේ...... අකුණු ගහන්නා වගේ පාස්කු ප්‍රහාරය එල්ලවුනේ..... මේ වගේ තත්වයක් තියෙද්දි නෙවෙයි නේද? .... ඒ නිසා ආණ්ඩුවක් ගැන තීරණ ගන්න හොදම වෙලාව මේක නෙවෙයි..... මේ වෙලාවෙදි කේරලේ දිහා බලල හිතහදාගන්න පුලුවන් වෙලාවකුත් නෙවෙයි.... ඔක්කොමලා එකතුවෙලා මේක පරදන්න ඕන වෙලාවක්.....

    Anna hari okkama ekathuwela rajathuma paraddanna one.
    Swamiyata erahi wenna wahallu kamathi wenne nah mokada unta peana lokaya echarai.

    Ubalata kiyala wadak nha bn
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට නම් ස එපාම උනා..ලබන පාර චන්දෙ දාන්න නොයමි...පෙන විදියට 2015 repeat එකක් 2025 වේවි..මිනිස්සු කල කිරිලා ගෙදර ඉදිවී..හොද පබයෙක් පත් වේවි..
    2019 උනෙත් ඒකම නෙ
     
    • Haha
    Reactions: Identity and Smartm

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ජවිපෙ මතය තමා මේ වගේ ව්‍යසනයකදී දේශපාලනය කිරීම ඉතාම නීච ක්‍රියාවක් බව.
    මේ වෙලාවේදී පාට පක්ස බේද නොබලා මේ ව්‍යසනයෙන් රටක් විදියට බේරෙන්නේ කොහොමද කියල බලන්න ඕන.
    ප්‍රධාන පක්ෂ වල බහුතරයක් කරන්නේ බඩගොස්තරවාදී දේශපාලනය.
    රට ඇත්තටම හදන්න ඕන නම් ජවිපෙ තම එකම විකල්පය.
    ඔහොම කිව්වා ගමන් අහන්න ඕනේ , සහනාධාර මල්ලේ රතු තරුව නම ගහන්නේ ඇයි කියලා .

    එතකොට දෙන උත්තරේ තමයි, "සහෝදරයා , අපි දේශපාලන පක්ෂයක් මිසක් සමාජ සේවා සංවිධානයක් නෙමෙයි" කියලා .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    අපෝ මෙහෙම බල්ලෙක්ට වගේ බනිනවද? මොනා උනත් නමට හරි විධායක ජනාදිපති කෙනෙක් නේ?

    සිරිසේනයාටවත් මිනිස්සු මෙච්චර කෝචෝක් දාලා නැතිව ඇති..

    "
    PCR නොකෙරුවනම් අදටත් අපි
    දෙක...
    ජනදිපති නොවුනානම් අදටත් "ස"
    පොර..
    "

    තව එකෙක් දාල..

    "ජනාධිපතිතුමනි ..පුලුවන් නම් නීතිය හැමෝටම එකක් කරන්න...එතනින්ම බොහෝ දෙයට විසදුම් ලැබේවි ...දකුණු කොරියාව උදාහරණයට ගන්න..ඔබතුමා ට කල හැකියි....බුදුසරනයි"

    පව් බන් මුන් ගැන ඇත්තටම දුකයි.. මෙහෙමත් මිනිස්සු රැවටෙනවනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පොරගේ මං පොර මං විතරයි දන්නේ මට විතරයි වැඩක් කරන්න පුළුවන් සියල්ලදත් සර්වබලදාරි මානසිකත්වය නිසයි ඔහොම උනේ. මේ වගේ එකකදී ආණ්ඩුවකට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මිනිස්සු එක දැනගන්න ඕනා අනිත් අතට ගොඩ යන දේවල් තමන්ගේ නමට බරකරගෙන කෙළවෙන දේවල් මිනිස්සු පිට දැම්මම ඔහොම ප්‍රතිචාර එනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොරෝනත් එක්ක කොයි රටද බලපන් මේ වෙද්දි ස්ථාවරව දුවන්නේ ...... අපි බලගතු රටවල් කියල හිතන් හිටපු බටහිර සමහර රටවල මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට වීදිවල මැරිල වැවෙනව අදටත්...... හොස්පිට්ල් ගන්නේ පණ අදින ලෙඩ්ඩු විතරයි....... එහෙම බලද්දි අපට තාම ඒවගේ තත්වයක් නැ නේද? ඒ උන.ත් පහුගිය පාලන කාලේ දවස්2-3 තෙල් පොලීමේ හිටියේ........ ගමේ ගොවියගේ ආර්ථිකය කඩන් වැටුනේ...... අකුණු ගහන්නා වගේ පාස්කු ප්‍රහාරය එල්ලවුනේ..... මේ වගේ තත්වයක් තියෙද්දි නෙවෙයි නේද? .... ඒ නිසා ආණ්ඩුවක් ගැන තීරණ ගන්න හොදම වෙලාව මේක නෙවෙයි..... මේ වෙලාවෙදි කේරලේ දිහා බලල හිතහදාගන්න පුලුවන් වෙලාවකුත් නෙවෙයි.... ඔක්කොමලා එකතුවෙලා මේක පරදන්න ඕන වෙලාවක්.....
    ඔය මොනවා කලත් වෑඩක් නෑ වෑලලුවොත්.. මම දන්න බහුතරයකගේ මතය ඒක. ඊලග චන්දේ උන් සජියාට දෙන්නේ නෑ කියලා ෂුවර් ඒත් චන්දේ දාන්න යන්නේ නෑ කියන එක ඊට වඩා ශුවර්. මොකද උන් සේරම 2019 චන්දේ දාන්න ගියේ කොන කපා ගන්න බෑ කියලා. අද උන්ගෙන් සර් කොන කපාගෙන නේද කියලා සජියාගේ ගෝලයෝ අහනකොට, උන් සර් ට බනින වචන වලින් හිටන්ටවත් බෑනලා නෑතිව ඈති. සර් හම්බයන්ට සන්වේදී වුනා තමන්ට චන්දේ දීපු එවුන්ට පස්ස පෙන්නලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    විරුව යුද්දෙ කරපු හැටි මට දැන් හිතාගන්න පුලුවන්. පවු අසරනය.

    යුනික්ස් ගේම් එකක් ගහන්න ඇති යුද්දේ කියලා ශුවර්.. හෙහ් හෙහ් හෙහ්