ගෝඨා කියන්නෙ අවතාරයක් - සරත් ෆොන්සේකා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සරත් ෆෝසේකා කියන ඒවා අහන ගොනුත් මේ පුංචි ලංකා ඉනවාවනේ .
    කවදා හැදෙයි ද මේ ගොන්නු ටික 🤣🤣🤣🤣
    ඒ කාලේ වීරෝධාර රණවිරුවා.දැන් සරත් ෆොන්සේකා කොටියෙක්.රාජපක්ෂ ලට විරැද්ධ වෙන හැමෝම jvp..සිංහලයට දවස් හතයිලු මතක:lol:
    2025 දියසෙන් කුමාරයා නාමල් රාජපක්ෂ සෑර්:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ කාලේ වීරෝධාර රණවිරුවා.දැන් සරත් ෆොන්සේකා කොටියෙක්.රාජපක්ෂ ලට විරැද්ධ වෙන හැමෝම jvp..සිංහලයට දවස් හතයිලු මතක:lol:
    2025 දියසෙන් කුමාරයා නාමල් රාජපක්ෂ සෑර්:lol:

    ඉතිං ඒ කාලෙ සරත් ෆොන්සේක කිව්වෙත් ඵහෙමනේ..:lol:.මහින්ද, ගෝඨ තමා රට බේරගත්තෙ කියල කිව්වෙ අපිද??ඵයා ඵයා.:lol::P

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඉතිං ඒ කාලෙ සරත් ෆොන්සේක කිව්වෙත් ඵහෙමනේ..:lol:.මහින්ද, ගෝඨ තමා රට බේරගත්තෙ කියල කිව්වෙ අපිද??ඵයා ඵයා.:lol::P

    මේවා දාන්න එපා බන්. සරත් ෆොන්සේකා මහත්තය පුක පලාගෙන මැරෙයි..
    මිනිහ විහින් බයිට් උනාට කමක් නෑ..උබල බයිට් කරන්න එපා.:P:P:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    ඉතිං ඒ කාලෙ සරත් ෆොන්සේක කිව්වෙත් ඵහෙමනේ..:lol:.මහින්ද, ගෝඨ තමා රට බේරගත්තෙ කියල කිව්වෙ අපිද??ඵයා ඵයා.:lol::P

    Ded :rofl:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    "නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ - කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණා..." කියල තමයි කියන්න තියෙන්නෙ. අතීතෙ හිටපු විදියවත් කරපු කියපු දේවත් නෙවෙයි වැදගත්.. දැන් කරන කියන දේ.
     
    • Like
    Reactions: dhanuka kumara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1593279831979.jpeg
     
    • Haha
    Reactions: dayt0na and errors

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොම හිටපු මනුස්සයෙක්ද ගූ එන් පි කාරයොයි ජෙප්පොයි විනාස කලේ