ගෝඨා කියන්නෙ අවතාරයක් - සරත් ෆොන්සේකා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෝඨා ජනතාව ඵක්‍ක ඉඳල නෙමෙයි ජනාධිපති උනේ.ඒ කාලෙ හැංගිල හිටියෙ. මෙලෝ වැඩක් නෑ.-සරත් ෆොන්සේක ගෝ‍ඨාගෙ පැටිකිරිය ඵළියට දායි..😆😆

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගෝඨා ජනතාව ඵක්‍ක ඉඳල නෙමෙයි ජනාධිපති උනේ.ඒ කාලෙ හැංගිල හිටියෙ. මෙලෝ වැඩක් නෑ.-සරත් ෆොන්සේක ගෝ‍ඨාගෙ පැටිකිරිය ඵළියට දායි..😆😆

    අපෝ ඉරිසියාවෙ පැලෙනව.

    මේ මනුස්සය 2010 ජනාධිපතිවරණෙ පැරදුණාට ගෝඨාභය පලියැ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමන් දෙන්නටම ගරුකරණවා
    ගෝටාබයයි සරත්ෆොන්සේකයි තමා ගියේ යපනේ කඳවුර අල්ල ගන්න මෙහෙයුමට දෙන්නමට එකට වැඩ කලේ
    දෙන්නම දන්නනව දෙන්න ගැන
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sarath fonsekata kiyana ewa dan minissu ahanne na boru kiyalama ohoma boru gahana purudu une ara kalugal boru gahana kuhaka kota nisa. sinhala sir kenekuth ganja karayek une oya kuhaka kota nisa..

    sarath fonsekata wada thanak tiyenawa dan Ape kuhaka lapakotata. itath wada thanak tiyenawa tik tok kellonta dan. :D ;) :yes: :D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සරත් ෆෝසේකා කියන ඒවා අහන ගොනුත් මේ පුංචි ලංකා ඉනවාවනේ .
    කවදා හැදෙයි ද මේ ගොන්නු ටික 🤣🤣🤣🤣
    කොන්ඩෙ බඳින චීන්නු කියන දේවල් අහන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ ඔව්ව මොනාද මිතුරේ
     
    • Haha
    Reactions: inspiron

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මූ ජෙප්පෙක් බං..😀
    අප්පට හුඩු එහෙමද :baffled::baffled: ලොකු වෙනසකුත් නෑ බං ඉතිං. එක වල්ලෙ පොල්නෙ. කුහක හැත්ත :lol::lol:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අම්මෝ මුන් හිටියනම් අපි කොරෝනා හැදිල වලකජ්ජ ගහල මෙලහකට. මුන් කිව්වෙ යහපාලන ආන්ඩුව. මෙතුමාට නම් මොනව කිව්වත් ගරු කරනව කරපු සේවයට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කොන්ඩෙ බඳින චීන්නු කියන දේවල් අහන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ ඔව්ව මොනාද මිතුරේ
    මම හිතාගෙන හිටියේ හම්බන්තොට වරාය ම චිිනුන්ට විකුණලා Port city එක නතර කරලා චින්නු ලංකාවෙන් පැන්නුවා කියලා 🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: dhanuka kumara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම හිතාගෙන හිටියේ හම්බන්තොට වරාය ම චිිනුන්ට විකුණලා Port city එක නතර කරලා චින්නු ලංකාවෙන් පැන්නුවා කියලා 🤣🤣🤣🤣🤣
    සමහර වහල්ලු හිතන් ඉන්නෙ මහින්ද චීනට, රනිලා ඇමරිකාවට කියලා මිතුරේ. ඒත් උන් ඔක්කොම පශ්චාත් භාගෙ දික් කරන්නෙ චීනෙට කියල උන් දන්නෑ මිතුරේ. අනුර ගැන කතා කරන්න එපා මිතුරේ. 3%ක් ගැන කතාකරලා කලේ නාස්ති කරන්නෙ ඇයි මිතුරේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය පක්ෂේ කිසිම එකමුතුවක් නැහැ..එකෙකුට එකෙක් පොර වෙන්න යන්නේ..ඉතින් කොයි වෙලෙත් මොකක් හරි ගොන්
    කතාවක් පිට වෙනවා.නැත්නම් ජාතික සංවිදායක චන්දෙ කට ලග තියාගෙන තමන්ට උන දෙයක් ගැන මතක කියයිද.
    උන් උන්ටම ශෝක් එකට වල කපාගන්නවා