ගේම්ස් ගහන අය

Mozilla

Well-known member
  • බම්ප් වලට 11+

    ගේම්ස් ඩවුන්ලෝඩ් කරනකොට මොනාද බං මේ reloaded/full/ එහෙම කිය කියන එක එක version තියෙන්නේ? කොයි ඒවාද ඩවුන්ලෝඩ් කරන්න ඕනි?එක එක ටොරෙන්ට් එක එක සයිස්.එකම ගේම් එක සමහර ෆයිල් 2-3Gb සමහර ෆයිල් 40Gb -50Gb තියෙනවා :eek:

    තව එකක් මං දැනට එටිසලට් 20Gb අනාථයෙක්..මට ඩවුන්ලෝඩ් කරන්න හොද pakages මොනාද කියහන්කෝ? kbb50 වගේ එව්වා :(:nerd:
     
    Mozilla

    Well-known member

  • bump thama! :(

    බුම්ප්...

    capture022.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    e ban aruta salli dala dan dawas 10 wada wadi ban thama na games tika..
    lap eka US idala dawas 5n awa :(

    game ගහන්න එපා කුකුලෝ,තෝ අනාත වෙලා යාවි :dull::dull:

    උබට game ගහන්නම ඕන නම් ඔන්ලයින් එකක් ගහපන්

    Tanki Online ගහපන් :)
     
    Mozilla

    Well-known member
  • game ගහන්න එපා කුකුලෝ,තෝ අනාත වෙලා යාවි :dull::dull:

    උබට game ගහන්නම ඕන නම් ඔන්ලයින් එකක් ගහපන්

    Tanki Online ගහපන් :)

    මේක ගත්තෙම ගේම්ස් ගහන්න බං..:( ටිකක් දවස් ගහලා නතර කරනවා :dull:

    capture023.jpg

    මේකේ ගහන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපන්කො :(
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මේක ගත්තෙම ගේම්ස් ගහන්න බං..:( ටිකක් දවස් ගහලා නතර කරනවා :dull:

    capture023.jpg

    මේකේ ගහන්න පුළුවන් ගේම්ස් ටිකක් කියපන්කො :(

    meke gahanna bari ewwa ahapanko... :lol:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    meke ewa waradi. reloaded kiyanne warez group ekak. un release karana games enne reloaded kiyala.

    repacks enne lossy compress karala. full game eka thiyenawa. cut scenes okkomath ekka. samahara welawata multi language support eka remove karanawa.

    Ripped versions wala samahara components rip out karala thiyenne. some music files, intro videos, some cut scenes, other language files, multiplayer etc.
     
    • Like
    Reactions: Mozilla

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Reloaded මගුල නම් දන්නෑ.. Full ගේම් එකම ඇති ඒවයෙ මං හිතන්නෙ..:baffled:

    Repack ගේම් බාපං එහෙම නම්.. ඒ ගේම් වල සයිස් එක අඩුයි.. හැබැයි High Compress කරල තියෙන්නෙ.. ඉන්ස්ටෝල් වෙන්න පට්ට වෙලාවක් යනවා.. ඒ ගේම් වල භාශා අයින් කරනවා.. ගොඩක් වෙලාවට ඉංශ්‍රීසි හෝ රුසියන් ඔය දෙකෙන් එකක් එන්නෙ.. ගේම් එකේ වීඩියෝ වල කොලිටි එක අඩු කරනවා සමහර උන්.. :growl:

    යකෝ ගේමිං ලැප් එකටත් ලැජ්ජයිනේ.. හා හා පුරා කියලා වැඩ අල්ලපං සල්ලි දීලා ඔරිජිනල් ගේම් එකක් අරන්.. :(
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    Scene Groups

    Reload, Razor1911, Skidrow ,Fairlight,PARADOX = සීන් ගෲප්. සීන් ගෲප් ගේම් විතරක් නෙවෙයි, මූවිස් හිටන් රිලිස් කරනවා, නමුත් මේ ගෲප් 5 රිලිස් කරන්නේ ගේම්ස් විතරයි (වැඩි වශයෙන්ම). මුන් 5 දෙනා තමයි දැනට ගේම්ස් රීලිස් කරන ජනප්‍රියම සීන් ගෲප් ටික. සීන් ගෲප් වල වෙනම රූල්ස් තියෙනවා රිලිස් කරන්න ඕන විදිය දාලා. ඒවලට යටත්ව තමයි ගේම් එකක් රිලිස් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒ රීලිස් එක නූක් කරනවා සීන් කොමියුනිටි වලින්. ගේම් එකක් රීලිස් කරනවා නම් ඒකේ තියෙන කොපි ප්‍රොටෙක්සන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඒක නිසා මුන් ගොඩක් වැඩ කාරයෝ. මුන් බඩු රීලිස් කරන්නේ ඩීප් ඩෙබ් එකට විතරයි, ඒවා සර්ෆේස් වෙබ් එකට රිලිස් කරන්නේ ඩීබ් ඩෙබ් එකට යන එවුන්. මුන්ගේ සාමාජිකයන් හැංගිලා ඉන්නේ, එළියට එන්නේ Razor1911 ගෲප් එකේ ඩීමෝ ඩිවිසන් එකේ කට්ටිය විතරයි. ඩීමෝ ඩිවිසන් එකෙන් කරන්නේ මියුසික් හදන එක විතරයි.

    මුන් රිලීස් කරන්නේ කෙලින්ම ෆුල් ගේම් එක ,ඒකේ හැම ෆයිල්ස් එකම වගේ තියෙනවා ගොඩක් වෙලාවට. සමහර උන් මුන්ගේ රිලීස් අරගෙන, ඒවා ආයි පැක් කරලා එළියට දානවා. රීප්, රීපැක් කියලා. (රීප්, රීපැක් විස්තර පහළ ඇති)

    P2P Groups

    Ali213 , 3DM = P2P (පීයර්ස් ටූ පීයර්ස්) කියන්නෙත් කලින් වගේම ගේම්, මූවිස් රිලිස් කරන ගෘප් ටිකක් නමුත් මුන් සීන් වගේ නෙවෙයි කිසිම රූල්ස් එකකට යටත් නෑ. සීන් වගේ ඕරගනයිස් නෑ, ගොඩක් වෙලාවට ෆෝරම් බේස් වෙලා තමයි ඉන්නේ. ෆෝරම් එකේ කට්ටිය එකතු වෙලා ක්‍රැක් හදනවා, එකෙක් රීලිස් කරනවා. P2P කිව්වට උබට තේරෙනවා ඇතිනේ? Torrent උනත් P2P. සීන් ක්‍රැක් වගේ නෙවෙයි මුන්ගේ ක්‍රැක් ඒ තරම් ස්ටේබල් නෑ මොකද මුන් ගේම් වල කොපි ප්‍රොටෙක්සන් එක අයින් කරන්නේ නෑ. මුන් සීන් වගේ නෙවෙයි ඉක්මනටම ගේම් රීලිස් කරනවා.

    Full

    ෆුල් කියන්නේ මචන් ගේම් එකක කිසිම කොටසක් රිමූ කරන්නේ නැතුව, ඒක ඒ විදියටම මිනිස්සුන්ට බෙදන එකටයි. බැට්මෑන් වගේ ගේම් වල මල්ටිපෙලෙයර් තිබුනට පයිරට් කරන උන්ට ගහන්න බෑ ක්‍රැක් එකක් නැති නිසා, ඉතින් මල්ටිප්‍රේලයර් ෆයිල්ස් වැඩක් නෑ, ඒක නිසා සමහර උන් මල්ටිපෙලෙයර් ෆයිල්ස් අයින් කරලා දෙන්නේ. නමුත් ෆුල් එකේ හැම එකම තියෙනවා. සමහර ගේම් වල මියුසික් ෆයිල්ස්, PDF ෆයිල්ස්, මැප් වගේ සෑහෙන්න දේවල් පිරිලා තියෙනවා. ඒවාත් ෆූල් රිලීස් ඒවාත් එක්ක එනවා. ෆුල් නම් බාලම වැඩක් නෑ.

    Rip

    රිප් රීලිස් වල මොකක් හරි අඩුයි, ගොඩක් රිප් රිලීස් වල කට්සීන් නෑ (game එකක් මැද පෙන්වන video) ,මුයිසික් නෑ , කලින් කිව්ව ෆුල් එකේ මල්ටිප්‍රේලයර් ෆයිල්ස් රිමූ කරාම ඒකත් වැටෙන්න රිප් ගණයටයි.

    Repack

    රීපැක් රිලීස් ගොඩක් කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ, ඒක නිසා සයිස් එකෙන් ගොඩක් අඩුයි. සමහර රීපැක් රිලීස් රිප්, සමහර ඒවා ෆුල්. ඒක නිසා බලලා ගනින්. සමහර රීපැක් රිලීස් වල ලෙඩ තියෙනවා, ෆයිල්ස් මිසින්, ෆයිල්ස් කරප්ටට්. ඒක නිසා හොද එකෙක්ගෙන් බලල ගනින්. BlackBox, RG (මේකේ ගෘප් 3,4 වගේ තියෙනවා) වගේ උන් තමයි හොදම ගේමින් රීපැක් රිලීස් කරන්නේ. මේවා ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලාව යනවා කොම්ප්‍රෙස් කරලා නිසා. ඉක්මනටම ඉන්ස්ටෝල් වෙන්න ඕනේ නම් ෆුල් ඒවා බාපන්.

    Preload

    ස්ටීම් එක යම් ගේම් එකක් රීලිස් කරන්න කලින් මිනිස්සුන්ට ඒක බාගන්න දෙනවා, නමුත් ගේම් එක ගහන්න බෑ මොකද ෆයිල්ස් එන්ක්‍රිප්ටට් කරලා තියෙන්නේ. මේකේ අරමුණ තමයි ගේම් එක රිලිස් වෙන දවසට මිනිස්සු පොරකන කොට ඇතිවෙන සර්වර් ලෝඩ් එක අඩුකිරිම. සතියකට කලින් ගේම් එක රිලීස් කරන නිසා, කට්ටිය ෂේප් එකේ හිමින් සැරේ බානවා, රිලිස් ඩේට් එක දවසට ගේම් එක අන්ලොක් වෙනවා, එතකොට කට්ටියට ගහන්න පුලුවන්. සමහර ටොරෙන්ට් සයිට් Preload ගේම් දානවා. ඒවා බාන්න නම් එපා.බෑවට ගහන්න බෑ.

    Patches/Updates

    මේවා පොඩි ෆයිල්ස් නමුත් මේ ෆයිල්ස් වලින් ගේම් එක යවාත්කාලීන කරනවා. එතකොට ගේම් එකේ පර්ෆොමන්ස් එක වැඩි වෙනවා. සීන් එකයි, P2P දෙගොල්ලෝම පැච්, අප්ඩේට් ෆයිල්ස් රිලීස් කරනවා. පොඩ්ඩක් ටොරෙන්ට් සයිට් එකක ගිහින් බලපන් ගේම් එකක වර්සන් එක දිහා. ඒවල ඇති v1.1 , v1.2 වගේ. සමහර ෆුල් ගේම්ස් එනවා v1.1, පස්සේ ඒවලට අප්ඩේට් එන්නේ (1.2,1.3 වගේ) පොඩි පොඩි ෆයිල්ස් විදියටයි.මතක ඇතුව ඒවාත් බාගනින්.

    Last edited:

    Mozilla

    Well-known member
  • meke ewa waradi. reloaded kiyanne warez group ekak. un release karana games enne reloaded kiyala.

    repacks enne lossy compress karala. full game eka thiyenawa. cut scenes okkomath ekka. samahara welawata multi language support eka remove karanawa.

    Ripped versions wala samahara components rip out karala thiyenne. some music files, intro videos, some cut scenes, other language files, multiplayer etc.

    multiplayer ගහන්න ඕනි නැ මට..එතකොට කොයි ඒවාද බාන්න ඕන?:eek:
    lossy compress කියන්නේ මොනාද?:nerd:

    Reloaded මගුල නම් දන්නෑ.. Full ගේම් එකම ඇති ඒවයෙ මං හිතන්නෙ..:baffled:

    Repack ගේම් බාපං එහෙම නම්.. ඒ ගේම් වල සයිස් එක අඩුයි.. හැබැයි High Compress කරල තියෙන්නෙ.. ඉන්ස්ටෝල් වෙන්න පට්ට වෙලාවක් යනවා.. ඒ ගේම් වල භාශා අයින් කරනවා.. ගොඩක් වෙලාවට ඉංශ්‍රීසි හෝ රුසියන් ඔය දෙකෙන් එකක් එන්නෙ.. ගේම් එකේ වීඩියෝ වල කොලිටි එක අඩු කරනවා සමහර උන්.. :growl:

    යකෝ ගේමිං ලැප් එකටත් ලැජ්ජයිනේ.. හා හා පුරා කියලා වැඩ අල්ලපං සල්ලි දීලා ඔරිජිනල් ගේම් එකක් අරන්.. :(

    බැ බැ මේ දවස් ටිකේ වියදම වැඩි..වයිරස් ගාර්ඩ් එහෙකුත් සල්ලි දීලා ගත්තා :(

    උබ කොයි ඒවාද බාන්නේ?:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meke ewa waradi. reloaded kiyanne warez group ekak. un release karana games enne reloaded kiyala.

    repacks enne lossy compress karala. full game eka thiyenawa. cut scenes okkomath ekka. samahara welawata multi language support eka remove karanawa.

    Ripped versions wala samahara components rip out karala thiyenne. some music files, intro videos, some cut scenes, other language files, multiplayer etc.
    Reload, Full කියන දෙකම එකක් නෙමේද..? මොකද බං ඒ ගේම් පට්ට සයිස් අනිත් ගේම් එක්ක ගත්තම..:baffled:
     
    Mozilla

    Well-known member

  • Scene Groups

    Reload, Razor1911, Skidrow ,Fairlight,PARADOX = සීන් ගෲප්. සීන් ගෲප් ගේම් විතරක් නෙවෙයි, මූවිස් හිටන් රිලිස් කරනවා, නමුත් මේ ගෲප් 5 රිලිස් කරන්නේ ගේම්ස් විතරයි (වැඩි වශයෙන්ම). මුන් 5 දෙනා තමයි දැනට ගේම්ස් රීලිස් කරන ජනප්‍රියම සීන් ගෲප් ටික. සීන් ගෲප් වල වෙනම රූල්ස් තියෙනවා රිලිස් කරන්න ඕන විදිය දාලා. ඒවලට යටත්ව තමයි ගේම් එකක් රිලිස් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒ රීලිස් එක නූක් කරනවා සීන් කොමියුනිටි වලින්. ගේම් එකක් රීලිස් කරනවා නම් ඒකේ තියෙන කොපි ප්‍රොටෙක්සන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඒක නිසා මුන් ගොඩක් වැඩ කාරයෝ. මුන් බඩු රීලිස් කරන්නේ ඩීප් ඩෙබ් එකට විතරයි, ඒවා සර්ෆේස් වෙබ් එකට රිලිස් කරන්නේ ඩීබ් ඩෙබ් එකට යන එවුන්. මුන්ගේ සාමාජිකයන් හැංගිලා ඉන්නේ, එළියට එන්නේ Razor1911 ගෲප් එකේ ඩීමෝ ඩිවිසන් එකේ කට්ටිය විතරයි. ඩීමෝ ඩිවිසන් එකෙන් කරන්නේ මියුසික් හදන එක විතරයි.

    P2P Groups

    Ali213 , 3DM = P2P (පීයර්ස් ටූ පීයර්ස්) කියන්නෙත් කලින් වගේම ගේම්, මූවිස් රිලිස් කරන ගෘප් ටිකක් නමුත් මුන් සීන් වගේ නෙවෙයි කිසිම රූල්ස් එකකට යටත් නෑ. සීන් වගේ ඕරගනයිස් නෑ, ගොඩක් වෙලාවට ෆෝරම් බේස් වෙලා තමයි ඉන්නේ. ෆෝරම් එකේ කට්ටිය එකතු වෙලා ක්‍රැක් හදනවා, එකෙක් රීලිස් කරනවා. P2P කිව්වට උබට තේරෙනවා ඇතිනේ? Torrent උනත් P2P. සීන් ක්‍රැක් වගේ නෙවෙයි මුන්ගේ ක්‍රැක් ඒ තරම් ස්ටේබල් නෑ මොකද මුන් ගේම් වල කොපි ප්‍රොටෙක්සන් එක අයින් කරන්නේ නෑ. මුන් සීන් වගේ නෙවෙයි ඉක්මනටම ගේම් රීලිස් කරනවා.

    Full

    ෆුල් කියන්නේ මචන් ගේම් එකක කිසිම කොටසක් රිමූ කරන්නේ නැතුව, ඒක ඒ විදියටම මිනිස්සුන්ට බෙදන එකටයි. බැට්මෑන් වගේ ගේම් වල මල්ටිපෙලෙයර් තිබුනට පයිරට් කරන උන්ට ගහන්න බෑ ක්‍රැක් එකක් නැති නිසා, ඉතින් මල්ටිප්‍රේලයර් ෆයිල්ස් වැඩක් නෑ, ඒක නිසා සමහර උන් මල්ටිපෙලෙයර් ෆයිල්ස් අයින් කරලා දෙන්නේ. නමුත් ෆුල් එකේ හැම එකම තියෙනවා. සමහර ගේම් වල මියුසික් ෆයිල්ස්, PDF ෆයිල්ස්, මැප් වගේ සෑහෙන්න දේවල් පිරිලා තියෙනවා. ඒවාත් ෆූල් රිලීස් ඒවාත් එක්ක එනවා. ෆුල් නම් බාලම වැඩක් නෑ.

    Rip

    රිප් රීලිස් වල මොකක් හරි අඩුයි, ගොඩක් රිප් රිලීස් වල කට්සීන් නෑ (game එකක් මැද පෙන්වන video) ,මුයිසික් නෑ , කලින් කිව්ව ෆුල් එකේ මල්ටිප්‍රේලයර් ෆයිල්ස් රිමූ කරාම ඒකත් වැටෙන්න රිප් ගණයටයි.

    Repack

    රීපැක් රිලීස් ගොඩක් කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ, ඒක නිසා සයිස් එකෙන් ගොඩක් අඩුයි. සමහර රීපැක් රිලීස් රිප්, සමහර ඒවා ෆුල්. ඒක නිසා බලලා ගනින්. සමහර රීපැක් රිලීස් වල ලෙඩ තියෙනවා, ෆයිල්ස් මිසින්, ෆයිල්ස් කරප්ටට්. ඒක නිසා හොද එකෙක්ගෙන් බලල ගනින්. BlackBox, RG (මේකේ ගෘප් 3,4 වගේ තියෙනවා) වගේ උන් තමයි හොදම ගේමින් රීපැක් රිලීස් කරන්නේ. මේවා ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලාව යනවා කොම්ප්‍රෙස් කරලා නිසා. ඉක්මනටම ඉන්ස්ටෝල් වෙන්න ඕනේ නම් ෆුල් ඒවා බාපන්.

    Preload

    ස්ටීම් එක යම් ගේම් එකක් රීලිස් කරන්න කලින් මිනිස්සුන්ට ඒක බාගන්න දෙනවා, නමුත් ගේම් එක ගහන්න බෑ මොකද ෆයිල්ස් එන්ක්‍රිප්ටට් කරලා තියෙන්නේ. මේකේ අරමුණ තමයි ගේම් එක රිලිස් වෙන දවසට මිනිස්සු පොරකන කොට ඇතිවෙන සර්වර් ලෝඩ් එක අඩුකිරිම. සතියකට කලින් ගේම් එක රිලීස් කරන නිසා, කට්ටිය ෂේප් එකේ හිමින් සැරේ බානවා, රිලිස් ඩේට් එක දවසට ගේම් එක අන්ලොක් වෙනවා, එතකොට කට්ටියට ගහන්න පුලුවන්. සමහර ටොරෙන්ට් සයිට් Preload ගේම් දානවා. ඒවා බාන්න නම් එපා.බෑවට ගහන්න බෑ.

    තැන්ක්ස් මචන් එලටම කියලා තියෙනවා.
    උබට රේප් දෙන්න බැරිලු කලින් දීලා ඇති.

    දැන් උබ බානවන්ම් බාන්නේ මොන එකද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තැන්ක්ස් මචන් එලටම කියලා තියෙනවා.
    උබට රේප් දෙන්න බැරිලු කලින් දීලා ඇති.

    දැන් උබ බානවන්ම් බාන්නේ මොන එකද?

    රීපැක් තමයි මචන්. :yes:
    BlackBox, RG Mechanics වගේ උන්ගේ රීපැක් තමයි සුපිරිම.

    https://kat.cr/usearch/RG Mechanics/
    https://kat.cr/usearch/BlackBox category:games/