ගේමක් ගහන කිරියේ සෙට් එක වරෙල්ලා

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Airdrop කරන්න පුළුවන් මචන්. දැන් ටික කාලෙකට කලින් Arb කියල airdrop එක්ක හම්බුනා. $1200 විතර coin හම්බුනා. මන් දන්නෙත් නෑ airdrop එකක් තියෙනවා කියල. ඒ network එකේ transaction දෙක තුනක් කරලා තිබිල ඒකට eligible උනා.. $5000 - 10000 හොයපු අය හිටිය. අයෙ sui කියල එකක් සෙට් උනා. coin 1500ක් හම්බුනා. ගොඩක් airdrop කරන්න තියෙනවා මචන්. සමහර ඒවාට සල්ලි යනවා. සමහර ඒවා සල්ලි යන්න නැතුව කරන්න පුළුවන්. 100% sure නෑ ඉතින් airdrop හම්බවෙයි කියල.

    මේ තියෙන්නේ කලින් airdrop දීල තියෙන projects.
    View attachment 209824

    මේකේ video බලල idea එකක් ගන්න.
    https://www.youtube.com/@AirdropLK/videos

    මේ telegram channel වලට join වෙන්න . daily update වෙනවා.

    https://t.me/atoms_research
    https://t.me/Anydropforyou
    https://t.me/whitelist1
    https://t.me/airdropofficial7
    https://t.me/AirdropAdventureYT
    https://t.me/Airdrop_lkchat
    https://t.me/idoresearch
    https://t.me/swoptoky3
    https://t.me/TheCryptoEnglish

    සමහර ඒවා russian channel. translate කරන් බලන්න.

    මේ site එකේ තියෙනවා ගොඩක් airdrop මුල ඉදන් කරන හැටි.
    https://earn3.me/


    මේ දවස් වල සල්ලි වියදම් වෙන් නැතුව කරන්න පුළුවන් airdrop - Base. Cashmere, Taiko, Scroll, Venom, Mantra, Tabi, Altlayer, Fuel, Shrdeum

    සල්ලි තියේ නම් මේවා try කරන්න. - ZKsync, polygon ZKevm, layerzero, starknet, holograph, zkbridge,



    වෙලාව තියෙනවනම් trading karanna ඉගෙන ගනින්. Smart money concept එක ඉගෙන ගන්න.

    මේ channel එක balanna. https://www.youtube.com/@TRADiNGhub
    මෙයාගේ premium course එක තියෙනව $ 300 විතර වෙනවා. කැමතිනම් සල්ලි දීල ගනින්. 😜
    මේ channel එකෙන් ඒ course එකේ video free බලන්න පුළුවන්. https://t.me/TradingHub3_Full
    👍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඉස්සරනම් මචන් මේකේ හිටිය කොල්ලෝ ගොඩ දෙනෙක්. කට හරි රස්සාවක් එහෙම ඕන උනොත් අනිවා සෙට් කරලා දෙනවා. ගොඩක් උදවු කරන අය ඉන්නවා තාමත්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මං දන්න උන් කරන දේවල් කියන්නම්
    කුරුදු, ගම්මිරිස්, green හවුස් වල මාළු මිරිස් සැලඩ් cucumber
    බයික් ගෙනල්ල විකුණන එක
    පොඩි පොඩ් මැණික් ගල් විකිණීම
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    තමන් තනියම නැගිටින්න වෙන්නෙ මචන්, මොකෙක්වත් අත දෙන්නෙ නෑ
    එක නම් ඇත්ත ඉස්සර අපි ඉදියේ ලෑලි ගෙදරක. ඉස්සෙල්ලා තාත්තා නාලා එද්දී පනිට්ටුවට වැලි එකක් අරන් එනවලු ගේ කෑල්ලක් හදන්න හිතාගෙන. නිකන් හරි ගිහිල්ලා අසරණ කමට වැලි එකක් ගොඩ දැම්මොත් ගේ හදන්න කියලා මිනිස්සු අල්ලලා දෙනවලු. දැන් ඒ මිනිස්සුම එනවා ණයට සල්ලි ඉල්ලන්න..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එක නම් ඇත්ත ඉස්සර අපි ඉදියේ ලෑලි ගෙදරක. ඉස්සෙල්ලා තාත්තා නාලා එද්දී පනිට්ටුවට වැලි එකක් අරන් එනවලු ගේ කෑල්ලක් හදන්න හිතාගෙන. නිකන් හරි ගිහිල්ලා අසරණ කමට වැලි එකක් ගොඩ දැම්මොත් ගේ හදන්න කියලා මිනිස්සු අල්ලලා දෙනවලු. දැන් ඒ මිනිස්සුම එනවා ණයට සල්ලි ඉල්ලන්න..
    a kiyanne ban ubala game eka gahala iwara welane. dan apita kiyala deepan kohomada diyunu une kiyala
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    මං දන්න උන් කරන දේවල් කියන්නම්
    කුරුදු, ගම්මිරිස්, green හවුස් වල මාළු මිරිස් සැලඩ් cucumber
    බයික් ගෙනල්ල විකුණන එක
    පොඩි පොඩ් මැණික් ගල් විකිණීම
    කොච්චි කිලෝ එක 1800යට යන්නේ. හොදට ඉල්ලුම තියනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    buyersla hoyaganne kohomada ?
    මම නම් කරන්නේ නැ. කරන අය ඉන්නවා දන්න. කඩවල්, කැන්ටින් හොටල් ටිකක් අල්ලා ගත්තානම් හැමදාම දෙන්න පුලුවන්. හැමදාම බැ. සතියට කිලෝ දෙක තුනක් දාගන්න පුලුවන් විදිහට හදා ගන්න ඔනේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,158
    113
    tho wage wadak ekek mata kala policiyedi 25000 dunna mama
    ara kariya hit and run kiyala insurance claim karanna dala 170000 bill eka
    mama insurance eka hoyagatta contacts walin head office ekatama aru policiyedi salli gatta letter eka dila unta kiyala tawa letter ekak liyala ekath mama sign karala awa
    aruta athin dala hadanna una wahane
    dan paredi dakkath ahaka bala gannawa kariya
    මට ඕක වෙනවා කියලා හිතුනා උගෙන් සල්ලි ගන්න ලෑස්ති වෙද්දීම. හැබැයි තොපි වගේ එකෙක් නෙවෙයි කියලා තේරුණා. මගේ කියලා බල්ලෙක් හිටියේ නෑ යකෝ. මං තනියම. ඌට විල් පාක් එකේ උණුයි හතර වටේ උණුයි. සමාජෙ ඇතුලෙම යැපෙන මිනිස්සුන් ව බොරුවෙන්, attitude එකෙන් නවන්න පුළුවන්. තොපි වගේ high iq psychopathic උන්ට ඒව හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: BornLord and NRTG